සමාලාප
Showing page 15 of 22 (319 articles)

කුඹියෝ හදපු ලකාගෙන් ටෙලියක් ලියන හැටි අහගන්න (වීඩියෝ)
පසුගිය 14 වන සෙනසුරාදා රැඩිකල් සෙන්ටර් හිදී ලක්මාල් ධර්මරත්න සහ චින්තන ධර්මදාස විසින්

අඩියෙන් අඩියට බියුටි සැලෝන් තිබුනට කාන්තාවගේ ඔළු හදන්න තැනක් නෑ - වෛද්‍ය තක්ෂිලා වෙල්ගමගේ (වීඩියෝ)
සමාජ මාධ්‍ය ජාලාවන්හි පළ කෙරෙන ඇගේ පින්තූර දැක්කාම හිතෙන්නේ; ඇය යොවුන් වසන්තේ දුහුල් වළාකුළක පාවෙන සැහැල්ලූ කෙල්ලක් විදියට.

සමාජ මාධ්‍යවලට නියාමන ක්‍රමවේදයක් අවශ්‍යයි - සරෝජ් පතිරණ
නිදහස් ශ්‍රී ලංකාවේ දැවැන්තම සාමකාමී විප්ලවය දියත්කළ අරගලයට සමාජ මාධ්‍ය ප්‍රබල පිටුවහලක් වූ නමුත්

Kolam Kuttama චරිතය කෝලමක් නෙමේ - සම්පත් ජයවීර
සම්පත් ජයවීර කියන්නේ ලංකාවේ ඇක්ටින් කලර් එකේ දුරක් ආපු නළුවෙක්.

අපේ රටේ ඇඩ්වර්ටයිසින් පැටිකිරිය: උදය සමග කතාබහක් (Freedom Tv)
ඇඩ්වර්ටයිසින් කියන්නෙ කලාවක්ද? නැත්තං වෙළෙඳාමක් ද? ලංකාවෙ ඇඩ්වර්ටයිසින් ඉතිහාසය කොහොමද ?

IMF යනවා වෙනුවට ණය නොගෙවා ඉන්න පුළුවන් - මහාචාර්ය අර්ජුන පරාක්‍රම
අරගලයත් සමග ලාංකීය සමාජයේ හටගත් කම්පණය යොදාගනිමින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ ප්‍රමුඛ රාජපක්ෂ පාලනය

'රාජ්‍ය අලුතෙන් ප්‍රතිව්‍යුහගත කිරීමක් නොකර රටේ ප්‍රශ්නය විසඳෙන්නේ නැහැ' - දීප්ති
''ආණ්ඩුව වෙනස් කරාට වැඩක් නෑ. චන්ද්‍රිකාගේ සිට ආණ්ඩු අපි වෙනස් කරලා තියෙනවා.

මේ මෝටිවේටර්ස්ලා කරන්නෙ ඇත්තක්ද? බොරුවක්ද? - (කැළුම් වැලිගම)
පුද්ගල සංවර්ධනය, මනෝ උපදේශනය, අභිප්‍රේරණය වගේ විෂයයන් හරිම ජනප්‍රියයි.

උතුරට විසඳුම් නොදී දකුණට ගොඩයන්න බෑ - රුද්‍රකුමාරන් විශ්වනාදන්
‘දෙමළ ඊළාම් ජනතාවගේ ඉල්ලීම් වලට දේශපාලන විසඳුමක් නැතිව ලංකාව ආර්ථික වශයෙන් ශක්‍ය රටක් බවට පත්වෙන්නේ නැහැ.’

මචං - EP-04 | අපි ඇඟිල්ල දික්කරන්න ආස ජාතියක් - (මිහිර සිරිතිලක)
රටක් ගොඩනැගීම සඳහා සුදුසු නිශ්චිත වැඩපිළිවෙලක් සකසා ගෙන එය ක්‍රියාත්මක කිරීම හැර මැකියාවෙලිගේ කුමාරයා ග්‍රන්ථයේ සිට ප්ලේටෝගේ

'පුංචි ඔසරි මැණිකේ' කවුරුන්ද? - (Saman4You)
ජීවිතේ කඩා වැටීම් නිසා සිය දිවි නසා ගන්න සිතිවිල්ලක් පහළ වුණු යෙඣීවනියක් අද ප්‍රසිද්ධ රේඩියෝ නිවේදිකාවක්.

දේශපාලන පන්සිල් කඩන්න බයවෙලා බෑ - වරුණ රාජපක්ෂ
මේ තමන්ගේ Audience එකට පන්සිල් පද පහ වගේ තමන් කියාගෙන හිටපු ඒවගෙන් ගැලවෙන්න බැරිකම. ඉතින් ඒකට බයවෙලා බැහැ.

රාජපක්ෂ පවුලට මොකද වුණේ ? ගෝඨාට වැරදුණේ කොතැන ද? - බැසිල් කතා කරයි
ඉතා කෙටි කාලයක් තුළ මැතිවරණ පොරපිටියේ හාස්කම් පාමින් පෙරට පැමිණි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට මහෝඝයක් සේ රළ ගැසු රාජපක්ෂ විරෝධය හමුවේ සීසීකඩ කඩා ඉහිරුණේය. ඒ සමගම රාජපක්ෂවරුන්ගේ දේශපාලනය ද බරපතළ අභියෝගයට ලක්වී තිබේ. සිදුවූයේ කුමක්ද? ඉදිරියේදී සිදුවන්නේ කුමක්ද? ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නිර්මාතෘ හා ජාතික සංවිධායක බැසිල් රෝහණ රාජපක්ෂ සමග මේ සාකච්ඡාව ඒ සම්බන්ධයෙනි.

අශාන් ඩයස්ට තවම පණ තියෙනවා - ( Venin වැඩක්)
අශාන් කියන්නේ character එකකට සැහෙන commitment එකක් දෙන නලුවෙක්.

මචං : EP-03 | වම ඇයි මැද පන්තියට බය? - (දීප්ති කුමාර ගුණරත්න)
අයවැය හමුවේ තීරණාත්මක වන අදායම් සහ වියදම් අතර වන පරතරය පියවා ගැනීම සම්බන්ධව ලංකාවේ

