The Leader News
BREAKING
පෙන්ටගනය වෙනිසියුලානු තෙල් බිමට බසිද්දී මිලින්ද මොරගොඩගෙන් හෙළිදරව්වක්●'කෘතිම බුද්ධිය' සමග අපි යන්නෙ කොහේටද? | කුසල් පෙරේරා●ඇඟලුම් කර්මාන්තය රැකගන්න විදුලි වෙළෙඳපොළ ප්‍රතිසංස්කරණ ඉල්ලයි●බැංකු පද්ධතියේ AI පිම්ම හමුවේ මූල්‍ය ආරක්ෂාව අවදානමේ●රේගුවේ ආදායම් වාර්තාව සහ ප්‍රතිසංස්කරණවල සැබෑ ගැඹුර●මැදවාර සටනේ ට්‍රම්ප්ගේ ආර්ථික කතාව සහ බිම් මට්ටමේ ඇත්ත●ජීවන බරට එරෙහි ප්‍රංශ විරෝධතා මැද දැඩි ආරක්ෂාවක්●හරිනිගේ නිහඬතාව සහ අතරමං වූ ස්ත්‍රීවාදය●ස්ත්‍රී දූෂණයට එරෙහි ස්වයං ආරක්ෂිත පියවරක් :  'Rape-aXe' ට  දැඩි විවේචන ●කෙන්යානු මලල ක්‍රීඩා ක්ෂේත්‍රය කැලඹෙයි: ලෝක මැරතන් ශූරිය තහනම් මත්ද්‍රව්‍ය පාවිච්චි කරලා!●
Top Ad
ශෘංගාර

ශෘංගාර විප්ලවය ඇරඹේ ...

T

The Leader Desk

June 3, 2026 • 4:52 AM

ශෘංගාර විප්ලවය ඇරඹේ ...

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ශෘංගාර ව්‍යායාමයකදි බලාපොරොත්තු විය යුතුම පරිද්දෙන් ඒ අත්දැකීම ලබාගන්න පුළුවන් වෙන්නෙ සීමිත පිරිසකටයි.
  • නමුත් ශෘංගාරය පවතින්නේ සමීපත්වය, ස්පර්ශය සහ දැනීම තුල බව පසක් කරමින් මෘදු පිටපත ඔබව මුද්‍රිත පිටපතක ආශාවෙන් පොළඹවන්නට ගනීවි.
  • ඒ කියන්නෙ මුද්‍රණ ඉතා සීමිත ප්‍රමාණයක් තමයි මුදාහැරෙන්නෙ.
අකුරු ප්‍රමාණය (Font Size):


ශෘංගාර ව්‍යායාමයකදි  බලාපොරොත්තු විය යුතුම පරිද්දෙන් ඒ අත්දැකීම ලබාගන්න පුළුවන් වෙන්නෙ සීමිත පිරිසකටයි. ඒ කියන්නෙ මුද්‍රණ ඉතා සීමිත ප්‍රමාණයක් තමයි මුදාහැරෙන්නෙ. ඉක්මණින්ම දැනුම් දෙන pre-order ක්‍රමය හරහා කැමති අයට තමන්ගේ පිටපත වෙන් කරවා ගන්න පුළුවන්.

mag 1 2

මුද්‍රණයෙන් ලබා ගැනීමට අපහසු අයට ඔන්ලයින් පිටපත ලබාගැනීමට ක්‍රමයකුත් සකස් වෙනවා. නමුත් ශෘංගාරය පවතින්නේ සමීපත්වය, ස්පර්ශය සහ දැනීම තුල බව පසක් කරමින් මෘදු පිටපත ඔබව මුද්‍රිත පිටපතක ආශාවෙන් පොළඹවන්නට ගනීවි.

මේ වෙනුවෙන් විශාල ලේඛකයො ‍ප්‍රමාණයක් එකතු වුනා. ඒ නිසාම ඒක වෙනස් වෙනස් පාඨක පිරිස්වල අනුරාග නිමේෂයන්ට ආමන්ත්‍රණය කරාවි. ශෘංගාරය ආස්වාද කරන, විඳින, බෙදන, දියුණු සංස්කෘතික ජීවිතයකට දොරටු මේ පිටු මතින් විවෘත වේවි. 

ශෘංගාර- චින්තන ධර්මදාස සංස්කරණයක්
රැඩිකල් මැද සාමූහික ව්‍යායාමයක්.

 

 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...

ශෘංගාර විප්ලවය ඇරඹේ ... | The Leader