The Leader News
BREAKING
Top Ad
Gossip

ඇමතිකමක් නොලද හිටපු ඇමති ගමට යන්න බැරුව කොළඹ නවතී...

T

The Leader Desk

September 2, 2020 • 6:20 AM

 ඇමතිකමක් නොලද හිටපු ඇමති ගමට යන්න බැරුව කොළඹ නවතී...

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • මෙවර අමාත්‍ය ධූරයක් හිමි නොවූ ජ්‍යෙෂ්ඨ මන්ත්‍රීවරයකු වූ තම බල ප්‍රදේශයට නොයා කොළඹ නිවසේ රැඳී සිටින බව වාර්තාවෙයි.
  • පුරා වසර 20කට වැඩි කාලයක් තිස්සේ ප්‍රබල අමාත්‍ය ධූරයන් දරන ලද මෙම ජ්‍යෙෂ්ඨ දේශපාලනඥයා චන්ද්‍රිකා කුමාරතුංග පාලන සමයේ සිට මෛත්‍රීපාල සිරිසේනගේ පාලන සමය අවසන් වන තුරුම ප්‍රබල ඇමැති ධුර දරන ලද්දෙකි.
  • ඔහුට මෙවර කිසිදු අමාත්‍ය ධුරයක් හිමි නොවීම සම්බන්ධයෙන් දිගින් දිගටම ඔහුගේ ආධාරකරුවන් සිදු කරණ ප්‍රශ්න කිරීම් හමුවේ ඔහු කොළඹ තම නිවසේ වැඩිපුර කාලය ගත කරන බව වාර්තා වෙයි.
අකුරු ප්‍රමාණය (Font Size):

ඇමති දිවුරුමෙන් පසු ඔහු ගම් ප්‍රදේශය බලා අවස්ථා දෙක තුනකදී ගොස් ඇතත් එම ප්‍රදේශයන්හි වැඩිපුර කාලය ගත නොකරනබව සදහන්ය.

පුරා වසර 20කට වැඩි කාලයක් තිස්සේ ප්‍රබල අමාත්‍ය ධූරයන් දරන ලද මෙම ජ්‍යෙෂ්ඨ දේශපාලනඥයා චන්ද්‍රිකා කුමාරතුංග පාලන සමයේ සිට මෛත්‍රීපාල සිරිසේනගේ පාලන සමය අවසන් වන තුරුම ප්‍රබල ඇමැති ධුර දරන ලද්දෙකි.

ඔහුට මෙවර කිසිදු අමාත්‍ය ධුරයක් හිමි නොවීම සම්බන්ධයෙන් දිගින් දිගටම ඔහුගේ ආධාරකරුවන් සිදු කරණ ප්‍රශ්න කිරීම් හමුවේ ඔහු කොළඹ තම නිවසේ වැඩිපුර කාලය ගත කරන බව වාර්තා වෙයි.

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...