පක්ෂයේ ඉදිරි කටයුතු මෙහෙයවීම සඳහා මෙලෙස නම් කරනු ලැබුවේ පළාත් පාලන ආයතන සඳහා අපේක්ෂකයන් නම් කිරීමට පත්කරනු ලැබූ කණ්ඩායමයි.
පළාත් පාලන ආයතන වලට නියෝජිතයන් තේරීම ඉතා සාර්ථකව සිදු කිරීමට මෙම කමිටුව ක්‍රියා කිරීම නිසා පක්ෂයේ ඉදිරි කටයුතු පවත්වාගෙන යාමත් මෙම කමිටුවටම පැවරීමට තීරණය කෙරිණි.
ඒ අනුව ඉදිරියේදී ක්‍රියා කළ යුතු ආකාරය සම්බන්ධයෙන් පක්ෂ නායකයන් සමඟ මෙම කමිටුව වාර ගණනාවකදීම හමුවී සාකච්ඡා කිරීමට පියවර ගත්තේය.
එසේ තිබියදී මෙම කමිටුවේ කටයුතු වලට බාධා වන ආකාරයේ ක්‍රියා කාරකම් වල සුළු පිරිසක් නිරත වන බවට එජාප මූලස්ථානයට ලැබුණු පැමිණිලි සම්බන්ධයෙන් සොයා බලන බව එක්සත් ජාතික පක්ෂ ජ්‍යෙෂ්ඨ ප්‍රකාශකයෙක් පැවසීය.
එජාප කමිටුවට ඇතුලෙන්ම 'බාල්දියක්' !
T
The Leader Desk
June 5, 2025 • 4:35 AM

ලිපියට සවන් දෙන්න
පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)
- එක්සත් ජාතික පක්ෂයේ ඉදිරි කටයුතු පවත්වාගෙන යෑම, තෝරා ගත් කණ්ඩායමක් (කමිටුවක්) විසින් සිදු කිරීමට තීරණය වී තිබියදීත් සුළු පිරිසක් ඊට බාධා වන ක්‍රියාමාර්ග ගනිමින් සිටින බවට සිරිකොත එක්සත් ජාතික පක්ෂ මූලස්ථානයට පැමිණිලි ලැබී තිබේ.
- ඒ අනුව ඉදිරියේදී ක්‍රියා කළ යුතු ආකාරය සම්බන්ධයෙන් පක්ෂ නායකයන් සමඟ මෙම කමිටුව වාර ගණනාවකදීම හමුවී සාකච්ඡා කිරීමට පියවර ගත්තේය.
- එසේ තිබියදී මෙම කමිටුවේ කටයුතු වලට බාධා වන ආකාරයේ ක්‍රියා කාරකම් වල සුළු පිරිසක් නිරත වන බවට එජාප මූලස්ථානයට ලැබුණු පැමිණිලි සම්බන්ධයෙන් සොයා බලන බව එක්සත් ජාතික පක්ෂ ජ්‍යෙෂ්ඨ ප්‍රකාශකයෙක් පැවසීය.
අකුරු ප්‍රමාණය (Font Size):
The Leader • WhatsApp නිල සේවාව
අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න
නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.
The Leader • අප ගැන
Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.
Discussion (0)
Join the Conversation
Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.
Loading discussion...


