The Leader News
BREAKING
Top Ad
Gossip

බරපතල තීන්දුවක්

T

The Leader Desk

March 27, 2026 • 9:01 AM

බරපතල තීන්දුවක්

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • සිංහල අවුරුද්දට කලින් විපක්ෂයෙ ප්‍රබල චරිත දෙක තුනක් ඉන්න ඕන ඇතුලේ කියලා එක්තරා වත්තකට සම්බන්ධ කන්තෝරුවකින් තීන්දුවක් අරන්ලු.
  • ඊටඅමතරව දේශපාලනයනැතඑක්තරා නෝනා කෙනෙකුත් මේ සෙට් එකේ ඉන්නවා කියලා ආරංචියි.    කොහොමහරි තියෙන අර්බුදකාරී තත්ත්වයන් සම්බන්ධ මාතෘකාවල් වෙන පැත්තකට හරවන්න මේ වැඩේ කරන්න තීන්දු කරලා තියෙන බව කියවෙනවා.
  • මේ වැඩේ හරියට කළොත් මල් කුමාරයත්, පුත්‍රරත්නයත් දෙන්නම හාන්සි තමයි කියලයි එතන විග්‍රහය වෙලා තියෙන්නේ.
අකුරු ප්‍රමාණය (Font Size):


මෙතන දේශපාලන ක්‍රියාකාරින් දෙතුන් දෙනෙක් ඉන්නවා කියලා තතු දත්අය කියනව.

ඊටඅමතරව දේශපාලනයනැතඑක්තරා නෝනා කෙනෙකුත් මේ සෙට් එකේ ඉන්නවා කියලා ආරංචියි. 

 
කොහොමහරි තියෙන අර්බුදකාරී තත්ත්වයන් සම්බන්ධ මාතෘකාවල් වෙන පැත්තකට හරවන්න මේ වැඩේ කරන්න තීන්දු කරලා තියෙන බව කියවෙනවා.

මේ වැඩේ හරියට කළොත් මල් කුමාරයත්, පුත්‍රරත්නයත් දෙන්නම හාන්සි තමයි කියලයි එතන විග්‍රහය වෙලා තියෙන්නේ.

ඒ අතරෙ රටේ හිටපු බලවත්ම ලොක්කෙක් ගැනත් ඉක්මනින් ක්‍රියාමාර්ගයක් ගන්න කියල ඉහළින් නියෝග ලැබිලලු. ඒ අනුව උන්නැහේගේ වත්කම් ගැන සොයන්න බලන්න ආණ්ඩුවේ රංගනීය චරිතයක් වැඩට බැහැල කියලා කියවෙනවා.

| lankalokaya


 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...