The Leader News
BREAKING
Top Ad
Gossip

සියලු සැලකිලි සීතලාට විතරයි : ගීතා කනස්සල්ලෙන් !

T

The Leader Desk

September 5, 2020 • 9:40 AM

සියලු සැලකිලි සීතලාට විතරයි : ගීතා කනස්සල්ලෙන් !

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • තමන්ව පාර්ලිමේන්තුවේ එවූ ජනතාවගේ බලාපොරොත්තු ඉටු කරන්නට තමන්ට මෙතෙන් නොහැකි වී ඇතැයි පොදුජන පෙරමුණේ ගාලු දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රිනී ගීතා කුමාරසිංහ සඳහන් කරයි.
  • තමන් දේශපාලනයට පැමිණ අවුරුදු දහයක් පමණ නිසා තමාට ඡන්දය දුන් ජනතාවට සාධාරණයක් ඉටු කිරීමට අවශ්‍ය බවත් ඇය සඳහන් කරයි.
  • අද මෙරට දේශපාලනය තුළ ඇත්තේ ගේම් එකක් බවද ඇය කියා සිටියි.
අකුරු ප්‍රමාණය (Font Size):

ඒ හේතුවෙන් තමන් දැඩි මානසික පීඩනයකින් සිටින බවත් මේ සම්බන්ධයෙන් ජනාධිපති මුණගැසී ඉදිරි දින කීපයේ දී සාකච්ඡා කිරීමට බලාපොරොත්තු වන බවද ඇය පවසයි.

තමන් දේශපාලනයට පැමිණ අවුරුදු දහයක් පමණ නිසා තමාට ඡන්දය දුන් ජනතාවට සාධාරණයක් ඉටු කිරීමට අවශ්‍ය බවත් ඇය සඳහන් කරයි.

අද මෙරට දේශපාලනය තුළ ඇත්තේ ගේම් එකක් බවද ඇය කියා සිටියි.

තමන් දේශපාලනයට පැමිණියේ අවංකවම ජනතාවට සේවය සඳහා වුවත් මෙතෙක් ඒ සදහා අවස්ථාව සැලසී නැතැයිද ඇය පවසයි. 

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...