The Leader News
BREAKING
Top Ad
Gossip

තෝමස් - ට්‍රිනිටි රග්බි තරගය අවසානයේ තරුණියක් විනිසුරුගේ කණට ගහයි

T

The Leader Desk

March 27, 2022 • 7:38 AM

තෝමස් - ට්‍රිනිටි රග්බි තරගය අවසානයේ තරුණියක් විනිසුරුගේ කණට ගහයි

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • මහනුවර ත්‍රිත්ව විද්‍යාලය සහ ගල්කිස්ස ශාන්ත තෝමස් විද්‍යාලය අතර පැවැති රග්බි තරගාවලිය අවසනයේ ඊයේ (26) උණුසුම් තත්වයක් ඇති විය.
  • ඒ අතර තරඟය නැරඹීමට පැමිණ සිටි තරුණියක් තරගය විනිශ්චය කරන ලද විනිසුරුට කනට පහරක් ගසා ඇත.
  • හැවුලොක් පිටියේ පැවති මෙම රග්බි තරගයෙන් ලකුණු 17ට 14ක් ලෙස ගල්කිස්ස ශාන්ත තෝමස් විද්‍යාලයට ජය හිමිවිය.
  •     The Leader TV අද වීඩියෝ      කපුටෝ හැකිනම් සෙඩ් එක ළගට එනු !
අකුරු ප්‍රමාණය (Font Size):



තරගය විනාඩි කිහිපයකට කලින් අවසන් කලේ යයි කලහකාරී ලෙස හැසිරුණු පිරිස් චෝදනා කලහ.

ඒ අතර තරඟය නැරඹීමට පැමිණ සිටි තරුණියක් තරගය විනිශ්චය කරන ලද විනිසුරුට කනට පහරක් ගසා ඇත.

හැවුලොක් පිටියේ පැවති මෙම රග්බි තරගයෙන් ලකුණු 17ට 14ක් ලෙස ගල්කිස්ස ශාන්ත තෝමස් විද්‍යාලයට ජය හිමිවිය.


 


 
The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...