The Leader News
BREAKING
Top Ad
ශෘංගාර

බෞද්ධයාගේ ලිංගික උරුමය - 'ඇඳ Fail උනොත් එතන ඉඳලා අනිත් ඔක්කොම Fail ' | කැකිරාවේ සුදස්සන හිමි

T

The Leader Desk

February 7, 2026 • 3:49 PM

බෞද්ධයාගේ ලිංගික උරුමය - 'ඇඳ Fail උනොත් එතන ඉඳලා අනිත් ඔක්කොම Fail ' | කැකිරාවේ සුදස්සන හිමි

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • කැකිරාවෙ සුදස්සන හාමුදුරුවො කියන්නෙ මේ යුගයෙ අභියෝගාත්මකම කාර්යයක් ඉටු කරන හාමුදුරු කෙනෙක්.
  • ඒක සුවිසාල සංස්කෘතික අවදි කිරීමක්.
  • නමුත් මේ කාර්යය‍ නොපසුබටව ශාස්ත්‍රීය අයුරින් පිටක බුදු දහම අන්තයකට නොයා විමසීමට ඇති ඉවසීම සහ දැනීමත් මේ සාකච්ඡාවට ඇති විවෘතභාවයත් කැකිරාවෙ හාමුදුරුවන් නමස්කාරයට සුදුස්සෙක් බවට පත් කරනවා.
අකුරු ප්‍රමාණය (Font Size):


කිසිම හාමුදුරු කෙනෙක් කතා කරන්නෙ නැති විවාදාපන්න, ආන්දෝලනාත්මක තේමාවන් කැකිරාවෙ හාමුදුරුවො සාකච්ඡාවට ගන්නවා.

සාම්ප්‍රදායික, ආයතනගතව වික්ටෝරියානු සදාචාරගැති වුනු බුදු දහම වෙනුවට නැවත පිටකයේ දහම ඉස්මතු කරනවා. ඒක සුවිසාල සංස්කෘතික අවදි කිරීමක්. ඒ වගේම තනියම දැවැන්ත ප්‍රහාරයකට මුහුන දෙන්න සිදුවන වැඩක්.

නමුත් මේ කාර්යය‍ නොපසුබටව ශාස්ත්‍රීය අයුරින් පිටක බුදු දහම අන්තයකට නොයා විමසීමට ඇති ඉවසීම සහ දැනීමත් මේ සාකච්ඡාවට ඇති විවෘතභාවයත් කැකිරාවෙ හාමුදුරුවන් නමස්කාරයට සුදුස්සෙක් බවට පත් කරනවා.

  

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...