අවුරුදු විස්සක කාලයක් තිස්සේ මේකේ ක්ලියරන්ස් අංශයේ ලොකු කොන්ත්‍රාත්තුවක් නීත්‍යානුකූලව ටෙන්ඩර් මඟින් අරගෙන කරපු සාධාරණ ව්‍යාපාරිකයෙක් හිටිය.
ඊළඟ අවුරුද්දෙත් මේ කොන්තරාත්තුව සඳහා ටෙන්ඩර් කැදෙව්වම අර ව්‍යාපාරිකයා ඒකට මිල ගණන් ඉදිරිපත් කළා.
ලොකුවට ලාභ ගන්නැතුව මිල ගණන් ඉදිරිපත් කරපු නිසා එයාටම මේ පාරත් ටෙන්ඩරය තීන්දු වුණා..
නමුත් ටෙන්ඩරේ දෙන්නෙ නැතුව ඇද ඇද ඉන්නකොට අර ව්‍යාපාරික තැන ඔය සමාගමට ගිහිල්ලා ඉහළම ලොක්කගෙන් ඇහුවා මේක ප්‍රමාද කරන්නේ ඇයි කියලා. එතකොට උන්නැහේ දුන්නේ මරු උත්තරයක් "ඔයාලා තමයි මේකට සිලෙක්ට් වෙලා ඉන්නේ. ඒත් ඔයා අරයාගේ මාමනේ ,ඒ නිසා මේක දුන්නම අපිට ප්‍රශ්නයක්.තරහ වෙන්න එපා." කියලා උත්තර හැටියට කිවිව.
අන්තිමට මේකෙ ඇත්ත කතාව හොයලා බලනකොට මෙයාගෙ දියනිය විපක්ෂයේ රාජපක්ෂ කෙනෙක් සමග විවාහවෙලා ඉන්න හින්දා වැඩේ චකබිලාස් උනා කියලා කිව්වට මේ බිස්නස් එක දෙන්න ලංකාවේ ලොකුම කොම්පැනියක් තිරය පිටුපසින් තෝරගෙන ඉවරයිලු.
ලංකාවේ හැම බිස්නස් එකක් පිටිපස්සෙම ඉන්න එක්තරා කෝටිපති ව්‍යාපාරිකයෙක් මේ ආයතනයේ අධ්‍යක්ෂ මණ්ඩලයේ ඉන්න තමන්ගේ ගෝතයො ලව්ව මේ වැඩේ කළ බවයි තතු දත් අය කියන්නේ.
ලඟදිම උසාවියේදී මේකෙ අලුත්ම ජවනිකාව බලාගන්න පුළුවන්වේවි. ඒකෙන් ගොඩයන්න ලේසි වෙන එකක් නෑ කියලත් ආරංචි.
බිස්නස් එක වාෂ්ප කළ හැටි...
T
The Leader Desk
October 24, 2025 • 4:43 AM

ලිපියට සවන් දෙන්න
පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)
- ලංකාවේ ගුවනට සම්බන්ධ සදාකාලිකව පාඩු ලබන ආයතනයක් තියෙනවා.
- ඒත් ඔයා අරයාගේ මාමනේ ,ඒ නිසා මේක දුන්නම අපිට ප්‍රශ්නයක්.තරහ වෙන්න එපා." කියලා උත්තර හැටියට කිවිව.
- අන්තිමට මේකෙ ඇත්ත කතාව හොයලා බලනකොට මෙයාගෙ දියනිය විපක්ෂයේ රාජපක්ෂ කෙනෙක් සමග විවාහවෙලා ඉන්න හින්දා වැඩේ චකබිලාස් උනා කියලා කිව්වට මේ බිස්නස් එක දෙන්න ලංකාවේ ලොකුම කොම්පැනියක් තිරය පිටුපසින් තෝරගෙන ඉවරයිලු.
- ලංකාවේ හැම බිස්නස් එකක් පිටිපස්සෙම ඉන්න එක්තරා කෝටිපති ව්‍යාපාරිකයෙක් මේ ආයතනයේ අධ්‍යක්ෂ මණ්ඩලයේ ඉන්න තමන්ගේ ගෝතයො ලව්ව මේ වැඩේ කළ බවයි තතු දත් අය කියන්නේ.
අකුරු ප්‍රමාණය (Font Size):
The Leader • WhatsApp නිල සේවාව
අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න
නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.
The Leader • අප ගැන
Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.
Discussion (0)
Join the Conversation
Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.
Loading discussion...



