කැබිනට් මණ්ඩලය වෙතින් අනුමත කැබිනට් පත්‍රීකාවල පිටපත් අමාත්‍යංශ ලේකම්වරුන්වෙත ද ලබාදීම මෙතෙක් පැවති සම්ප්‍රදායයි.
කෙසේවුවද කැබිනට් මණ්ඩලය විසින් ගනුලැබූ තීන්දු තීරණ කිහිපයක් මාධ්‍යවෙත ලැබී තිබීමේ සැකය මත මින් ඉදිරියට අමාත්‍යංශ ලේකම්වරුන් වෙත ඇතැම් කැබිනට් පත්‍රීකා මුදා නොහැරීමට පසුගිය කැබිනට් මණ්ඩල රැස්වීමේදී තීරණය කර ඇතැයි පැවසේ.
අමාත්‍යංශ ලේකම්වරුන් ගැන සැකයක් !
T
The Leader Desk
May 19, 2025 • 5:35 AM

ලිපියට සවන් දෙන්න
පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)
- කැබිනට් මණ්ඩලයේ ඇතැම් සටහන් මින් ඉදිරියට අමාත්‍යංශ ලේකම්වරුන් වෙත නිකුත් නොකිරීමට තීරණය කර ඇතැයි පැවසේ.
- කෙසේවුවද කැබිනට් මණ්ඩලය විසින් ගනුලැබූ තීන්දු තීරණ කිහිපයක් මාධ්‍යවෙත ලැබී තිබීමේ සැකය මත මින් ඉදිරියට අමාත්‍යංශ ලේකම්වරුන් වෙත ඇතැම් කැබිනට් පත්‍රීකා මුදා නොහැරීමට පසුගිය කැබිනට් මණ්ඩල රැස්වීමේදී තීරණය කර ඇතැයි පැවසේ.
අකුරු ප්‍රමාණය (Font Size):
The Leader • WhatsApp නිල සේවාව
අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න
නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.
The Leader • අප ගැන
Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.
Discussion (0)
Join the Conversation
Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.
Loading discussion...


