BREAKING

සමාලාප

Showing page 2 of 22 (319 articles)

'මේක එක රැයක කතාවක්' - සුනිලා ජයන්ති බාලසූරිය (වීඩියෝ)
සමාලාප

'මේක එක රැයක කතාවක්' - සුනිලා ජයන්ති බාලසූරිය (වීඩියෝ)

වර්තමානයේ අපි ජීවත් වෙන්නෙ මොන තරම් දියුණු සමාජයක වුනත් අපි බොහෝ දෙනෙක් අතීතයට කැමතියි; අතීතය සිහිපත් කරන්න කැමතියි.

The Leader3 months ago
පුරුෂයා කවදාවත් ගැහැනිය ව අවබෝධ කරගන්නෙ නැහැ - පද්මිණී ශ්‍රියාලතා (වීඩියෝ)
සමාලාප

පුරුෂයා කවදාවත් ගැහැනිය ව අවබෝධ කරගන්නෙ නැහැ - පද්මිණී ශ්‍රියාලතා (වීඩියෝ)

ලාංකීය කෙටිකතාවෙහි ආරම්භකයා ලෙස මාර්ටින් වික්‍රමසිංහ නාමකරණය වීමෙන් ඉක්බිති කෙටිකතාව සිය සාහිත මානය ලෙස අල්ලාගත් පිරිස අතර ලේඛිකාවෝ ද ඉදිරියෙන් සිටිති. ඒ අතර ප්‍රවීණ මෙන්ම නවක ලේඛිකාවෝ ද සිටිති.

The Leader3 months ago
ප්‍රේමයට 'නියම් - අනියම්' භේදයක් නැහැ - කුමාරි දසනායක (වීඩියෝ)
සමාලාප

ප්‍රේමයට 'නියම් - අනියම්' භේදයක් නැහැ - කුමාරි දසනායක (වීඩියෝ)

''සීගිරි ගී යනු ලාංකේය පද්‍ය සම්ප්‍රදායේ හමුවන පැරණිතම මෙන් ම වටිනා ම ගී සමුහය යි. පොදුවේ ගත් කල සීගිරි ගී බොහොමයක් කෙටි ආකෘතියකින් සමන්විත වීම මෙම ගී සමූහයේ ඇති විශේෂත්වය යි.''

The Leader4 months ago
'රන්ජන් රාමනායක'ට නම ලැබුන හැටි... - සෝමරත්න රාමනායක කියයි
සමාලාප

'රන්ජන් රාමනායක'ට නම ලැබුන හැටි... - සෝමරත්න රාමනායක කියයි

'සද්ද විද්ද පලඟ පතිර අමු කුමාරගේ රන්ජන් ලියෝ සිල්වෙස්ටර් අල්පොන්සෝ...' මේ තමයි: ජනප්‍රිය, සම්මානනීය රංගන ශිල්පී සහ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු වන 'රන්ජන් රාමනායක' ගෙ මුල් නම; එහෙමත් නැති නම් උප්පැන්න සහතිකයේ සඳහන් නම.

The Leader4 months ago
මට බොහෝ අත් දැකීම් ලැබුණෙ මම ගුරුවරියක් නිසා - ෂර්මිලා බංදුනී දංවත්ත (වීඩියෝ)
සමාලාප

මට බොහෝ අත් දැකීම් ලැබුණෙ මම ගුරුවරියක් නිසා - ෂර්මිලා බංදුනී දංවත්ත (වීඩියෝ)

කෙටි කතාව ආරම්භක යුගයේ සිට මේ දක්වා එම සාහිත්‍ය ප්‍රවර්ගය සම්බන්ධයෙන් මෙන් ම එහි නිර්නායක සම්බන්ධයෙන් විවිධ විචාරක මත පළ වී තිබේ.

The Leader4 months ago
කවිය කියන්නෙ රිද්මයානුකූල රසවත් වැකියක් - නන්දනී රත්නායක (වීඩියෝ)
සමාලාප

කවිය කියන්නෙ රිද්මයානුකූල රසවත් වැකියක් - නන්දනී රත්නායක (වීඩියෝ)

සඳැස් කවිය කියන්නෙ විශේෂිත ශබ්ද නීති, මාත්‍රා (ගුරු - ලඝු) ක්‍රම සහ විරිත් රටා අනුගමනය කරමින් රචනා කරන පද්‍ය වර්ගයක්.

The Leader5 months ago
වාරණය කියන්නෙ ම බලය ආරක්ෂා කරගන්න භාවිත කරන ආයුධයක් - කේ. කේ. සමන්කුමාර
සමාලාප

වාරණය කියන්නෙ ම බලය ආරක්ෂා කරගන්න භාවිත කරන ආයුධයක් - කේ. කේ. සමන්කුමාර

ලංකාවෙ පළමුවෙන් ම තහනම් කරපු, එහෙමත් නැතිනම් වාරණය කරපු පොත විදියට හුඟ දෙනෙක් සඳහන් කරන්නෙ ටෙනිසන් පෙරේරා ගේ ''දැතිරෝදෙන් උපන් බුදුන්''.

The Leader5 months ago
දීපචෙල්වන් ගේ අත් දැකීම් ලිවීම ඔහු ගේ අයිතියක් - තිස්ස නිහාල් වික්‍රමසිංහ (වීඩියෝ)
සමාලාප

දීපචෙල්වන් ගේ අත් දැකීම් ලිවීම ඔහු ගේ අයිතියක් - තිස්ස නිහාල් වික්‍රමසිංහ (වීඩියෝ)

ඕනෑම නිර්මාණකරුවකු හෝ නිර්මාණකාරියක සිය නිර්මාණ තුළින් ඉදිරිපත් කරන බහුතරයක් සිද්ධි සහ චරිත ඔහු ගේ හෝ ඇය ගේ ජීවිතයේ කෙදිනක, කොතැනක හෝ අත්විඳ ඇති හෝ අනෙකකු ගේ අත්දැකීමක් තම අත්දැකීමක් ලෙස භාවිත කර ඉදිරිපත් කිරීමකි.

The Leader5 months ago
යුද්ධය පිළිබඳ පූර්ණ සාහිත්‍යයක් දකුණෙ බිහිවුණේ නැහැ | සුනිල් එස්. තන්ත්‍රිආරච්චි
සමාලාප

යුද්ධය පිළිබඳ පූර්ණ සාහිත්‍යයක් දකුණෙ බිහිවුණේ නැහැ | සුනිල් එස්. තන්ත්‍රිආරච්චි

කෙටිකතාව නමැති සාහිත්‍ය මාධ්‍ය ලාංකීය පාඨක ප්‍රජාව අතර එතරම් ජනප්‍රිය නොවුණ ද හොඳ කෙටිකතාවක් කියවා රසවිඳිනවා යනු හොඳ කවියක් කියවා රස විඳිනවාට සමපාත ය.

The Leader6 months ago
'ජර්මනිය පරාජය වුණේ සීතල නිසා ම නෙවෙයි' - චාමර සුමනපාල (වීඩියෝ)
සමාලාප

'ජර්මනිය පරාජය වුණේ සීතල නිසා ම නෙවෙයි' - චාමර සුමනපාල (වීඩියෝ)

අපි දන්නවා දැනට ලෝකයේ ලෝක යුද්ධ දෙකක් ඇති වෙලා තියෙනවා. ඒ යුද්ධ දෙක පළමු ලෝක යුද්ධය සහ දෙවන ලෝක යුද්ධය ලෙස හඳුන්වනවා.

The Leader6 months ago
යම් යම් අඩු පාඩු තිබුණත් 71 සහ 87 -89 කැරලි දෙක ම සාධාරණයි - රඹුක්කන රුවන් සුදස්සන
සමාලාප

යම් යම් අඩු පාඩු තිබුණත් 71 සහ 87 -89 කැරලි දෙක ම සාධාරණයි - රඹුක්කන රුවන් සුදස්සන

අද අප්‍රියෙල් පස්වන දා ය; අප්‍රියෙල් පස්වන දා යනු ශ්‍රී ලාංකීය ඉතිහාසයේ රන් අකුරෙන් ලියවිය යුතු දිනයකි.

The Leader6 months ago
'Font Master', අකුරු ගැන කියන කතා
සමාලාප

'Font Master', අකුරු ගැන කියන කතා

'අකුරු'... ඇත්තට ම මොනව ද මේ අකුරු කියන්නෙ...? අකුරු කියන්නෙ එක් එක් භාෂාවක අදහස් ප්‍රකාශ කිරීම සඳහා

The Leader6 months ago
'ලංකාවට දවස් උදාවෙන්නේ මෝඩ ආණ්ඩුවක් හා අතිමෝඩ විපක්ෂයක් සමග' | කුසල් පෙරේරා
සමාලාප

'ලංකාවට දවස් උදාවෙන්නේ මෝඩ ආණ්ඩුවක් හා අතිමෝඩ විපක්ෂයක් සමග' | කුසල් පෙරේරා

(මැදපෙරදිග ගැටුමේදී ලංකාවේ විදෙස් පිළිවෙත, ඉන්දියාවේ භූමිකාව, ඇමෙරිකානු බලපෑම, විපක්ෂයේ ක්‍රියාකාරිත්වය, එක්සත් ජාතීන්ගේ සංවිධානය හා න්‍යෂ්ටික අත්හදාබැලීමක අවදානම ගැන දේශපාලන විචාරක කුසල් පෙරේරා ‘ඉන්සයිඩ් වොයිස්’ නාලිකාව සමඟ කළ සාකච්ඡාව මෙසේය)

The Leader6 months ago
පිරිමින් ගෙ වම් පස ඉල ඇටයක් අඩු වුණ විදිය දන්නව ද...?
සමාලාප

පිරිමින් ගෙ වම් පස ඉල ඇටයක් අඩු වුණ විදිය දන්නව ද...?

ඔයාල දන්නව ද ලිලිත් කියන්නෙ කවු ද කියල...?

The Leader6 months ago
මට වුවමනා වුණේ පත්තිනි ඇදහිල්ල තවමත් පවතින බව ප්‍රත්‍යක්ෂ කරන්න - මහාචාර්ය ප්‍රේමකුමාර ද සිල්වා (වීඩියෝ)
සමාලාප

මට වුවමනා වුණේ පත්තිනි ඇදහිල්ල තවමත් පවතින බව ප්‍රත්‍යක්ෂ කරන්න - මහාචාර්ය ප්‍රේමකුමාර ද සිල්වා (වීඩියෝ)

පත්තිනි දේවතාවිය, කන්‍යාව, බිරිඳ සහ මව යනු සිංහල බෞද්ධයින් ගේ සහ ජෛනයින්ගේ ජන දේවතාවිය යි; හින්දු දේවස්ථානයෙන් උකහා ගත් දේවතාවිය යි.

The Leader7 months ago