BREAKING

සමාලාප

Showing page 21 of 22 (319 articles)

'පොහොට්ටුවේ කොටසක් වෙන්න බැහැ'- ශ්‍රීලනිප ජාතික සංවිධායක
සමාලාප

'පොහොට්ටුවේ කොටසක් වෙන්න බැහැ'- ශ්‍රීලනිප ජාතික සංවිධායක

ඉදිරි ජනාධිපතිවරණය වෙනුවෙන් ශ්‍රීලනිපය තිරණාත්මක තීන්දුවක් ගැනීමට සූදානම් වෙන බව කියනවා. මේ වෙද්දී ශ්‍රීලනිපය තීන්දුවක් ගෙන අවසානද?

The Leaderabout 7 years ago
'එජාප ව්‍යවස්ථාව ඒකාධිපතියි' - අමාත්‍ය ඉරාන් වික්‍රමරත්න
සමාලාප

'එජාප ව්‍යවස්ථාව ඒකාධිපතියි' - අමාත්‍ය ඉරාන් වික්‍රමරත්න

''එජාපයේ ඒකාධිපති ව්‍යවස්ථාවක් තියෙන්නේ. ඒ පක්ෂ ව්‍යවස්ථාව නවීන ලෝකයට සුදුසු නැහැ.

The Leaderabout 7 years ago
''මේ මොහොතේ තිබෙන ජනතා හඬ සජිත්'' - මංගල කියයි
සමාලාප

''මේ මොහොතේ තිබෙන ජනතා හඬ සජිත්'' - මංගල කියයි

තමා සජිත්වාදියකු නොවන බව පවසන මුදල් අමාත්‍ය මංගල සමරවීර, එහෙත් මේ මොහොතේ පාක්ෂිකයින්ගේ ජයග්‍රාහී හඬ බවට පත්ව ඇත්තේ සජිත් ප්‍රේමදාස බව කියා සිටියි.

The Leaderabout 7 years ago
'ජනාධිපති සමග එකතුවුණොත් අපි කපෝති' - ප්‍රසන්න රණතුංග
සමාලාප

'ජනාධිපති සමග එකතුවුණොත් අපි කපෝති' - ප්‍රසන්න රණතුංග

මෛත්‍රීපාල සිරිසේන ප්‍රමුඛ ශ්‍රීලනිපය එක්ක එක්වුණොත් පොදුජන පෙරමුණට දැනට තියෙන ඡන්ද ටිකත් නැතිවෙන බව පොහොට්ටු පක්ෂයේ ගම්පහ දිස්ත්‍රීක් නායක, සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රසන්න රණතුංග පවසයි.

The Leaderabout 7 years ago
'කොට තුවක්කු' ජුලි 15 එලියට : 'දේශපාලන ඇරියස් කවර් කිරීමට නොවේ'
සමාලාප

'කොට තුවක්කු' ජුලි 15 එලියට : 'දේශපාලන ඇරියස් කවර් කිරීමට නොවේ'

දේශපාලන හේතු මත හත්අවුරුද්දක් සිරගතව සිටි ප්‍රියන්ත ලියනගේ, බන්ධනාගාරයෙන් නිදහස් වී පැමිණ, ස්වකීය අදහස් නිදහස් කළේ පුවත්පත් සඟරා පිටු මතට ය. සිතිජය සඟරාව, ලංකා ඉරිදා සංග්‍රහය, ජනරළ හා සත්හඬ පුවත්පත් මෙන් ම කැරැල්ල සඟරාව ද ඔහුගේ පිය සටහන් රැඳුණු අකුරු නිම්නයන් වූයේ ය.

The Leaderabout 7 years ago
ශක්තිකට තියෙන එකම ශක්තිය, එයාගේ නිදහස වෙනුවෙන් නැගෙන හඬයි" - යනූෂා ලක්මාලි
සමාලාප

ශක්තිකට තියෙන එකම ශක්තිය, එයාගේ නිදහස වෙනුවෙන් නැගෙන හඬයි" - යනූෂා ලක්මාලි

මනෝ ව්‍යාධියෙන් පෙළෙන්නන් හා කලා වාරකයන්ගේ ගැටළුව එකක් යැයි කීවේ සිනමාවේදී ඩේවිඩ් ක්‍රොනන්බර්ග් ය. 'ඔවුන් දෙපිරිසම යථාර්ථය සහ මායාව පටලවා ගනිති'යි ඔහු කීවේය.

The Leaderabout 7 years ago
චීවරධාරීන්ට එරෙහිව අරගල කරන හේතුව ? - මංගල කියයි
සමාලාප

චීවරධාරීන්ට එරෙහිව අරගල කරන හේතුව ? - මංගල කියයි

''මම බුදුරජාණන් වහන්සේගේ දර්ශනයට ගරු කරන කෙනෙක්. බුද්ධ ආගමක් නෑ. තියෙන්නේ බෞද්ධ දර්ශනයක්. මේ චීවරධාරීන්ට එරෙහිව මම අරගල කරන්නේ මම පිළිපදින්නේ බෞද්ධ දර්ශනය නිසයි.'' යයි මුදල් අමාත්‍ය මංගල සමරවීර පවසයි.

The Leaderover 7 years ago
මුස්ලිම් නීති සංශෝධනය විය යුතුයි -සිල්මා අහමඩ්
සමාලාප

මුස්ලිම් නීති සංශෝධනය විය යුතුයි -සිල්මා අහමඩ්

පාස්කු ඉරිදා ප්‍රහාරයත් ඉන් පසුවත් රටේ සිදු වූ සිදුවීම් මුස්ලිම් කාන්තාවක් විදිහට ඔබ කියවා ගන්නේ කොහොමද?

The Leaderover 7 years ago
මාධ්‍ය විසින් එල්ලුම් ගස් යැවූ වෛද්‍ය සාෆි ගැන බිරිඳ ඉමාරා කියන කතාව
සමාලාප

මාධ්‍ය විසින් එල්ලුම් ගස් යැවූ වෛද්‍ය සාෆි ගැන බිරිඳ ඉමාරා කියන කතාව

එක් පසෙකින් ත්‍රස්තවාදීන්ගේ ප්‍රහාර නිසා අහිමිවූ ජීවිත සමගින් බැටකන මිනිසුන් පිරිසක, තවත් තැනක එක් ත්‍රස්තවාදී කණ්ඩායම ප්‍රහාරයක් නිසා පීඩාවට පත්වූ ජනවාර්ගික කොට්ඨාශයකි.

The Leaderover 7 years ago
''කාදිනල් හිමිගේ සියලූ ප්‍රකාශ දේවවාක්‍ය නොවෙයි'' - ලාල්කාන්ත
සමාලාප

''කාදිනල් හිමිගේ සියලූ ප්‍රකාශ දේවවාක්‍ය නොවෙයි'' - ලාල්කාන්ත

ජවිපෙ දේශපාලන මණ්ඩල සභික කේ.ඞී. ලාල්කාන්ත මහතා සමග ‘අනිද්දා‘ සමග සිදුකළ සංවාදයකි.

The Leaderover 7 years ago
රනිල්ගේ අලුත්ම 'ගේම' - 'ධම්මික පෙන්නා එජාපය බියගැන්වීම'
සමාලාප

රනිල්ගේ අලුත්ම 'ගේම' - 'ධම්මික පෙන්නා එජාපය බියගැන්වීම'

හැමෝම ජනාධිපති වෙන්න දඟලන නිසා රට දියුණු කළ නොහැකි වී ඇතැයි අර්ජුන රණතුංග නොබෝදා දේශපාලන වේදිකාවකදී කීවේය.

The Leaderover 7 years ago
හෘදය සාක්ෂ්‍යය කෝ ? - ප්‍රවීණ රංගන ශිල්පිනී නදී කම්මැල්ලවීර
සමාලාප

හෘදය සාක්ෂ්‍යය කෝ ? - ප්‍රවීණ රංගන ශිල්පිනී නදී කම්මැල්ලවීර

රසික ගුණවර්ධන නදී කම්මැල්ලවීර පරිවර්තිකාවක්, සමාජ ක්‍රියාකාරිණියක් සේ ම සම්මානනීය රංගන ශිල්පිනියක්. රංගනය පිළිබඳව එතෙර මෙතෙර අත්දැකීම් ඇති ඇය සමඟ කැරුණු මෙම කති...

The Leaderover 7 years ago
අගමැති රනිල් වගකිව යුතුයි – බාහු කියයි
සමාලාප

අගමැති රනිල් වගකිව යුතුයි – බාහු කියයි

පාස්කු ඉරුදින ප්‍රහාරය 83දී ඇතිවූවා වැනි ජාතිවාදී කෝලාහලයක ප්‍රතිඵලයක් නොවෙයි. මෙම සිදුවීම ඔබ දකින්නේ කොහොමද?

The Leaderover 7 years ago
“IS සංවිධානය ලංකාව තෝරාගත්තා නොව, ලංකාවේ කණ්ඩායමක් IS සංවිධානය තෝරාගෙන ඇත” -ජොනා බ්ලෑන්ක්
සමාලාප

“IS සංවිධානය ලංකාව තෝරාගත්තා නොව, ලංකාවේ කණ්ඩායමක් IS සංවිධානය තෝරාගෙන ඇත” -ජොනා බ්ලෑන්ක්

(මාධ්‍යවේදී නිලන්ත ඉලංගමුව මහතා “රෑන්ඩ්” ආයතනයේ ජ්‍යෙෂ්ඨ දේශපාලන විද්‍යාඥ ජොනා බ්ලෑන්ක් මහතා සමග කළ සාකච්ඡාවක් ඇසුරිනි)

The Leaderover 7 years ago
'පාර්ලිමේන්තුවට නොදන්වා, ගෝඨාභය ඇමරිකාව සමග ගිවිසුමක් ගැහුවා'' - ආචාර්ය අජිත් කොලොන්නේ
සමාලාප

'පාර්ලිමේන්තුවට නොදන්වා, ගෝඨාභය ඇමරිකාව සමග ගිවිසුමක් ගැහුවා'' - ආචාර්ය අජිත් කොලොන්නේ

රාජ්‍ය බුද්ධි සේවයේ පර්යේෂණ අංශයේ හිටපු නියෝජ්‍ය අධ්‍යක්ෂ ආචාර්ය අජිත් කොලොන්නේ මහතා සමග 'රාවය' පුවත්පත කළ සාකච්ජාවකි.

The Leaderover 7 years ago