The Leader News
BREAKING
Top Ad
Gossip

කෝටුව අතට ගනී

T

The Leader Desk

May 4, 2025 • 5:25 PM

කෝටුව අතට ගනී

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ආණ්ඩුවේ සමහර අයගේ පරස්පර ප්‍රකාශ නිසා යම් යම් වෙනස් මත සමාජගත වීම සම්බන්ධයෙන් ආණ්ඩුවේ ඉහළ අය අතර
  • ඒ අනුව ඡන්දයෙන් පස්සේ ආණ්ඩුවේ පරණම ලොකු ලොකු කටවල් ටිකක් අවශ්‍ය තැන්වලට බස්සන්න තීන්දු කරලා විතරක් නෙමෙයි ඒ අය රූපවාහිනී සංවාදවලට යවන්නත් කට්ටිය තීරණය කරලා.
  • ලොකු ප්‍රශ්නයක් ඇවිල්ලලු‍.
අකුරු ප්‍රමාණය (Font Size):

ලොකු ප්‍රශ්නයක් ඇවිල්ලලු‍.

මේ නිසා මැතිවරණයෙන් පස්සේ යම් විධිමත් වැඩපිළිවෙළක් හදන්නලු‍ කට්ටිය ලෑස්ති වෙන්නෙ.

ඒ අනුව ඡන්දයෙන් පස්සේ ආණ්ඩුවේ පරණම ලොකු ලොකු කටවල් ටිකක් අවශ්‍ය තැන්වලට බස්සන්න තීන්දු කරලා විතරක් නෙමෙයි ඒ අය රූපවාහිනී සංවාදවලට යවන්නත් කට්ටිය තීරණය කරලා.

 ඡන්දයෙන් පස්සේ රටේ ලොකු තැන කෝට්ට අතට ගන්න යන්නෙ කියලත් ආරංචියක් තියෙනවා.

| deshaya

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...

කෝටුව අතට ගනී | The Leader