The Leader News
BREAKING
Top Ad
Gossip

ගෝඨා, නිල්මිණීගෙන් මධූ ගැන ඇහුව කතාව

T

The Leader Desk

October 14, 2023 • 10:59 AM

 ගෝඨා, නිල්මිණීගෙන් මධූ ගැන ඇහුව කතාව

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • අභාවප්‍රත්ත ප්‍රවීන රංගන ශිල්පී ජැක්සන් ඇන්තනි මහතාගේ දේහයට අවසන් ගෞරව දැක්වීම සඳහා හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ බොරැල්ලේ
  • ජැක්සන් ඇන්තනී මහතාගේ බිරිඳ කුමාරි මුණසිංහ මහත්මිය ඇතුළු දුවා දරුවන් සමඟ රාජපක්ෂ මහතා එහිදී ශෝකය බෙදා ගෙන තිබුන අතර පැමිණ සිටි පිරිස සමඟද සුහද කතාබහක නිරත වෙලා.
  • ඒ අවස්ථාවේ පැමිණ සිටි කලා කරුවන් බොහෝ දෙනෙකුද ගෝඨාභය රාජපක්ෂ සමඟ කතාබහ කල අතර නිල්මිණි තෙන්නකෝන් රංගන ශිල්පිණියද පැමිණ තියනවා.
අකුරු ප්‍රමාණය (Font Size):

පිහිටි ජයරත්න මල් ශාලාවේ රෙස්පෙක්ට් හවුස් වෙත ගිහින් තිබුනා.

හිටපු ජනපති පුද්ගලික ලේකම් සුගීශ්වර බණ්ඩාරත් හිටපු ජනාධිපති සමග මේ අවස්ථාවට එක්ව තිබෙනවා.

ජැක්සන් ඇන්තනී මහතාගේ බිරිඳ කුමාරි මුණසිංහ මහත්මිය ඇතුළු දුවා දරුවන් සමඟ රාජපක්ෂ මහතා එහිදී ශෝකය බෙදා ගෙන තිබුන අතර පැමිණ සිටි පිරිස සමඟද සුහද කතාබහක නිරත වෙලා.

ඒ අවස්ථාවේ පැමිණ සිටි කලා කරුවන් බොහෝ දෙනෙකුද ගෝඨාභය රාජපක්ෂ සමඟ කතාබහ කල අතර නිල්මිණි තෙන්නකෝන් රංගන ශිල්පිණියද පැමිණ තියනවා.

“කොහොමද නිල්මිණි, කෝ මධු“ ගෝඨාභය රාජපක්ෂ , නිල්මිණි ගෙන් අහලා.

නිල්මිණි සිනා සුනා මිස ඊට කිසිදු පිළිතුරුක් දීල නැ ..

දීර්ඝ කාලයක සිට නිල්මිණි සහ මධූ වෙන්ව ජීවත් වෙනවා.

muditha 2
(asianmirror.lk)

JW

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...