රැඩිකල් සෙන්ටර් සාමූහිකය මගින් ටෙලිනාට්‍ය පිටපත් රචනය සඳහා වූ

එක්දින වැඩමුළුවක් පැවැත්වීමට කටයුතු යොදා ඇත.

ලක්මාල් ධර්මරත්න සහ චින්තන ධර්මදාස විසින් මෙම වැඩමුළුව මෙහෙයවනු ලැබේ.

මෙම වැඩමුළුව සම්පූර්ණයෙන්ම නොමිලේ පවත්වන අතර සීමිත ඉඩපහසුකම් නිසා තෝරාගැනීමක් කිරීමට සිදුවේ.

එබැවින් පහත අංකය අමතා ඔබේ අවස්ථාව වෙන් කරගන්න

kster

 

 


 JW

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image