BREAKING

සමාලාප

Showing page 22 of 22 (319 articles)

ශ්‍රී ලංකාවේ පිපිරීම්: බෝම්බකරුවෙකුගේ නැගණියක් කතා කරයි
සමාලාප

ශ්‍රී ලංකාවේ පිපිරීම්: බෝම්බකරුවෙකුගේ නැගණියක් කතා කරයි

මොහමඩ් හෂීම් මදානියා වන ඇය දෙදරු මවකි. ඇය හිඳගෙන සිටින්නේ ඉතා ශෝකයෙනි. ඒ ඇයගේ සහෝදරයාගේ සිදුකළ ක්‍රියාවක් නිසාවෙනි.මදානියා ගේ සහෝදරයා සහ්රාන් හෂිම්ය. ඔහු පාස්කු ඉරිදා (අප්‍රේල් 21) ශ්‍රී ලංකාවේ සිදුවූ මරාගෙන මැරෙන ප්‍රහාරයක් එල්ල කළ කණ්ඩායමේ එක් සාමාජිකයෙකි.බලධාරීන් පවසන ආකාරයට සහ්රාන් හෂිම් මරාගෙන මැරෙන කණ්ඩායමට නායකත්වය දුන් තැනැත්තා වේ.ඔහුගේ එම ක්‍රියාව නිසා මදානියා වික්ෂිප්ත වී සිටී.

The Leaderover 7 years ago
පාස්කු දින ප්‍රහාරය: මියගිය අය වෙනුවෙන් 'උපහාර' පුදන තරුණියක්
සමාලාප

පාස්කු දින ප්‍රහාරය: මියගිය අය වෙනුවෙන් 'උපහාර' පුදන තරුණියක්

අප්‍රේල් 21 වන දින එල්ල වූ බෝම්බ ප්‍රහාරවලින් අනතුරුව සමාජයේ විවිධ පාර්ශව විවිධාකාරයෙන් ඊට ප්‍රතිචාර දක්වනු දැකිය හැකිය. ඒ අතර, ප්‍රහාරයෙන් ජීවිතක්ෂයට පත් ජනතාව...

The Leaderover 7 years ago
අන්තවාදයට මුස්ලිම් සහාය නෑ
සමාලාප

අන්තවාදයට මුස්ලිම් සහාය නෑ

වෛද්‍ය එම්.ජී. සයිෆුල් ඉස්ලාම් සහජීවන අනු කමිටු සභාපති – ජාතික ෂූරා සභාව

The Leaderover 7 years ago
ශ්‍රී ලංකාවේ ආගමික සංහිඳියාවට අරුතක් දුන් යුවළක්
සමාලාප

ශ්‍රී ලංකාවේ ආගමික සංහිඳියාවට අරුතක් දුන් යුවළක්

සිබමාලෙයි සහයනේසන් සහ නවුෆුල් හිකායා වැන්නන් සමාජය තුළ විසුවද සුලබ නොවේ.

The Leaderover 7 years ago