BREAKING

සමාලාප

Showing page 18 of 22 (319 articles)

රටක් බංකොලොත් කළ ආර්ථික බේබද්දන් හඳුනාගන්න - Saman4You
සමාලාප

රටක් බංකොලොත් කළ ආර්ථික බේබද්දන් හඳුනාගන්න - Saman4You

"කෙළින් කටින් ඉන්න බැරිකම බේබද්දා ලයිට් කණුවක් ළඟට යන්නේ එය බදා ගෙන නොවැටී සිටීමට මිස ආලෝකය ලබා ගැනීමේ අරමුණින් නොවේ.

The Leaderover 4 years ago
#GoHomeGota2022 : 'ලංකා ඉතිහාසයේ විශාල දේශපාලන පෙරලියක්' - රනිල්
සමාලාප

#GoHomeGota2022 : 'ලංකා ඉතිහාසයේ විශාල දේශපාලන පෙරලියක්' - රනිල්

මේවනවිට ආරම්භවී ඇති තරුණ අරගලය මෙරට දේශපාලන ඉතිහාසයේ සුවිශාල දේශපාලන පෙරලියක් බව හිටපු අගමැති රනිල් වික්‍රමසිංහ පවසයි.

The Leaderover 4 years ago
මේ අර්බුදයෙන් රට ගොඩ යන්නේ කවදා ද ?- රනිල්ගේ විග්‍රහයක්
සමාලාප

මේ අර්බුදයෙන් රට ගොඩ යන්නේ කවදා ද ?- රනිල්ගේ විග්‍රහයක්

ජාත්‍යන්තර මුල්‍ය අරමුදලට (IMF) යාම හැර පවතින ආර්ථික අර්බුදයෙන් ගොඩඒමට ලංකාවට වෙන විසදුමක් නැතැයි හිටපු අගමැති රනිල් වික්‍රමසිංහ අවධාරණය කර සිටියි.

The Leaderover 4 years ago
අරුණි : ජීවිතය හමුවේ නොහඩන ළදුන් -(වීඩියෝ)
සමාලාප

අරුණි : ජීවිතය හමුවේ නොහඩන ළදුන් -(වීඩියෝ)

ගැහැණියක් වුණා කියලා, පිරිමිත් එක්ක හරි හරියට හැප්පෙමින් පත්තර රස්සාව කරන්න බැරිද?

The Leaderover 4 years ago
යුද්දේ යන වෙලාවේ උතුරු කොරියාවෙන් ආයුධ ගත්තේ කොහොමද ? - බැසිල් හෙළිකරයි
සමාලාප

යුද්දේ යන වෙලාවේ උතුරු කොරියාවෙන් ආයුධ ගත්තේ කොහොමද ? - බැසිල් හෙළිකරයි

(මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ 'ඉරිදා දිවයින සමග සිදුකළ සම්මුඛ සාකච්ජාවකි.)

The Leaderover 4 years ago
මම: එදත්, අදත්, හෙටත්, BBC මාධ්‍යවේදියෙක් - සරෝජ් පතිරණ
සමාලාප

මම: එදත්, අදත්, හෙටත්, BBC මාධ්‍යවේදියෙක් - සරෝජ් පතිරණ

‘‘ආයුබෝවන්...! අද ජනවාරි විසිවෙනිදා... බ්‍රහස්පතින්දා... සංදේශයත් රැගෙන ඔබ හමුවන මම සරෝජ් පතිරණ... අද සංදේශය...

The Leaderover 4 years ago
'ස' නෙවෙයි 'ස'ගේ මතවාදයයි ෆේල් - මංගල
සමාලාප

'ස' නෙවෙයි 'ස'ගේ මතවාදයයි ෆේල් - මංගල

(දේශය පුවත්පතේ මාධ්‍යවේදී ගයාන් ගාල්ලගේ මංගල සමග සිදුකළ සම්මුඛ සාකච්ජාවකි.)

The Leaderabout 5 years ago
'මට ආයෙත් රජුන් තනන්න උවමනාවක් නැහැ' - මංගල අලුත් 'ගේමකට' සැරසේ! (වීඩියෝ)
සමාලාප

'මට ආයෙත් රජුන් තනන්න උවමනාවක් නැහැ' - මංගල අලුත් 'ගේමකට' සැරසේ! (වීඩියෝ)

මින් ඉදිරියට තමන්ට රජුන් තනන්න කිසිඳු උවමනාවක් නොමැති බව, පසුගිය දසක තුනකට ආසන්න කාලය සිට මෙරට රජුන් තනන්නකු ලෙස ශ්‍රී ලාංකීය දේශපාලනයේ ප්‍රචලිත හිටපු අමාත්‍ය මංගල සමරවීර පවසයි.

The Leaderover 5 years ago
'දුවෙක් හිටියනං කොන්ඩම් එකක් අතට දෙන්න මම දෙපාරක් හිතන්නෙ නෑ.' -චන්දි අලුවිහාරේ
සමාලාප

'දුවෙක් හිටියනං කොන්ඩම් එකක් අතට දෙන්න මම දෙපාරක් හිතන්නෙ නෑ.' -චන්දි අලුවිහාරේ

''කවුරු හරි පිරිමියෙක් විවාහ වෙන්න කලින් කන්‍යාභාවය හොයනවා නම් ඒ මනුස්සයව කවදාවත් බඳින්න එපා. කිසිම කෙනෙකුට කාන්තාවකගෙන් ඔයා වර්ජින්ද කියල අහන්න අයිතියක් නෑ. ශරීර අංගයකින් කාන්තාවකගේ පවිත්‍රභාවය මනින්න හදන්නෙ සිතින් වගේම කයිනුත් අපවිත්‍ර මිනිස්සු.'' ඒ, 2021 පෙබරවාරි 03දා 'ධරනී' පුවත්පතේ පල වුණු 2016 ශ්‍රී ලංකා විවාහක රූ රැජින කිරුල දිනූ චන්දි අලුවිහාරේ සමග කල කතාබහකින් කොටසක්. ලංකාවෙ කාන්තාවක් හැටියට බය නැතිව හදවතට එකඟ දේ විවෘතව ප්‍රකාශ කිරීම වෙනුවෙන් ගරු කිරීමක් වශයෙනුයි මේ උපුටාගැනීම පල කරන්නෙ. සම්පූර්ණ ලිපිය පත්තරෙන් කියවන්න. සාකච්ඡාව කරලා තිබුනෙ සෙව්වන්දි හෙට්ටිආරච්චි. ''මම ලෝකයේ සම්මතයි කියලා කියන දේවල් හෝ මිනිස්සු විසින් ලෝක සම්මතයි කියල හදාගත්තු දේවල්වගට අනුව වැඩ කරන කෙනෙක් නෙමෙයි. මම කොයි දේ කරන්නෙත් හෘදයසාක්ෂියට අනුව. පැවරෙන වගකීම් පුළුවන් උපරිමයෙන් ඉටුකරන්න උත්සාහ කරන කාන්තාවක් විදිහට මාව හඳුන්වන්න පුළුවන්. ඒ වගේම මේ වෙනකොට මම කාන්තාවන් සහ දරුවන් වෙනුවෙන් ක්‍රියාත්මක වෙන සමාජ සුබසාධන කටයුතු රාශියකම නිරත වෙනවා.'' - චන්දි අලුවිහාරේ ප්‍රශ්නය : ඔබ පෙනී ඉන්නෙ තනිවුනු මව්වරුන් වෙනුවෙන්. ලෝකයේ ගොඩක් රටවලට අලුත් දෙයක් නොවුනට මේ සින්ගල් මදර් කියන සංකල්පය ලංකාවට තවමත් ආගන්තුකයි නේද? චන්දි : ඔව්. ඒක එහෙම වෙලා තියෙන්නෙ ආකල්පමය වශයෙන් තවමත් අපි ඉන්නෙ ඉතාම නොදියුණු මානසිකත්වයක නිසා ගොඩනැගිලි හදලා විතරක් රටක් දියුණු කරන්න පුළුවන් කියල හිතන මිනිස්සු ඉන්න රටක මේ වගේ සංකල්පයක් ප්‍රතික්‍ෂේප වීම එක අතකට පුදුම වෙන්න කාරණාවක් නෙමෙයි. නමුත් දියුණු රටවල මේ තත්වය වෙනස්. ඔවුන් භෞතිකව වගේම ආකල්පමය වශයෙනුත් ඉතාම දියුණුයි. දරුවෙක් එක්ක තනිවෙන මවකට ඒ දරුවාව උස්මහත් කරගෙන සුරක්ෂිතව ජීවත් වෙන්න පුළුවන් පසුබිමක් ඒ රටවල නීති පද්ධතියෙන්ම සකස් කරලා දීලා තියෙනවා. ප්‍රශ්නය: ඇයි මවක් මේ විදිහට තනිවෙන්නෙ? චන්දි : මෙතනදි කාරණා දෙකක් ගැන කතා කරන්න පුළුවන්. විවාහක කාන්තාවන් දරුවන් සමග තනිවෙන්නෙ ඇයි කියල මුලින් කතා කරමු. උපන්දා ඉඳලා දැනසිටිය දෙන්නෙක් වුනත් එකට ජීවත් වෙන කොට එකිනෙකාගෙ වැරදි අඩුපාඩු වැඩියෙන් පේන්න ගන්නවා. ඒ අඩුපාඩු ගලපාගෙන එකට ජීවත්වෙන්න පුළුවන් නම් ඒ බැඳීම සාර්තකයි. ඒත් ගලපගන්න අපහසු තැන් දිගින් දිගටම ගලපා ගැනීමට යාමෙන් සිද්ද වෙන්නෙ ඒ කාන්තාව කායිකවත් මානසිකවත් පීඩාවට ලක්වීම විතරයි. මම කියන්නෙ කිසිම කාන්තාවක් ඒ වගේ බැඳීමක සිරකාරියක් විය යුතු නෑ. එවැනි බැඳීමකින් ඉවත් වෙන්න තීරණය කරන කාන්තාවකට සිද්ද වෙනවා තනිවුනු මවක් විදිහට සමාජයට මුහුණ දෙන්න. ඒ වගේම නීත්‍යානුකූලව විවාහ නොවී මව්වරුන් වෙන කාන්තාවනුත් ඉන්නවා. මම නම් කියන්නෙ ඒ වරදට සම්පූර්ණයෙන් වගකියන්න ඕන මේ සමාජය සහ අපේ අධ්‍යාපන ක්‍රමය. තවමත් අපේ රටේ දරුවන්ට නිසියාකාර ලිංගික අධ්‍යාපනයක් ලබාදෙන්නෙ නෑ. ඒ නිසාම අපේ රටේ මව්වරුන්ගේ අනුපාතය දවසින් දවස ඉහල යමින් තියෙනවා. මෙතනදි මම තව දෙයක් කියන්න කැමතියි. මව විවාහකද අවිවාහකද කියන කාරණය මාතෘත්වයට අදාල කාරණාවක් නොවෙයි. ප්‍රශ්නය: සෙක්ස් කියන වචනය ගැන වැඩිපුර හොයපු රට විදිහට ලංකාව වාර්තා තියන්නෙ ඔය කියපු අධ්‍යාපන දුර්වලතා නිසාද? ''කවුරු මොනවා කිව්වත් මේ ලෝකයේ පැවැත්ම රඳා පවතින්නෙ ලිංගිකත්වය කියන ක්‍රියාවලිය මත.'' චන්දි : කවුරු මොනවා කිව්වත් මේ ලෝකයේ පැවැත්ම රඳා පවතින්නෙ ලිංගිකත්වය කියන ක්‍රියාවලිය මත. යම් වයස් සීමාවකදි හැමකෙනෙකුටම ලිංගිකත්වය කියන කාරණාව ගැන වැඩිපුර දැනෙන්න ගන්නවා. ඒක බොහොම සාමාන්‍ය දෙයක්. නමුත් ගොඩක් දෙමව්පියන් ඒ වගේ අවස්ථාවල දරුවො දිහා බලන්නෙ ලෝකෙ තියෙන ලොකුම අපරාධය කරපු අපරාධකාරයො දිහා බලනවා වගේ. ඒ වගේ වෙලාවක හිතට එකඟව ඔබට තරුණ කාලය මතක් කරගන්න පුළුවන් නම් ඒ වගේ ප්‍රශ්නයක් දිහා ඊට වඩා මානුෂික විදිහට බලන්න පුළුවන් වෙයි. ඒ නිසා අඩු වයසකදි අනාරක්ෂිත ලිංගික ඇසුරකට යොමු වුනොත් ඒකෙන් අත්වෙන්න පුළුවන් ඉරණම ගැන ඔබේ දියණියට වගේම පුතාටත් ආදරෙන් කියාදෙන්න. මට දියණියක් හිටියා නම් අම්මා කෙනෙක් විදිහට නිසි වයස ආවට පස්සෙ තමන්ගේ ආරක්ෂාව වෙනුවෙන් කොන්ඩම් එකක් පාවිච්චි කරන්න කියන එක කියලා දෙන්න මම පැකිලෙන්නෙ නෑ. මගේ අවුරුදු 12ක් වෙන පුතාටත් මං මේ වෙනකොට මේ කාරණා කියල දීලයි තියෙන්නෙ. ප්‍රශ්නය : අදටත් අපේ මිනිස්සු විවාහයේදී කන්‍යාභාවය සෙවීම ගැන ඔබේ අදහස මොකක්ද? චන්දි : කවුරු හරි පිරිමියෙක් විවාහ වෙන්න කලින් කන්‍යාභාවය හොයනවා නම් ඒ මනුස්සයව කවදාවත් බඳින්න එපා. කිසිම කෙනෙකුට කාන්තාවකගෙන් ඔයා වර්ජින්ද කියල අහන්න අයිතියක් නෑ. ශරීර අංගයකින් කාන්තාවකගේ පවිත්‍රභාවය මනින්න හදන්නෙ සිතින් වගේම කයිනුත් අපවිත්‍ර මිනිස්සු. (Faculty of Sex) THE LEADER TV හුඟ කාලෙකට පස්සේ කරපු ඒ වැඩේ නම් මරු "ස" මැයි දිනයේදී විමල්ට හු පෝරියල් එකක් දෙන්න සුදානමක් ?

The Leaderover 5 years ago
"අයිතීන් දිනාගන්නේ සම්මුතිවලින් නෙවෙයි, සටන්වලින්" - පීටර් ඩි අල්මේදා
සමාලාප

"අයිතීන් දිනාගන්නේ සම්මුතිවලින් නෙවෙයි, සටන්වලින්" - පීටර් ඩි අල්මේදා

ධර්මසේන පතිරාජගේ 'කඩුල්ල' ටෙලි නාට්‍යය හෝ ප්‍රසන්න විතානගේ නිර්මාණය කළ 'ඉර මැදියම' සිනමාපටය නරඹනු ලැබුවෝ, පීටර් ඩි අල්මේදාගේ ප්‍රතිභා සම්පන්න රංගන ඉතිහාසය 'කූඹියෝ' ටෙලි නාට්‍යයේ ඩඩ්ලි මල්දෙණියගේ චරිතයට වඩා දිගු අතීතයකට විහිදෙන බව දනිති.

The Leaderover 5 years ago
පාස්කු ප්‍රහාරයේදී ලිහිල්ව වැඩ කළේ මා නොවෙයි කොමිසමයි - හිටපු අගමැති රනිල්
සමාලාප

පාස්කු ප්‍රහාරයේදී ලිහිල්ව වැඩ කළේ මා නොවෙයි කොමිසමයි - හිටපු අගමැති රනිල්

පාස්කු ඉරුදින ප්‍රහාරය එල්ල වූයේ රනිල් වික්‍රමසිංහ අගමැති පුටුවේ සිටි යුගයේදීය.

The Leaderover 5 years ago
'කෝවිඩ් මෘතදේහ භූමදානය කිරීම ප්‍රශ්නයක් නොවේ' - WHO පත් කළ ශ්‍රී ලාංකීය විශේෂ නියෝජිතයා කියයි
සමාලාප

'කෝවිඩ් මෘතදේහ භූමදානය කිරීම ප්‍රශ්නයක් නොවේ' - WHO පත් කළ ශ්‍රී ලාංකීය විශේෂ නියෝජිතයා කියයි

කොවිඩ් 19 අසාදනයෙන් මියයන පුද්ගලයින්ගේ මෘතදේහයන් ආරක්ෂක පියවර අනුගමනය කරමින්

The Leaderover 5 years ago
'පිඩාවට පත් මුස්ලිම් තරුණයින් යම් කිසි තැනකට තල්ලු වෙන්න පුළුවන්.' - අධිකරණ ඇමති අනතුරු අඟවයි
සමාලාප

'පිඩාවට පත් මුස්ලිම් තරුණයින් යම් කිසි තැනකට තල්ලු වෙන්න පුළුවන්.' - අධිකරණ ඇමති අනතුරු අඟවයි

මේවනවිට මුස්ලිම් සමාජය තුළ විශාල කලකිරීමක් වර්ධනය වෙමින් තිබෙන බවත්, එය යම් යම් කොටස්වලට ආයුධයක් කර ගැනීමේ හැකියාවක්

The Leaderalmost 6 years ago
කොවිඩ් ආසාදිතයින් හඳුනාගැනීමට සුදුසුම ක්‍රමය ඇන්ටිජන් පරීක්ෂණය යි - මහාචාර්ය මලික් පීරිස් (වීඩියෝ)
සමාලාප

කොවිඩ් ආසාදිතයින් හඳුනාගැනීමට සුදුසුම ක්‍රමය ඇන්ටිජන් පරීක්ෂණය යි - මහාචාර්ය මලික් පීරිස් (වීඩියෝ)

'' පේරාදෙණිය විශ්ව විද්‍යාලයෙන් මූලික වෛද්‍ය උපාධිය ලබා ගත් ශ්‍රී ලාංකික විද්‍යාඥයෙක් වන මහාචාර්ය මලික් පීරිස්, අද වන විට ලෝකයේ

The Leaderalmost 6 years ago
මධුෂ් ගැන කතා කරන එක නතර කරන්න. වැළලිලාම යන්න ඉඩ දෙන්න – මධුෂ්ගේ බිරිඳ තිළිණි නිශායා
සමාලාප

මධුෂ් ගැන කතා කරන එක නතර කරන්න. වැළලිලාම යන්න ඉඩ දෙන්න – මධුෂ්ගේ බිරිඳ තිළිණි නිශායා

(සංවිධානාත්මක අපරාධකරුවෙකු ලෙස හඳුන්වනු ලැබූ 'මාකදුරේ මදුෂ්' ගැන ඔහුගේ බිරිඳ තිළිණි නිශායා සමග 'රාවය' පුවත්පතල කළ සාකච්ජාවකි.)

The Leaderalmost 6 years ago