BREAKING
Top Ad
සමාලාප

කුඹියෝ හදපු ලකාගෙන් ටෙලියක් ලියන හැටි අහගන්න (වීඩියෝ)

T

The Leader

January 18, 2023 • 11:08 AM

කුඹියෝ හදපු ලකාගෙන් ටෙලියක් ලියන හැටි අහගන්න (වීඩියෝ)

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • පසුගිය 14 වන සෙනසුරාදා රැඩිකල් සෙන්ටර් හිදී ලක්මාල් ධර්මරත්න සහ චින්තන ධර්මදාස විසින්
  • ටෙලි නාට්‍ය රචනය සඳහා ඇති අවස්ථාවන් තමන්ගේ නිර්මාණකරණයට සහ ආදායම් උත්පාදනයට යොදාගැනීම සඳහා දිරිමත් කිරීම මෙහි අරමුණ වුනා.
  • එය අලුතෙන් ඇරඹෙන ඩිජිටල් වේදිකාවන් හරහා තරුණ තරුණියන්ට වඩවඩාත් විවෘත වෙන රැකියා අවකාශයක්.
අකුරු ප්‍රමාණය (Font Size):

ටෙලි නාට්‍ය රචනය ගැන එක්දින වැඩමුළුවක් පවත්වන ලදී.

දහදෙනෙකුට පමණක් සහභාගි වීමට අවකාශ තිබුනු මේ වැඩමුළුවේදී ටෙලි නාට්‍යයක් ලිවීමේදී අනුගමනය කළ හැකි විවිධ ක්‍රමෝපායන් ගැන සාකච්ඡා කෙරිනි.

ටෙලි නාට්‍ය රචනය සඳහා ඇති අවස්ථාවන් තමන්ගේ නිර්මාණකරණයට සහ ආදායම් උත්පාදනයට යොදාගැනීම සඳහා දිරිමත් කිරීම මෙහි අරමුණ වුනා.

එය අලුතෙන් ඇරඹෙන ඩිජිටල් වේදිකාවන් හරහා තරුණ තරුණියන්ට වඩවඩාත් විවෘත වෙන රැකියා අවකාශයක්.

මේ වීඩියෝව ලක්මාල් ධර්මරත්න විසින් කළ සම්පූර්ණ කොටස සම්පින්ඩනය කිරීමක්.

චින්තන ධර්මදාස විසින් කළ දෙවන කොටස ඉදිරියේදී මුදහැරෙනු ඇති.

FreedomTV වැඩක් ... 

 

සබැඳි පුවත් :

ටෙලියක් ලියන්න ඇම්මෙන් ඉන්න අය කතා කරන්න!

 

 

JW

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

T
Author

The Leader

Journalist at The Leader

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...