සමාලාප
Showing page 14 of 22 (319 articles)

මැයි දිනයේ ඇත්ත කතාව - Freedom TV Podcast
මැයි පළවෙනිදා කියන්නෙ වැඩකරන ජනතාවගේ දවසක් ද?

LOUIE එක්ක CHAT එකක්
(සිනමා අධ්‍යක්ෂවරයෙක්, තිරකතා රචකයෙක් නිෂ්පාදකවරයෙක් සහ ගීත රචකයෙක් ලෙස මෙරට සිනමාවට විසල් මෙහෙවරක් කළ ලුවී වැන්ඩස්ට්‍රාටන් අප්‍රේල් 20 දා අභාවප්‍රාප්ත විය.

'වෘත්තීය සමිති මේ වෙද්දි කරන්නෙ වෘත්තීය ත්‍රස්තවාදයක්' - චින්තන ධර්මදාස
සමාජමාධ්‍ය ක්‍රියාකාරිකයෙකු වන චින්තන ධර්මදාස YARL TV සමග සම්මුඛ සාකච්ඡාවකට එක් වෙමින් ආන්දෝලනාත්මක ප්‍රකාශ කිහිපයක් සිදු කර තිබේ.

සුදර්මා වීරක්කොඩි: ලන්ඩන් සිරකරුවන්ට මානසික උපදේශන සපයන ශ්‍රී ලංකා කලාකාරිය
විදුහල්පතිවරයෙකු වූ සිය පියාගේ ගුරු හරුකම් මැද චිත්‍ර කලාවට යොමු වූ සුදර්මා වීරක්කොඩි වරක් පාසලේ උත්සවයක් මෙහෙයවමින් සිටියදී ඇයගේ නිර්මාණයක් ද බිත්තියක් සරසමින් තිබුණාය.

'භාෂාව මත කිසිඳු සිසුවෙක් අසමත් කරන්නේ නැහැ' - නීති විද්‍යාල විදුහල්පති සමඟ සංවාදයක්
පසුගිය කාලයේ ආන්දෝලනාත්මක කතාබහට ලක්වුණ නීති විද්‍යාලයේ අධ්‍යයන කටයුතු සම්පූර්ණයෙන් ම ඉංග්‍රීසි භාෂාවෙන් සිදු කිරීම සහ නීති වෘත්තිය ගුණාත්මක බවට පත් කිරීම උදෙසා සංස්ථාපිත නීති අධ්‍යාපන සභාව විසින් සකස් කොට පාර්ලිමේන්තුවේ ඡන්ද විමසුමට ලක් කොට පාර්ලිමේන්තුවේදී අහෝසි කළ අංක 2208/13 ගැසට් පත්‍රය සම්බන්ධයෙන් විවිධ අදහස් පළ වෙනවා.

'ලංකාවට සිටින වැදගත්ම සංවර්ධන පාර්ශවකරුවා ඉන්දියාවයි' - (මහාචාර්ය රොහාන් සමරජීව)
ශ්‍රී ලංකාවේ ඉන්දියානු සාගර කලාපයේ ස්ථාවර රාජ්‍යයක් ලෙස සංවර්ධනය කරා යාමට නම් ඉන්දියානු සහයෝගීතාවය අතිශය වැදගත් වන බව මහාචාර්ය රොහාන් සමරජීව අවධාරණය කරයි.

නීති අධ්‍යාපන ගැසට්ටුව: විදුහල්පති ගෙන් විශේෂ හෙළිදරව්වක් (වීඩියෝ)
සංස්ථාපිත නීති අධ්‍යාපන සභාව නිකුත් කරන ලද රෙගුලාසි ඇතුළත් ගැසට් නිවේදනය

ලංකාවේ සංක්‍රාන්තික නීතිවේදියා : ඉෂාර සපුමල් ද සිල්වාගේ ආත්මීය හෙළිදරව්ව (වීඩියෝ)
අකමැති ඇඳුමක් අඳින්නේ නැතුව ඉන්න අපිට පුළුවන්.

බිබිලාදෙනියේ මහා සංගීත පෙළහර : අරගලේ සින්දුව හැදුන හැටි (වීඩියෝ)
අපි සීරුවෙන් කියන්නෙ සමස්ත අරගලයේම තේමා ගීතය වගේ.

'රනිල් කියන්නේ විසක්, බැසිල් මගේ බොස් නෙවෙයි' - සනත් නිශාන්ත යලිත් කට අරියි (වීඩියෝ)
ජනාධිපති රනිල් කියන්නේ විසක් බවත්, හිටපු අමාත්‍ය බැසිල් තමාගේ බොස් නොවන බවත් රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත පවසයි.

උපාලි එක්ක ඇඩ්වටයිසිං : ලෝකයේ අතීතය සොයා යාම (වීඩියෝ)
උපාලි හේරත් කියන්නෙ ඇඩ්වර්ටයිසින් කලාවෙ දැවැන්තයෙක්.

ජාතිය මාර්කට් කරන්නෙ කොහොමද ?- දිලිත් කියයි
දිලිත් ජයවීර කියන්නෙ ලංකාවෙ ඇඩ්වර්ටයිසින් ගෝඩ්ෆාදර් කෙනෙක් කියන්න පුළුවන්.

දිලිත් කාටවත්ම නොකියපු කතාවක් නිදහස් කරයි
දිලිත් ජයවීර කියන්නෙ කලු මාර්කටින් චරිතයක්. මාර්කටින් වලින් ලංකාවෙ ජනාධිපති කෙනෙක් නිර්මාණය කරපු චරිතයක්. හමුදාවට කොල්ලො බැදෙන්නෙ නැති කාලෙක අපි වෙනුවෙන් අපි කැම්පේන් එක කරලා හමුදාව

බදුවලට මම විරුද්ධ නෑ - (ධම්ම දිසානායක)
ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් මුදල් අමාත්‍යවරයා වශයෙන් නිවේදනය කරන ලද ආණ්ඩුවේ නව බදු ක්‍රමයට විශ්වවිද්‍යාල ආචාර්යවරුන්, ගුරුවරුන්, රාජ්‍ය සහ පෞද්ගලික අංශයේ සේවකයින් ඇතුළු බොහෝ දෙනා දැඩි විරෝධය පළකරමින් සිටිති.

කොළඹ ඉතිහාසය අලුතින් ලියන්න NPPයෙන් බල්තසාර් ඇවිත්
පළාත් පාලන මැතිවරණ උණුසුම දිනෙන් දින වැඩිවෙමින් තිබේ. මෙම මැතිවරණයේදී ජාතික ජනබලවේගය දේශපාලන වේදිකාව වෙත බොහෝ දෙනාගේ අවධානය යොමුව ඇත.

