සමාලාප
Showing page 16 of 22 (319 articles)

ඉතිහාස කයිවාරුව (2) : විජය ප්‍රමුඛ සගයන් බයිසෙක්ෂුවල් ද?
කුවේණි ඇගේම පරපුරේ උන් විසින් යවුලකින් ඇන මරා දැම්මේ ඇයි?

දනුෂ්ක ගුණතිලකට මොකද්ද වෙන්නෙ? - (හිරන්ත හේරත්ගේ විග්‍රහයක්)
දනුෂ්ක ගැන කතා කරන, ලියන, අදහස් දක්වන හුඟක් අය සිද්ධිය දන්නෙත් නෑ. නීතිය දන්නෙත් නෑ.

ලොරි තිබුනු කෙල්ලෙකුට බැනලා සින්දු ලියපු මනුරංග (වීඩියෝ)
මනුරංග විජේසේකර කියන්නේ අපේ ගීත කලාවේ හැඩය ටිකක් වෙනස් කරපු ගීත රචකයෙක්.

පිලිකාව සනීප කරන්නේ මෙහෙමයි - විශේෂඥ වෛද්‍ය ජයන්ත බලවර්ධන
පිලිකාව කියපු ගමන් බොහෝ අය බය වෙනවා. හැබැයි පිලිකාව කියන්නෙ සුවපත් කරන්න පුළුවන් රෝගී තත්වයක්.

මහා අප්පච්චි හැදෙන්නෙ sex එක්ක ! - (Venin වීඩියෝවක්)
''ගෝටාබය කියන මහාවීර වැඩ කරන විරුවා කියන පර්සනැලිටි එකත් එක්ක, ඊට කලින් මහින්ද රාජපක්ෂ දුටුගැමුණු පර්සනැලිටි එකත් එක්ක මට නිතර

ලංකාවේ රැග් ගැන මොකෙක්වත් ඇත්ත කියන්නේ නැහැ - චමින්ද ගුණසිංහ
රැග් වෙලා නැති එකත් අවුලක්රැග් වෙන්න දන්නැති එකත් අවුලක්රැග් වෙලා නැති එවුන් රැග් කරන එකත් අවුලක්රැග් කරන්න දන්නැති එවුන් රැග් කරන එක පට්ට අවුලක්රැග් වෙලා නැති එවුන් රැග් ගැන කථා කරන එකත් අවුලක්

මේ මොහොතේ විකුණන්න තියන ලොකුම දේ බුද්ධාගම - හෙට හදන කයිය
මේ මොහොතේ මෙරටට විකිණීමට ඇති ලොකුම දේ බුද්ධාගම බව සමාජ විශ්ලේෂකයකු වන චින්තන ධර්මදාස පවසයි.

මේකට පැලැස්තරයක් නෑ ප්‍රාග්ධනය පිටින් හරි ගේන්න ඕන - රවී කරුණානායක
රටේ ආර්ථික අර්බුදය සහ ඊට විසඳුම් යෝජනා සම්බන්ධයෙන් හිටපු මුදල් අමාත්‍ය රවී කරුණානායක සමග Chatham Street journal පුවත් පත සිදුකරන ලද සාකච්ඡා සටහනකි.

වෙනස් තාලෙ වැඩෙන් ජපානය හොල්ලන කපිල බණ්ඩාර - (Saman4You)
අභිරූපණ රංගන ශිල්පියෙක් ජපානයට යන්නෙ, නව කබුකි සම්ප්‍රදාය සමග අභිරූපණ එකතු කරලා අලූත් තාලෙ වැඩක් කරන්න හිතාගෙන

ඉතිහාස කයිවාරුව : විජයගේ ශෘංගාර ආක්‍රමණය (FreedomTV )
ඉතිහාසය කියවන්න පුළුවන් විදි දෙකක් තියෙනවා. එකක් රට ඇතුලටම හැරිලා පුළුවන් තරම් දූපත් මානසිකත්වයෙන් පිරිලා. ඒ කියන්නෙ මුලු ලෝකෙම

56 පෙරළිය නිසා රට ගියේ ආපස්සට - (චන්ද්‍රරත්න බණ්ඩාර - Saman4You)
වඩාත්ම කතාබහට ලක්වෙන, වඩාත්ම අවධානය ලබා ගන්න, වඩාත්ම විකිණෙන, වැඩි ම සම්මාන ගණනක් දිනාගන්න නවකතාවක් නිර්මාණය කිරීම

පඳුරකට ගැහුවම එනවුන්සර්ලා විසිවෙන රටක් ! - අනුෂි හක්මනගේ | Saman4You
කාන්තාවන් දූෂණය වෙන්නෙ අඳින ඇඳුම් අස්සෙන් පේන නිරුවත හින්දා ද?

රටේ ආර්ථිකයත් එක්ක දේශපාලනය කරන්න දෙන්න බෑ - සාගල රත්නායක
ජාතික ආරක්ෂාව පිළිබඳ ජ්‍යෙෂ්ඨ උපදේශක සහ ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී සාගල රත්නායක මහතා සමඟ Chatham Street Journal පුවත්පත කළ

එළියේ කෑගැහුවට විශ්ව විද්‍යාල ඇතුලේ ඔය කියන එව්වා නැ - මහාචාර්ය සුජීව අමරසේන
හතේ අපේ පොත ඔස්සේ පාසැල් දරුවන්ට විද්‍යාත්මක ලිංගික අධ්‍යාපනය දෙනවාට විරුද්ධ වුණේ හාමුදුරුවරු...!!

'මේ දියව් දියව් සංස්කෘතිය අහෝසි කළ යුතුයි' - මහාචාර්ය රොහාන් සමරජීව
ජනාධිපතිවරයා පසුගියදා ඉදිරිපත් කළ අයවැයෙන් අරගලයේ හිටපු තරුණ තරුණියන් පිරිසකට කිසිවක් ලැබී නැතැයි මහචාර්ය රොහාන් සමරජීව

