සමාලාප
Showing page 20 of 22 (319 articles)

'විධායකයට බදු සම්බන්ධව තීරණ ගන්න අයිතියක් නැහැ' – මහාචාර්ය රොහාන් සමරජීව
''බදු ගැන වගකීම තිබෙන්නේ ව්‍යවස්ථාදායකටයි. විධායකයට බදු සම්බන්ධව තීරණ ගන්න අයිතියක් නැහැ.

බැඳුම්කර හොරුන්ට දඬුවම් දෙන්න – සුනිල් හඳුන්නෙත්ති අගමැතිගෙන් ඉල්ලයි
“කෝප් කමිටුවට වගේම විෂය භාර ඇමැති හැටියට මුදල් ඇමැතිවරයාට මෙම වාර්තා ලබාගෙන අවශ්‍ය පියවර ගත හැකියි.

අප ප්‍රජාතන්ත්‍රවාදය ප්‍රතික්ෂේප කළ යුතුයි – ආචාර්ය ටියුඩර් වීරසිංහ
රාවය :වර්තමාන ආණ්ඩුව අවුරුදු පහකට ප්‍රථම ප්‍රතික්ෂේප වූ ආණ්ඩුවක්. නමුත් බහුතර කැමැත්ත මත නැවත වාරයක් ප්‍රතික්ෂේප වූ ආණ්ඩුව තම බලය පිහිටවනවා. ඔබ මෙය දකින්නේ කොහොමද?

ඡන්ද වෙනුවෙන් බොරු කියන්න බෑ - රන්ජන් රාමනායක
ඇත්තටම දෙන දෙයක් කාලා වෙන දෙයක් බලාගෙන ඉන්න ක්‍රමය මම දන්නවා. මම නළුවෙක්. මම ඕනෑ චරිතයක් රඟපාන්න දන්නවා.

මෙදා සැරේ කොම්පියුටර් ජිල්මාට් සිදුවුනාද ? - මැතිවරණ කොමිසමේ මහාචාර්ය රත්නජීවන් එච්. හූල්ගේ ප්‍රතිචාරය මෙන්න
මෙවර ජනාධිපතිවරණයේ කොම්පියුටර් ජිල්මාට් සිදුවුනාද?

''මේක සජිත්ගේ පරාජයක් නෙමෙයි. රනිල්-මෛත්‍රී දෙදෙනාව ප්‍රතික්ෂේප කිරීමක්'' -පාඨලී චම්පික රණවක
මෙවර ජනාධිපතිවරණයේ දී මේ රටේ මධ්‍යම පන්තිය තුළ සම්පූර්ණයෙන්ම රජය ප්‍රතික්ෂේප වූ බවත් ඒක සජිත් ප්‍රේමදාසගේ පරාජයක් නොවන බවත්,

''ජනපතිගේ වැඩ ගැන ඔහුට ඡන්දය නොදුන් අයත් සතුටින්'' -තරුණ කටයුතු රාජ්‍ය අමාත්‍ය දුමින්ද දිසානායක
ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා ජනාධිපති වෙලා මේ වනවිට ගත්ත තීන්දු තිරණ ගැන උදව් කරපු අපි වගේම ඡන්දය නොදුන් අයත් සතුටු වෙන බවත්

හිටපු හමුදාපති මහේෂ් සේනානායක යළි සටනට!
හිටපු යුධ හමුදාපති මහේෂ් සේනානායක මහතාගේ නිවෙස කිසිසේත්ම හිටපු යුධ හමුදාපතිවරයෙකුගේ නිවෙසක් ගැන අප අනුමාන කළ චිත්‍රයට ගැලපුණේ නැත.

''කිසිවකු නිකම්ම වහල්ලු වගේ ඡන්දය පාවිච්චි කළේ නෑ'' -පුබුදු ජයගොඩ
මිනිස්සු තමන්ගෙ ඡන්දය පාවිච්චි කළේ දේශපාලන තර්කයන් මත පදනම්ව බවත් ඒ නිසා නිකම්ම වහල්ලු වගේ ඡන්දය පාවිච්චි කළා යැයි

''රට බෙදිලා නැහැ, උතුරු නැගෙනහිර ජනතාව ඡන්දය දුන්නෙත් සිංහල නායකයෙක්ට'' - අමාත්‍ය ඩලස් අලහපෙරුම
සජිත් ප්‍රේමදාසත් සිංහල නායකයෙක්. ඔහු ගැන දෙමළ මුස්ලිම් ජනතාව විශ්වාසය තියලා තියෙනවා. ඒ නිසා රට බෙදිලා නෑ යැයි

''දැන් පක්ෂ ඉවරයි. දැන් තියෙන්නේ ආකල්ප කේන්ද්‍රීය, මැතිවරණ කේන්ද්‍රීය දේශපාලනයක්.'' - ආචාර්ය නිර්මාල් රන්ජිත් දේවසිරි
('ලංකා' සති අන්ත පුවත්පත ආචාර්ය නිර්මාල් රන්ජිත් දේවසිරි සමඟ පැවත්වූ සාකච්ඡාවකින් උපුටා ගැනිණ. )

'වමට' ඡන්දය දෙන අයට තවත් අවස්ථාවක්: දෙවැනි මනාපය ගෝඨාබයට එරෙහිව -විදර්ශන කන්නංගර
අද රාජපක්ෂලා 2015ට වඩා අනතුරුදායක බැවින් මෙවර ජනාධිපතිවරණයේදී වමේ පුළුල් පක්ෂයකට පළමු මනාපය ලබාදී ගෝඨාභය රාජපක්ෂ බලයට ඒම වැළැක්වීමට දෙවැනි මනාපය

රැල්ල : සජිත්ට ද? ගෝඨාබයට ද?- දීප්ති කුමාර ගුණරත්නගේ විග්‍රහයක්
# සමාජ ප්රජාතන්ත්රවාදී වාමාශිකයන් වේවා ලිබරල් ප්රජාතන්ත්රවාදීන් වේවා සර්වාධිකාරීන් වේවා මේ කවුරු බලයට ආවත් රාජ්‍යයක් විදියට අප විශාල අර්බුදයකට මුහුණ දී සිටිනවා. මේ ඛේදනීය තත්ත්වය ඔබ විග්‍රහ කරන්නේ කොහොමද?

ආගමික නායකයෝ චෞරයන්ට ආශීර්වාද කරනවා – ලයනල් බෝපගේ
සංහිදියාව පරදවා ජාතික ආරක්ෂාව අද වන විට කරලියට ඇවිත් තියනවා. ලංකාව මුහුණ දී සිටින අර්බුදයේ මුල ජාතික ආරක්ෂාව නැති එකද?

'සාධනීය ප්‍රතිසංස්කරණ අපි පිළිගන්නවා' – කේ.ඩී. ලාල් කාන්ත
පැවති ප්‍රධාන පක්ෂ ගැන කෙතරම් කලකිරුණත් ජනතාව විකල්පය ලෙස ජනතා විමුක්ති පෙරමුණ ජයග්‍රහණය කරවූ අවස්ථා නැහැ.

