The Leader News
BREAKING
Top Ad
Gossip

දෙන්නෙක් යන්න හදනවාලු !!!

T

The Leader Desk

December 18, 2025 • 5:39 AM

දෙන්නෙක් යන්න හදනවාලු !!!

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • පහුගිය දවසේ සිද්ධ වෙච්ච විපත්තිය කළමනාකරණය කරන්නයි නැවත රට ගොඩනගන්නයි ආණ්ඩුව ලොකු අරමුදලක් හැදුවා.
  • ඒකෙන් කිව්වේ මේ අරමුදල් කළමනාකරණය කිරීමට මේ වගේ ආයතනයක් පිහිටුවීමෙන් ආපදා කළමනාකරණ පනත උල්ලංඝනය වන බවයි .ඒ නිසා මේ පාලක මණ්ඩලය රටේ නීතියට පටහැනි බව ඉදිරිපත් කරපු පැමිණිල්ලෙන් කියවුනා.
  • ඒ වගේම මේ සභාව නිති විරෝධී නිසා ඒකට විරුද්ධවෙන්නේ අධිකරණ ක්‍රියාමාර්ගයක් ගන්නත් පැමිණිල්ල බාර දුන්න නව ජනතා පෙරමුණා ලෑස්ති වෙනවා කියලා ආරංචියකුත් ගියා.
  • පැරැණි රජ කෙනෙක්ගේ නමක් ඇති නම කෙනෙක් සහ රාජකීය පණ්ඩිත උන්නැහේ කෙනෙකුත් මේ දෙන්න අතර ඉන්නවයි කියලා කියනවා.
අකුරු ප්‍රමාණය (Font Size):


ඒක පාලනය කරන්න ආණ්ඩුවේ වගේම පුද්ගලික අංශ⁣යෙත් නම් දරු පොරවල් ටිකක් පත් කලා.

මේ කට්ටියගේ පත්වීම් සම්බන්ධව ඊයේ පෙරේදා දවසක නව ජනතා පෙරමුණ කියල දේශපාලන පක්ෂයක් ආණ්ඩුවේ මහ කන්තෝරුවට පැමිණිල්ලක් භාර දුන්නා.

ඒකෙන් කිව්වේ මේ අරමුදල් කළමනාකරණය කිරීමට මේ වගේ ආයතනයක් පිහිටුවීමෙන් ආපදා කළමනාකරණ පනත උල්ලංඝනය වන බවයි .ඒ නිසා මේ පාලක මණ්ඩලය රටේ නීතියට පටහැනි බව ඉදිරිපත් කරපු පැමිණිල්ලෙන් කියවුනා.

ඒ වගේම මේ සභාව නිති විරෝධී නිසා ඒකට විරුද්ධවෙන්නේ අධිකරණ ක්‍රියාමාර්ගයක් ගන්නත් පැමිණිල්ල බාර දුන්න නව ජනතා පෙරමුණා ලෑස්ති වෙනවා කියලා ආරංචියකුත් ගියා.

මේ ආරංචිය ගියා විතරයි ඔය පාලක සභාවට පත්වෙච්ච ප්‍රබලම චරිත දෙකක් තනතුරු වලින් අස්වෙන්න ඕනෑ කියලා රහසිගත සාකච්ඡාවක් කළා කියලා ආරංචියි.

පැරැණි රජ කෙනෙක්ගේ නමක් ඇති නම කෙනෙක් සහ රාජකීය පණ්ඩිත උන්නැහේ කෙනෙකුත් මේ දෙන්න අතර ඉන්නවයි කියලා කියනවා.

 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...