The Leader News
BREAKING
Top Ad
Gossip

රනිල්ගෙන් විමල්ට දුරකථන ඇමතුමක් - ඔයා මොකක්ද හරිනිට කළේ?

T

The Leader Desk

January 16, 2026 • 6:16 AM

රනිල්ගෙන් විමල්ට දුරකථන ඇමතුමක් - ඔයා මොකක්ද හරිනිට කළේ?

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • හිටපු ජනාධිපති, එක්සත් ජාතික පක්ෂයේ නායක රනිල් වික්‍රමසිංහ, ජාතික නිදහස් පෙරමුණේ නායක හිටපු අමාත්‍ය විමල් වීරවංශට දුරකථන ඇමතුමක් ලබාදී තිබෙනවා.
  • "ඔයා මොකක්ද විමල් හරිනිට කළේ" යනුවෙන් රනිල් විමසා ඇති අතර විමල් පිළිතුරු ලබාදෙමින් ප්‍රකාශ කර ඇත්තේ අධ්‍යාපන ප්‍රතිසංස්කරණ මුවාවෙන් දරුවන්ගේ අනාගතය විනාශ කරන්න හදපු නිසා ඒකට ඉඩ නොදුන් බවයි.
  • කෙටි වේලාවක් පැවැති මෙම දුරකථන සංවාදයේදී වර්තමාන දේශපාලන තත්ත්වය ගැන ද කෙටි කතාබහක නිරතවීමට දෙදෙනාම අමතක කළේ නැහැ.
අකුරු ප්‍රමාණය (Font Size):


ඒ, ඊයේ (15) සවස් කාලයේදී රනිල්, විමල්ට දුරකථන ඇමතුම ලබාදී ඇත්තේ රනිල් වික්‍රමසිංහ හිටපු ජනාධිපතිවරයා අනුරාධපුරයේ සිට කොළඹට පැමිණෙන අතරතුරදි සවස 5.00ට පමණ.

"ඔයා මොකක්ද විමල් හරිනිට කළේ" යනුවෙන් රනිල් විමසා ඇති අතර විමල් පිළිතුරු ලබාදෙමින් ප්‍රකාශ කර ඇත්තේ අධ්‍යාපන ප්‍රතිසංස්කරණ මුවාවෙන් දරුවන්ගේ අනාගතය විනාශ කරන්න හදපු නිසා ඒකට ඉඩ නොදුන් බවයි.

කෙටි වේලාවක් පැවැති මෙම දුරකථන සංවාදයේදී වර්තමාන දේශපාලන තත්ත්වය ගැන ද කෙටි කතාබහක නිරතවීමට දෙදෙනාම අමතක කළේ නැහැ.

තවත් විස්තර :

අටවන ජනාධිපතිගේ සතියේ ඩයරිය : රනිල් ඉතිහාස ගතවූ කාරණය ?

 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...

රනිල්ගෙන් විමල්ට දුරකථන ඇමතුමක් - ඔයා මොකක්ද හරිනිට කළේ? | The Leader