ඒ නිසා කිහිප දෙනෙක් කැඳවලා යම් අවවාදාත්මක ප්‍රකාශ කිහිපයක් කළාලු මෙහෙම කරන්න කියන්න එපා කියලා.
කොහොම වුණත් ලොකු තැන තීරණය කළාලු මැතිවරණයෙන් පස්සේ කිහිප දෙනෙක් මාධ්‍ය වෙත යන එක නවත්තන්න.
ඒ අය ගැන පක්ෂයටත් දැනුම් දුන්නලු ආණ්ඩුව වෙනුවෙන් කතා කරන්න එහෙම යවන්න එපා කියලා.
ඒ වගේම පක්ෂයේ මාධ්‍ය ලොක්කගේ අවසරයක් නැතිව මින් ඉදිරියට කාටවත් යන්න බැහැලු වැඩවලට.
එහෙම ගිහිල්ලා නෑවොත් ලොකු තැනගෙන් නම් බේරුමක් වෙන්නේ නෑ කියලලු තියෙන්නෙ.
| deshaya
ලොකු තැනගෙන් තහනමක් !
T
The Leader Desk
May 12, 2025 • 3:39 PM

ලිපියට සවන් දෙන්න
පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)
- රටේ ඉහළම තැනක ඉන්න කෙනෙක් තමන්ගේ පක්ෂයේ කිහිප දෙනෙක් ගැන යම් කලකිරීමකලු ඉන්නෙ ඒ අය කිසිම පදනමක් නැති කතා කියන නිසා.
- ඒ අය ගැන පක්ෂයටත් දැනුම් දුන්නලු ආණ්ඩුව වෙනුවෙන් කතා කරන්න එහෙම යවන්න එපා කියලා.
- ඒ නිසා කිහිප දෙනෙක් කැඳවලා යම් අවවාදාත්මක ප්‍රකාශ කිහිපයක් කළාලු මෙහෙම කරන්න කියන්න එපා කියලා.
අකුරු ප්‍රමාණය (Font Size):
The Leader • WhatsApp නිල සේවාව
අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න
නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.
The Leader • අප ගැන
Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.
Discussion (0)
Join the Conversation
Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.
Loading discussion...


