The Leader News
BREAKING
Top Ad
Gossip

ජුලි චංග් රටින් යාමට පෙර වජිරගේ නිවසේ පැය දෙකක කතාබහක් !

T

The Leader Desk

January 16, 2026 • 3:19 PM

ජුලි චංග් රටින් යාමට පෙර වජිරගේ නිවසේ පැය දෙකක කතාබහක් !

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ශ්‍රී ලංකාවේ ඇමෙරිකානු තානාපති ජූලි චංග් සිය සේවය නිමකොට අද (16) ඇමරිකාව බලා පිටත්ව යාමට නියමිතය.
  • එදින දහවල් 12.30ට පමණ ඇමරිකානු තානාපතිනිය රැගත් වාහනය කොළඹ විශ්වවිද්‍යාලයේ කොලේජ් හවුස් ආසන්නයේ පිහිටි රැජින පාරේ පිහිටා ඇති වජිර අබේවර්ධනගේ නිවසට ළඟා වී ඇත.
  • ජුලි චංග්, වජිර සහ පවුලේ සාමාජිකයින් සමග දිවා ආහාරය ලබාගැනීම ද විශේෂත්වයක්.
  • පැය 2 කට ආසන්න කාලයක් වජිරගේ නිවසේ ගත කළ ඇමෙරිකානු තානාපතිනිය වජිර සමග වර්තමාන දේශපාලන තත්ත්වය ගැනද සාකච්ඡා කර තිබේ.
අකුරු ප්‍රමාණය (Font Size):


ඇය පිටත්ව යාමට දිනකට පෙර එනම් ඊයේ (15 වෙනිදා) දිවා ආහාරය ගෙන ඇත්තේ එක්සත් ජාතික පක්ෂයේ ප්‍රබලයෙකු සමග වීම විශේෂත්වයකි.

එම ප්‍රබලයා එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු අමාත්‍ය වජිර අබේවර්ධනයි.

එදින දහවල් 12.30ට පමණ ඇමරිකානු තානාපතිනිය රැගත් වාහනය කොළඹ විශ්වවිද්‍යාලයේ කොලේජ් හවුස් ආසන්නයේ පිහිටි රැජින පාරේ පිහිටා ඇති වජිර අබේවර්ධනගේ නිවසට ළඟා වී ඇත.

ජුලි චංග්, වජිර සහ පවුලේ සාමාජිකයින් සමග දිවා ආහාරය ලබාගැනීම ද විශේෂත්වයක්.

පැය 2 කට ආසන්න කාලයක් වජිරගේ නිවසේ ගත කළ ඇමෙරිකානු තානාපතිනිය වජිර සමග වර්තමාන දේශපාලන තත්ත්වය ගැනද සාකච්ඡා කර තිබේ.

හිටපු ජනාධිපති, එක්සත් ජාතික පක්ෂයේ නායක රනිල් වික්‍රමසිංහගේ සහ එක්සත් ජාතික පක්ෂයේ ඉදිරි දේශපාලන කටයුතු සම්බන්ධයෙන්ද මෙහිදී සාකච්ඡා වී ඇතැයි වාර්තාවේ.

 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...

ජුලි චංග් රටින් යාමට පෙර වජිරගේ නිවසේ පැය දෙකක කතාබහක් ! | The Leader