The Leader News
BREAKING
Top Ad
Gossip

විමල් ගේමට බසී ; 'නවය; සැඟවුණු කතාව' අප්‍රේල් 25 එළිදැක්වේ

T

The Leader Desk

April 21, 2023 • 4:02 AM

  විමල් ගේමට බසී ; 'නවය; සැඟවුණු කතාව' අප්‍රේල් 25 එළිදැක්වේ

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • 2022 මැයි 09 වැනිදා සිට ජූලි 09 වැනිදා දක්වා උද්වේගකරව හමා ගිය ගාලුමුවදොර අරගල සුළියේ සැඟවුණු කතාව “ගෝල්ෆේස් අරගලයේ ඇතුළාන්තය”
  •  “නවය; සැඟවුණු කතාව” යන නමින් විමල් වීරවංශ විසින් රචිත එම විමර්ශනාත්මක කෘතිය අප්‍රේල් 25 වැනි අඟහරුවාදා සවස 3:00ට ශ්‍රී ලංකා පදනම් ආයතනයේදී එළිදැක්වේ.
  • අරගල සමයේ ආණ්ඩුව අභ්‍යන්තරයේ පමණක් නොව,  රාජ්‍ය ආරක්ෂක සේවා වල ඉහල නිලධාරීන්ගේ කුමන්ත්‍රණ පිළිබඳව ද මෙම පොතේ කරුණු සඳහන්ව ඇතැයි වාර්තාවේ.
අකුරු ප්‍රමාණය (Font Size):

ග්‍රන්ථයක් ලෙස ප්‍රකාශයට පත්කිරීමට ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ කටයුතු කර ඇත.

 “නවය; සැඟවුණු කතාව” යන නමින් විමල් වීරවංශ විසින් රචිත එම විමර්ශනාත්මක කෘතිය අප්‍රේල් 25 වැනි අඟහරුවාදා සවස 3:00ට ශ්‍රී ලංකා පදනම් ආයතනයේදී එළිදැක්වේ.

අරගල සමයේ ආණ්ඩුව අභ්‍යන්තරයේ පමණක් නොව,  රාජ්‍ය ආරක්ෂක සේවා වල ඉහල නිලධාරීන්ගේ කුමන්ත්‍රණ පිළිබඳව ද මෙම පොතේ කරුණු සඳහන්ව ඇතැයි වාර්තාවේ.

341528808 697280955502850 4620595000315528064 n

 

JW

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...

විමල් ගේමට බසී ; 'නවය; සැඟවුණු කතාව' අප්‍රේල් 25 එළිදැක්වේ | The Leader