The Leader News
BREAKING
Top Ad
Gossip

අලි පාටියේ නාම යෝජනා අවුල

T

The Leader Desk

March 23, 2025 • 4:12 AM

අලි පාටියේ නාම යෝජනා අවුල

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • අලි පාටියේ පළාත් පාලන තරගයට ඉදිරිපත් වෙන්න ප්ලෑන් කරලා නාමයෝජනා ඉල්ලලා ලැයිස්තුවට දාපු බර සෙට් එකක් නාමයෝජනා අත්සන් කරන්න ගියාම සමහර තැන්වල අය නෑලු‍. ආසනේ ඉන්න ලොක්කෝ කෝල් දිදී මේ අය හෙව්වත් පැත්ත පළාතක නෝ කතාලු‍.
  • සමහර අය නම් ළඟට ඇවිල්ලා කිව්වලු‍ ”‍සර්...
  • කොහොම වුණත් ලැයිස්තු හදලා බාරදෙන්න ගියාම අර හොයාගන්න බැරිවුණු කණ්ඩායම එක එක පැතිවලින් නාමයෝජනා දෙන්න ඇවිල්ල හිටියලු.
අකුරු ප්‍රමාණය (Font Size):

කොහොම වුණත් ලැයිස්තු හදලා බාරදෙන්න ගියාම අර හොයාගන්න බැරිවුණු කණ්ඩායම එක එක පැතිවලින් නාමයෝජනා දෙන්න ඇවිල්ල හිටියලු. සමහර අය දුරකථන පාටියෙලු‍, තවත් අය පුටුවෙන්ලු‍, තවත් අය පොහොට්ටුවෙන්ලු‍.

නාමයෝජනා හදාගන්න බැරුව හිටපු ලොක්කන්ට ඒක දැක්කම යකා නැග්ගලු‍. සමහර අය නම් ළඟට ඇවිල්ලා කිව්වලු‍ ”‍සර්... ඔය පක්ෂයේ දැන් අපිට ඉඩක් නෑ... කුම්භාණ්ඩයෝ අරගෙන ඉවරයි”‍ කියලා.

| deshaya


The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...