BREAKING

ඉමියුනොග්ලොබියුලින් එන්නත් නඩුව

whatsapp 202507155

Showing page 6 of 8 (110 articles)

ඖෂධ නඩුවේ සාක්ෂිකාරියගේ ප්‍රකාශය CID ය පැමිණිල්ලට හෝ විත්තියට ලබාදී නෑ - නඩුවෙදී හෙළි වෙයි
ඉමියුනොග්ලොබියුලින් එන්නත් නඩුව

ඖෂධ නඩුවේ සාක්ෂිකාරියගේ ප්‍රකාශය CID ය පැමිණිල්ලට හෝ විත්තියට ලබාදී නෑ - නඩුවෙදී හෙළි වෙයි

ඖෂධ නඩුවට අදාළව ඉන්දියානු ණය යෝජනා ක්‍රමයේ ඖෂධ පිළිබඳ අනු කමිටුවේ සභාපතිනී,සෞඛ්‍යය අමාත්‍යංශයේ බෝ නොවන රෝග අංශයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය

The Leader6 months ago
ඖෂධ හිඟය සර්වකාලීනයි - ඉන්දීය ණය යෝජනා ක්‍රමයේ ඖෂධ අනුකමිටු සභාපතිනිය ඖෂධ නඩුවේදී කියයි
ඉමියුනොග්ලොබියුලින් එන්නත් නඩුව

ඖෂධ හිඟය සර්වකාලීනයි - ඉන්දීය ණය යෝජනා ක්‍රමයේ ඖෂධ අනුකමිටු සභාපතිනිය ඖෂධ නඩුවේදී කියයි

ඖෂධ හිඟය සර්වකාලීන වන අතර අද වන විටද ඖෂධ හිඟයක් ඇති බවත්, ශුන්‍ය ඖෂධ තොග ඇති බවත් ඉන්දියානු ණය යෝජනා ක්‍රමයේ ඖෂධ පිළිබඳ අනු කමිටුවේ සභාපතිනී,

The Leader6 months ago
සාක්ෂිකරුවන්ට බලපෑම් නොවන සේ සාක්ෂි මෙහෙයවන්න - ප්‍රතිදේහ එන්නත් නඩුවේදී පැමිණිල්ලට උපදෙස්
ඉමියුනොග්ලොබියුලින් එන්නත් නඩුව

සාක්ෂිකරුවන්ට බලපෑම් නොවන සේ සාක්ෂි මෙහෙයවන්න - ප්‍රතිදේහ එන්නත් නඩුවේදී පැමිණිල්ලට උපදෙස්

ප්‍රමිතියෙන් තොර ප්‍රතිදේහ එන්නත් මිලදී ගැනීමේ සිද්ධිය සම්බන්ධයෙන් වන නඩුවේ සාක්ෂිකරුවන්ට බලපෑමක් නොවන අන්දමින් සහ ඔවුන් අපහසුතාවයට පත් නොවන අන්දමින් සාක්ෂි මෙහෙයවන ලෙස එම පැමිණිල්ල මෙහෙයවන ලෙස නියෝජ්‍ය සොලිස්ටර් ජෙනරාල් ලක්මිණි ගිරිහාගම මෙනෙවියට ස්ථිර ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල ඊය‌ේ (19) උපදෙස් ලබා දුන්නේය.

The Leader7 months ago
ඉන්දියානු ණය ඌන උපයෝජනය දෙරටේ සහයෝගයතාවය ට ගැටළුවක් වෙයිද ? ඖෂධ නඩුවේදී හෙළිවෙයි
ඉමියුනොග්ලොබියුලින් එන්නත් නඩුව

ඉන්දියානු ණය ඌන උපයෝජනය දෙරටේ සහයෝගයතාවය ට ගැටළුවක් වෙයිද ? ඖෂධ නඩුවේදී හෙළිවෙයි

ඉන්දියානු ණයයෝජනා ක්‍රමය යටතේ ඖෂධ මිලදී ගැනීමට රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාව වෙත වෙන්කර තිබූ මුදලින් ඉතා අඩු ප්‍රතිශතයක් , ඉන්දීය මහා කොමසාරිස් කාර්යාලයේ අනුමැතිය ලැබීමෙන් පසුවත් භාවිතා කර තිබීම ඉන්දීය ශ්‍රී ලංකා සහයෝගීතාවයට ඍණාත්මක බලපෑමක් ඇතිවිය හැකි බැවින් එම මුදල් පෞද්ගලික අංශයේ ඖෂධ මිලදී ගැනීම් සහ වෙනත් අංශ වෙත යොමු කිරීමට අවධානය යොමු වූ බව ඉන්දියානු ණය යෝජනා ක්‍රමය යටතේ ඖෂධ සැපයීම හා ලියාපදිංචිය සම්බන්ධයෙන් වන අනුකමිටුවේ සභාපතිනී, සෞඛ්‍යය අමාත්‍යංශයේ බෝ නොවන රෝග අංශයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය ශිරාණි චම්පිකා වික්‍රමසිංහ මහත්මිය ස්ථිර ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල හමුවේ ඊයේ (17) සඳහන් කර සිටියාය.

The Leader7 months ago
ඖෂධ ගේන්න රජයට වඩා පෞද්ගලික අංශය වේගවත්! ඉන්දීය ණය මුදල් බෙදී ගිය හැටි එන්නත් නඩුවේදී හෙළි වෙයි
ඉමියුනොග්ලොබියුලින් එන්නත් නඩුව

ඖෂධ ගේන්න රජයට වඩා පෞද්ගලික අංශය වේගවත්! ඉන්දීය ණය මුදල් බෙදී ගිය හැටි එන්නත් නඩුවේදී හෙළි වෙයි

ඉන්දියානු ණය යෝජනා ක්‍රමය යටතේ ලැබුණු මුදල් ඖෂධ මිලදී ගැනීම සඳහා රාජ්‍ය සහ පෞද්ගලික සදහා සමාන ප්‍රමාණයකින් ලබා දී තිබුණ ද රාජ්‍ය අංශයේ ප්‍රසම්පාදන ක්‍රියාවලියට වඩා පෞද්ගලික අංශයේ ප්‍රසම්පාදන ක්‍රියාවලිය වේගවත් බැවින් එම අංශය ලබා දී තිබූ මුදල් ප්‍රමාණයක් කිරීමට වැඩි කිරීමට පසුව සිදු ව බව සෞඛ්‍යය අමාත්‍යංශයේ බෝනොවන රෝග අංශයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය ශිරාණි චම්පිකා වික්‍රමසිංහ මහත්මිය ස්ථිර ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල හමුවේ ඊයේ (16) සඳහන් කර සිටියාය.

The Leader7 months ago
ඖෂධ එන්න අවුරුද්දක් යනවා! රටේ ඖෂධ හිඟයට ඇත්තම හේතුව ප්‍රසම්පාදන පමාවද?
ඉමියුනොග්ලොබියුලින් එන්නත් නඩුව

ඖෂධ එන්න අවුරුද්දක් යනවා! රටේ ඖෂධ හිඟයට ඇත්තම හේතුව ප්‍රසම්පාදන පමාවද?

රජයේ රෝහල් වලට සහ ඔසුසල් වලට ලබාදීම සඳහා වෛද්‍ය සැපයුම් ඒකකය විසින් කරනු ලබන ඉල්ලීමක දී සැපයුම්කරුවකු තෝරාගෙන අදාල ඖෂධ මිලදී ගැනීම සඳහා

The Leader7 months ago
ඖෂධ ගෙන්වීමේ තීරණාත්මක බලය WOR කමිටුවට - නිර්දේශ අත්හිටුවීමේ බලය ගැනත් හෙළි වෙයි!
ඉමියුනොග්ලොබියුලින් එන්නත් නඩුව

ඖෂධ ගෙන්වීමේ තීරණාත්මක බලය WOR කමිටුවට - නිර්දේශ අත්හිටුවීමේ බලය ගැනත් හෙළි වෙයි!

වෛද්‍ය සැපයුම් අංශයේ ඖෂධ ගබඩා නිසි ප්‍රමිතියට පවත්වාගෙන නොයන බවට 2024 ජනවාරි මස 4 වෙනිදා නිකුත් කළ විගණන වාර්තා විමසුමක සඳහන් වූ අතර රජයේ ආයතනයක් නිසා ඒ සම්බන්ධයෙන් නඩු පැවරීමක් නොකළ බවද එම අඩුපාඩු සකස් කර ගැනීම සඳහා සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ ජනරාල්වරයාට කාලය ලබා දුන් බවද ජාතික ඖෂධ නියාමන අධිකාරියේ හිටපු ප්‍රධාන විධායක නිලධාරී විශේෂඥ වෛද්‍ය සචින් නිශාන්ත සේමගේ මහතා ස්ථිර ත්‍රිපුද්ගල මහාධිකරණය හමුවේ අද(12) ප්‍රකාශ කළේය.

The Leader7 months ago
කල් ඉකුත් වූ ජලභීතිකා එන්නත් රෝගීන්ට දීමට NMRA අනුමැතිය දීලා - අධිකරණයේදී අනාවරණයක්
ඉමියුනොග්ලොබියුලින් එන්නත් නඩුව

කල් ඉකුත් වූ ජලභීතිකා එන්නත් රෝගීන්ට දීමට NMRA අනුමැතිය දීලා - අධිකරණයේදී අනාවරණයක්

2024 වසරේ දී පැවති ඖෂධ හිඟය හේතුවෙන් කල් ඉකුත් වූ ජලභීතිකා එන්නත් රෝගීන්ගේ කැමැත්ත මත රෝගීන්ට ලබා දීම සඳහා ජාතික ඖෂධ නියාමන අධිකාරිය විසින් අනුමැතිය ලබා දුන් බව ස්ථිර ත්‍රිපුද්ගල මහාධිකරණයේ දී ඊයේ (11) සදහන් කෙරුණි.

The Leader7 months ago
නීති මූලධර්ම කඩ වූ බවට විත්තියෙන් චෝදනා - චේතනාන්විතව සිදු කළේ නැතැයි නීතිපති පාර්ශ්වය දැනුම්දෙයි
ඉමියුනොග්ලොබියුලින් එන්නත් නඩුව

නීති මූලධර්ම කඩ වූ බවට විත්තියෙන් චෝදනා - චේතනාන්විතව සිදු කළේ නැතැයි නීතිපති පාර්ශ්වය දැනුම්දෙයි

ප්‍රමිතියෙන් තොර ප්‍රතිදේහ එන්නත් මිලදී ගැනීමේ සිද්ධිය සම්බන්ධයෙන් හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල ඇතුළු විත්තිකරුවන් 12 දෙනෙකුට එරෙහිව ස්ථිර ත්‍රිපුද්ගල මහාධිකරණය හමුවේ නීතිපතිවරයා විසින් පවරා ඇති නඩුවේ දෙවැනි සාක්ෂිකරු විසින් ලබාදී ඇති ප්‍රකාශයක පිටපත් විත්තිකාර පාර්ශවයට ලබා නොදීම මගින් පැමිණිලිකාර පාර්ශ්වය විසින් අපරාධ නඩුවිධාන සංග්‍රහයේ වගන්තියක් උල්ලංඝනය කර ඇති බවට සහ සාධාරණ නඩු විභාගයක මූලධර්ම කඩ කර ඇති බව ට විත්තිකාර පාර්ශවයේ නීතිඥවරු ස්ථිර ත්‍රිපුද්ගල මහාධිකරණය හමුවේ විරෝධතාවයක් ඉදිරිපත් කළ අතර එම ප්‍රකාශයේ පිටපත් විත්තියට ලබා නොදුන් බව පැමිණිල්ල විසින් ද අද(10) ස්ථිර ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල හමුවේ පිළි ගන්නා ලදී.

The Leader7 months ago
ඉමියුනොග්ලොබියුලින් එන්නත් නඩුව - බාල ඖෂධ වැළැක්වීමේ 'මුර කපොල්ල' WOR කමිටුවයි
ඉමියුනොග්ලොබියුලින් එන්නත් නඩුව

ඉමියුනොග්ලොබියුලින් එන්නත් නඩුව - බාල ඖෂධ වැළැක්වීමේ 'මුර කපොල්ල' WOR කමිටුවයි

ජාතික ඖෂධ නියාමන අධිකාරියේ වෛද්‍ය ඇගයීම් කමිටුවේ ( MEC) උප කමිටුවක් වන ලියාපදිංචිය මුදා හැරීමේ සහතික නිකුත් කිරීමේ කමිටුව( WOR) , ප්‍රමිතියෙන් බාල ඖෂධ ගෙන්වීම වැළැක්වීම සඳහා "මුර කපොල්ලක්" ලෙස කටයුතු කරන බව කායික රෝග විශේෂඥ වෛද්‍යය උපුල් බණ්ඩාර දිසානායක මහතා ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල හමුවේ ඊයේ (09) සඳහන් කළේය .

The Leader7 months ago
ඉමියුනොග්ලොබියුලින් එන්නත් නඩුව - විශේෂඥ වෛද්‍ය විජේවික්‍රමගෙන් සාක්ෂි විමසීමේදී විත්තියෙන් විරෝධයක්
ඉමියුනොග්ලොබියුලින් එන්නත් නඩුව

ඉමියුනොග්ලොබියුලින් එන්නත් නඩුව - විශේෂඥ වෛද්‍ය විජේවික්‍රමගෙන් සාක්ෂි විමසීමේදී විත්තියෙන් විරෝධයක්

ප්‍රමිතියෙන් තොර ප්‍රතිදේහ එන්නත් මිලදී ගැනීමේ සිද්ධිය සම්බන්ධයෙන් හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල ඇතුළු විත්තිකරුවන් 12 දෙනෙකුට එරෙහිව ස්ථිර ත්‍රිපුද්ගල

The Leader7 months ago
ඉමියුනොග්ලොබියුලින් එන්නත් නඩුව: අධිකරණයෙන් මුදල් අමාත්‍යංශයේ ලේකම්ට නියෝගයක්
ඉමියුනොග්ලොබියුලින් එන්නත් නඩුව

ඉමියුනොග්ලොබියුලින් එන්නත් නඩුව: අධිකරණයෙන් මුදල් අමාත්‍යංශයේ ලේකම්ට නියෝගයක්

ඉන්දියානු ණය යෝජනා ක්‍රමය යටතේ ඖෂධ 2022 /09/01 සිට 2022/11/31 දක්වා ඖෂධ මිලදී ගැනීමට අදාළ ප්‍රසම්පාදන ක්‍රියාවලිය සමඟ සම්බන්ධ සියලු තොරතුරු ඇතුළත් මුල් ලේඛන හා වාර්තා වූ කොපමණ තිබේදැයි යන්න පිළිබඳව වාර්තාවක් අධිකරණයට ඉදිරිපත් කරන ලෙස මුදල් අමාත්‍යංශ ලේකම්වරයාට ස්ථිර ත්‍රිපුද්ගල මහාධිකරණය ඊයේ (05) නියෝග කළේය.

The Leader7 months ago
ඉමියුනොග්ලොබියුලින් එන්නත් නඩුව : විශේෂඥ වෛද්‍ය ආනන්ද විජේවික්‍රම සාක්ෂි දෙයි
ඉමියුනොග්ලොබියුලින් එන්නත් නඩුව

ඉමියුනොග්ලොබියුලින් එන්නත් නඩුව : විශේෂඥ වෛද්‍ය ආනන්ද විජේවික්‍රම සාක්ෂි දෙයි

හදිසි අවස්ථාවකදී ලියාපදිංචි නොකළ සැපයුම් කරුවන් ගෙන් සහ ලියාපදිංචි නොකළ ඖෂධ වෛද්‍ය සැපයුම් අංශයට ලබා ගැනීමට අවසර ඉල්ලා අමාත්‍ය මණ්ඩල සංදේශයක් ඉදිරිපත් කර

The Leader7 months ago