BREAKING
Top Ad
Gossip

හිටපු හමුදාපති ජෙනරාල් දයා රත්නායක ආරක්ෂක ලේකම් තනතුර එපා කියයි

T

The Leader

April 18, 2026 • 10:23 AM

හිටපු හමුදාපති ජෙනරාල් දයා රත්නායක ආරක්ෂක ලේකම් තනතුර එපා කියයි

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • හිටපු යුද හමුදාපති වරයකු වන ජෙනරාල් දයා රත්නායක ආරක්ෂක ලේකම් ධුරය භාර ගැනීම ප්‍රතික්ෂේප කර ඇති බව
  • වත්මන් ආරක්ෂක ලේකම් සම්පත් තුයියකොන්ත පාර්ලිමේන්තුවට පත්විම සඳහා ඉදිරි සතියේ ඉවත්වීමෙන් පසු දයා රත්නායක එම තනතුර සඳහා යෝජනා කර තිබුණේ ආණ්ඩු පක්ෂයට හිතවත් පිරිසක් විසින් බව වාර්තාවේ.
  • එහෙත් පවත්නා තත්ත්වය යටතේ ජනරාල් දයාරත්නායක එම තනතුර භාර ගැනීම ප්‍රතික්ෂේප කර ඇති බව වාර්තා විය.
අකුරු ප්‍රමාණය (Font Size):

විශ්වාස කටයුතු ආරන්චි මාර්ග සඳහන් කරයි.

වත්මන් ආරක්ෂක ලේකම් සම්පත් තුයියකොන්ත පාර්ලිමේන්තුවට පත්විම සඳහා ඉදිරි සතියේ ඉවත්වීමෙන් පසු දයා රත්නායක එම තනතුර සඳහා යෝජනා කර තිබුණේ ආණ්ඩු පක්ෂයට හිතවත් පිරිසක් විසින් බව වාර්තාවේ.

එහෙත් පවත්නා තත්ත්වය යටතේ ජනරාල් දයාරත්නායක එම තනතුර භාර ගැනීම ප්‍රතික්ෂේප කර ඇති බව වාර්තා විය.

| lankalokaya

 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

T
Author

The Leader

Journalist at The Leader

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...