සමාලාප
Showing page 1 of 22 (319 articles)

ඕස්ට්‍රේලියානු දේශපාලන කැළඹීම සහ සංක්‍රමණික අනාගතය (වීඩියෝ)
ඕස්ට්‍රේලියානු දේශපාලනයේ සිදුවන ප්‍රතිපත්තිමය වෙනස්කම් හමුවේ වුවද, ශ්‍රී ලාංකික වෘත්තිකයින්ගේ සංක්‍රමණ අවස්ථාවන්ට බාධාවක් නොවන බවට විද්වත් මණ්ඩලයක් පෙන්වා දෙයි.

සිද්ධියක් ඒ ආකාරයෙන් ම ඉදිරිපත් කිරීම සාහිත්‍යය නෙවෙයි - ලේඛක රනිල් ජයසිංහ (වීඩියෝ)
දේශපාලනයේ අදිසි හස්ත සහ නොදුටු යථාර්ථය හාරා අවුස්සන ‘‘වෘත්ත චතුරස්‍රය’’ ගැන ලේඛකයා The Leader TV ‘‘සරග’’ වැඩසටහනට හෙළි කළ කතාව.

පොත් ක්ෂේත්‍රයේ වෛරය පිටුදැකිය යුතුයි: පොත් ප්‍රකාශකයන්ගේ සංගමයේ සභාපති අතුල ජයකොඩි (වීඩියෝ)
සැප්තැම්බර් සාහිත්‍ය මාසයට එල්ල වන විවේචන සහ 27 වන ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනයේ සැබෑ අභියෝග ගැන අභිනව සභාපතිවරයා ‘ලීඩර් ටීවී’ සමඟ හෙළි කරයි.

'හොඳ පොත් කියවන්න දෙන එක මගේ අරමුණයි' - ප්‍රකාශන ක්ෂේත්‍රයේ දස වසරක් සපිරූ කාංචනා (කවී) කරුණාරත්න (VIDEO)
දැඩි කැපවීමකින් හා අභියෝග මැද ප්‍රකාශන ක්ෂේත්‍රයේ දස වසරක් සම්පූර්ණ කරන 'කවිවර' හිමිකාරිය කාංචනා (කවී) කරුණාරත්න, ‘සරග’ සාහිත්‍ය කලා හෝරාව සමග කළ විශේෂ කතාබහ.

'ලංකාවේ රදල පැලැන්තිය ගරා වැටුණු හැටි' - රත්නායක තිලකරත්න 'වැටෙත් සුරන් ගිරග මතින්' කෘතියෙන් හෙළි කරයි (වීඩියෝ)
රාජාණ්ඩු ක්‍රමයේ බිඳවැටීමෙන් පසු ලංකාවේ සිදුවූ ඓතිහාසික යුග පෙරළිය පිළිබඳව 'වැටෙත් සුරන් ගිරග මතින්' කෘතියෙන් කළ විමසුම.

කවිය යනු භාව විශෝධනයක් නොවේ - උපෙකලා අතුකෝරළ (වීඩියෝ)
''කවිය මොන වගේ විය යුතු ද කියල අපි කාටවත් නිශ්චිත අර්ථකථනයක් දෙන්න බැහැ. නමුත් මම විශ්වාස කරන දෙයක් තමයි මනුෂ්‍යයකු ගෙ තියෙන අතිශය ම සියුම් හැඟීම් ප්‍රකාශ කරන්න පුළුවන් සූක්ෂම ම කලා මාධ්‍ය තමයි කවිය.''

ආශාව මරපු සමාජයක් නිරෝගී නෑ - ප්‍රගීත් රත්නායක (වීඩියෝ)
උත්තම පුරුෂ කිව්ව ම අපිට අරුත් දෙකක් එනවා.

ක්‍රිකට් ක්‍රීඩාවේ සැබෑ ගැටලුව මුදල්ද? ආකල්පද? ප්‍රවීණයෙකු හෙළි කළ කතාව
Gen-Z පරම්පරාව, දෙමාපිය පීඩනය සහ මෙරට ක්‍රිකට් ක්‍රීඩාවේ සැඟවුණු අර්බුදය ගැන රංජන් පරණවිතානගෙන් විග්‍රහයක්

'මගේ ජීවිතයේ අඳුරු මතක මට රසායනාගාරයක්' - සංජීව පුෂ්පකුමාරගේ 'විහඟ ප්‍රේමය' ගැන විශේෂ හෙළිදරව්වක්!
77 විවෘත ආර්ථිකයත් සමඟ මෙරට ව්‍යාප්ත වූ අඳුරු 'ළමා ජාවාරම් සංස්කෘතිය' තේමා කරගනිමින් බිහිවූ අලුත්ම සිනමා නිර්මාණය

'ආරියා' කියන්නෙ සැලසුම් සහගත නවකතාවක් - දීප්ති කුමාර ගුණරත්න (වීඩියෝ)
ලංකාවේ සිංහල සාහිත්‍ය තුළ 71 කැරැල්ල, 87-89 කැරැල්ල සහ තිස් වසරක් පැවති යුද්ධය පිළිබඳ ලියැවී ඇති සාහිත්‍ය කෘතිවල අන්තර්ගතය කියවීමේ දී ඒහි රසය හෝ නීරස භාවිය විඳිය හැකිවන්නේ එක් පාර්ශ්වයකට පමණි.

'මම ලිව්වෙ මහපොළොවෙ පය ගහපු අය ගෙ කතන්දර' - සමන් බණ්ඩාර ලංසකාර (වීඩියෝ)
ලෝක සාහිත්‍ය ක්ෂේත්‍රය තුළ කෙටිකතාව නමැති සාහිත්‍යාංගය මේ වන විට පවතින්නේ බොහෝ දියුණු සහ නව්‍ය තත්ත්වයක ය. එනම්: කතාවේ ආඛ්‍යානය, ආකෘතිය, සන්දර්භ යනාදි සියල්ල නව්‍යකරණය වී තිබේ.

'අසමත් වෙනකම් බලන් හිටපු අයට උත්තර දුන්නා' : උමාරියා සිංහවංශ හෙළිදරව්වක!
*වසර 20ක සංගීත ගමන සටහන් කළ 'Her' සෝලෝ ප්‍රසංගයේ අත්දැකීම් සහ ජීවිතයේ මුහුණදුන් විෂාදකාරී අඳුරු අතීතය පිළිබඳ සාකච්ඡාවට

මම Magnolia – The Vintage Beauty ලියන්නෙ ම මානසික විශාදයට ඔසුවක් විදියට - ලක්නා දුලංජලී රණසිංහ (වීඩියෝ)
(Magnolia) මැග්නෝලියා කියන වචනයෙන් අරුත් ගැන්වෙන්නේ පෘථිවියේ පරිණාමය වූ පැරණිතම සපුෂ්ප ශාක විශේෂයකට අයත් මල් වර්ගයක්.

‘Colombo Literary Festival 2026’ කියන්නෙ පොත් ප්‍රදර්ශනයක් පමණක් ම නෙවෙයි (වීඩියෝ)
ශ්‍රී ලංකා සාහිත්‍ය ක්ෂේත්‍රය හා පොත් ප්‍රකාශන ක්ෂේත්‍රයේ නවමංපෙත් සනිටුහන් කරමින් 2026 කොළඹ සාහිත සමය ‘Colombo Literary Festival 2026’ ජූලි මස 24 දින සිට 29 වන දක්වා කොළඹ 07 නිදහස් චතුරශ්‍රයේ ආර්කේඩ් පරිශ්‍රයේදී පැවැත්වේ.

76 වසරක ශාපයේ ලණුව ලිහෙයි! - මින්නේරියේ සිට සේනානායක සමුද්‍රය දක්වා සැඟවුණු දේශපාලන වංශකතාව 'NEXTEP' නාලිකාවෙන් එළියට
"කාක්කන් තරම් ලොකු මදුරුවෝ මිනිස්සු කාවි" - එදා ඩී.එස්.ගේ ගොවි ජනපද ව්‍යාපාරයට වාමාංශිකයන් එල්ල කළ මඩ ප්‍රහාර සහ මැලේරියා භීතිකාව

