The Leader News
BREAKING
Top Ad
Gossip

නෝනට දුන්න අවවාදය.!

T

The Leader Desk

September 13, 2025 • 6:17 AM

නෝනට දුන්න අවවාදය.!

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • දියවන්නා කවුන්සිලේ ඉහළ තනතුරක් දරන මහත්තයෙක්ගේ අමුතු සම්බන්ධයක් නිසා ගෙදර හොඳටම අවුල් වෙලාලු.
  • ආයතනයේ සෞඛ්‍ය පිරිහෙන්න ගත්තම ආයතනයේ අධ්‍යක්ෂක මේ දියවන්නා ලොක්කගේ නෝනට කතා කරලා බරපතළ අවවාදයක් දුන්නලු.
  • උන්නැහේගෙ නෝනා තමුන්ගේ සැමියාගෙ මේ හුටපටේ නිසා එයා එක්ක උරණ වෙලා එකට එක කරන්න තීන්දු කළා.
අකුරු ප්‍රමාණය (Font Size):


උන්නැහේගෙ නෝනා තමුන්ගේ සැමියාගෙ මේ හුටපටේ නිසා එයා එක්ක උරණ වෙලා එකට එක කරන්න තීන්දු කළා. ඒ අනුව එයා වැඩ කරන ආයතනයේ තරුණ කෙනෙකුට මෙයා සමීප වුණාලු.  

අන්තිමට ඒ වැඩේ නැගලම යන්න පටන් අරන්...ඔන්න දැන් වැඩේ ආයතනයටත් වාතයක් වෙලා.

ආයතනයේ සෞඛ්‍ය පිරිහෙන්න ගත්තම ආයතනයේ අධ්‍යක්ෂක මේ දියවන්නා ලොක්කගේ නෝනට කතා කරලා බරපතළ අවවාදයක් දුන්නලු.

ඒකෙදි කියවුනේ මහත්තයා රටේ ලොකු තනතුරක් දරන කෙනෙක් ඒ හින්දා ඕක කරන්නම ඕනේ නම් ඔය වගේ පොඩි රස්සාවක් කරන කෙනෙක් අල්ල ගන්නෙ නැතුව ගැළපෙන කෙනෙක් අල්ලගන්න කියලාලු.

නෝනා ඒ වෙලාවේ අධ්‍යක්ෂකකට දුන්න උත්තරේ ලියන්න බෑ. සභ්‍ය නැහැ....

 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...