ඉමියුනොග්ලොබියුලින් එන්නත් නඩුව
Showing page 8 of 8 (110 articles)

ඉමියුනොග්ලොබියුලින් එන්නත් නඩුව
ඉමියුනොග්ලොබියුලින් ත්‍රී පුද්ගල නඩු විභාගය : ඇත්ත එළියට එන විට බොරුව නිරුවත් වෙයි !
උසාවියේ රත් වූ 'නීතිඥ හබය' සහ බිඳ වැටෙන 'කෙහෙළිය පමණක්' න්‍යාය....
The Leader8 months ago

ඉමියුනොග්ලොබියුලින් එන්නත් නඩුව
විශේෂඥ ලේබලය පිටුපස සැඟවුණු ප්‍රසම්පාදන මාෆියාවේ නිරුවත: ඉමියුනොග්ලොබියුලින් නඩුවෙන් 'වෙස් මුහුණු' ගැලවෙයි
| දේශපාලන විශ්ලේෂණය සහ අධිකරණ වාර්තාකරණය
The Leader8 months ago

ඉමියුනොග්ලොබියුලින් එන්නත් නඩුව
ඉමියුනොග්ලොබියුලින් නඩුව උණුසුම් වෙයි: නීතිමය බාධා මැද විත්තියෙන් දැඩි ප්‍රහාරයක්
ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය ක්ෂේත්‍රය කැලඹූ ප්‍රශ්නගත ඉමියුනොග්ලොබියුලින් එන්නත් වංචාව සම්බන්ධ නඩු විභාගය, ඊයේ (29 වනදා) කොළඹ ස්ථිර ත්‍රිපුද්ගල මහාධිකරණය හමුවේ කැඳවූ අවස්ථාවේදී, අධිකරණයේ ගරුත්වය සහ නීතිඥ වෘත්තීය ආචාරධර්ම අතර පවතින සියුම් රේඛාව අභියෝගයට ලක් කෙරෙන උණුසුම් වාග් සංග්‍රාමයක් නිර්මාණය විය.
The Leader8 months ago

ඉමියුනොග්ලොබියුලින් එන්නත් නඩුව
වසර 10ක් පුරා 'බාල ඖෂධ' තිබුණත් CID ගියේ අදයි! - ප්‍රසම්පාදන ලොක්කන්ගේ "තෝරා බේරා දඬුවම් දීමේ" ප්‍රතිපත්තිය එන්නත් නඩුවෙන් හෙළිවේ
ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය ක්ෂේත්‍රය කම්පනයට පත් කළ ප්‍රමිතියෙන් තොර ප්‍රතිදේහ එන්නත් නඩුව හුදෙක් මුදල් වංචාවක් පිළිබඳ
The Leader8 months ago

ඉමියුනොග්ලොබියුලින් එන්නත් නඩුව
ප්‍රමිතියෙන් තොර එන්නත් නඩුවේ සැඟවුණු පැතිකඩ සහ 'නිලධාරිවාදී අමතකවීම්'
සමහර පුවත් ලැව්ගින්නක් සේ පැමිණ අළු ඉතිරි නොකරම නිවී යයි. "හියුමන් ඉමියුනොග්ලොබිලීන්" එන්නත් වංචාව ද එවැනිම මාධ්‍ය රැල්ලකට හසුව අමතකව ගිය මාතෘකාවක් බවට පත්ව තිබේ.
The Leader8 months ago


