The Leader News
BREAKING
Top Ad
Gossip

තුන්දෙනෙක් අවුට්ලු

T

The Leader Desk

April 3, 2026 • 6:26 AM

තුන්දෙනෙක් අවුට්ලු

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ආණ්ඩුවේ බලවත්ම චරිත වගේ පෙනිසිටින තුන්දෙනෙකුට පොඩි අවුලක් ඇති වෙලාලු. ඒකට හේතුව මේ තුන්දෙනාම ආණ්ඩුවේ ඇතුල් කට්ටලේ වැඩ වලට සහභාගි කර ගැනීමට අත්හිටුවීම කියලයි ආරංචි.
  • එතෙන්දි දැන ගන්න හම්බවුණේ මේ තුන්දෙනා පැත්තකින් තියන්න හේතුව ඒගොල්ලන්ගේ කටට බ්‍රේක් නැති කමලු.
  • ආණ්ඩු පක්ෂය වැදගත් රහසිගත තොරතුරු මෙයාලගේ කටින් මාධ්‍යයට යනවයි කියලා පොඩි බුද්ධි තොරතුරක් ඉහළට වාර්තා වුනාම පක්ෂයේ ලොකුම කට්ටිය මේ තීන්දුව ගත්ත බවයි කියැවෙන්නේ.
අකුරු ප්‍රමාණය (Font Size):


මේ ගැන කනින් කොනින් තොරතුරු වාර්තා වුණාම මෙහෙම මේ බලවත් තුන්දෙනාට ටිකට් එක ඇදුනේ ඇයි කියලා කීප දෙනෙක් හොයන්න පටන් ගත්තා. එතෙන්දි දැන ගන්න හම්බවුණේ මේ තුන්දෙනා පැත්තකින් තියන්න හේතුව ඒගොල්ලන්ගේ කටට බ්‍රේක් නැති කමලු.

ආණ්ඩු පක්ෂය වැදගත් රහසිගත තොරතුරු මෙයාලගේ කටින් මාධ්‍යයට යනවයි කියලා පොඩි බුද්ධි තොරතුරක් ඉහළට වාර්තා වුනාම පක්ෂයේ ලොකුම කට්ටිය මේ තීන්දුව ගත්ත බවයි කියැවෙන්නේ.

මේ කියන තුන්දෙනාගෙන් එක්කෙනෙක් දකුණු පළාතේලු. අනිත් දෙන්නම බස්නාහිර පැත්තෙන් ආපු මැති ඇමති සයිස් මහත්තුරුලු.

| lankalokaya

 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...