BREAKING

සමාලාප

Showing page 3 of 22 (319 articles)

'කුමාරෝන්දය' වැඩිහිටි සහ යොවුන් ලෝකයේ සංකලනයක් (වීඩියෝ )
සමාලාප

'කුමාරෝන්දය' වැඩිහිටි සහ යොවුන් ලෝකයේ සංකලනයක් (වීඩියෝ )

නවයොවුන් සාහිත්‍යය කියන්නෙ ලෝකයේ ප්‍රබල වගේ ම විශාල වශයෙන් පැතිරුණු සාහිත්‍ය ෂානරයක්.

The Leader7 months ago
'පළමුව ආචාරධර්ම වර්ධනය කරගත යුත්තේ තමා තුළ ම යි' - නර්මදා වික්‍රමආරච්චි - (වීඩියෝ)
සමාලාප

'පළමුව ආචාරධර්ම වර්ධනය කරගත යුත්තේ තමා තුළ ම යි' - නර්මදා වික්‍රමආරච්චි - (වීඩියෝ)

මිනිස් සමාජයේ ජීවත් වන අප තිරස්චීන ලෙස ජීවත් වීම අත් හැර මනුෂ්‍යයකු ලෙස ජීවත් වීමට වඩාත් උත්සුක වුව ද ඇතැම් විට තමන් ද නොදැනුවත් ව තමා තුළ සිටින අමනුෂ්‍ය ජීවියා අවදි වන්නට පිළිවන.

The Leader7 months ago
'ලෝකයේ ම, දේශපාලන බල තුලනයෙ දි පළමු ගොදුර බවට පත් වෙන්නෙ ස්ත්‍රීන් සහ දරුවන්' - අනුරාධා නිල්මිණි (වීඩියෝ)
සමාලාප

'ලෝකයේ ම, දේශපාලන බල තුලනයෙ දි පළමු ගොදුර බවට පත් වෙන්නෙ ස්ත්‍රීන් සහ දරුවන්' - අනුරාධා නිල්මිණි (වීඩියෝ)

සීගිරිය කිව්වම අපිට එක පැහැර ම සිහියට නැගෙන්නෙ සීගිරි බිතු සිතුවම්; ඊළඟ සීගිරි කුරුටු ගී.

The Leader8 months ago
බාබෙල්, යුද්ධය පිළිබඳව මානුෂික හැඟීමෙන් ලියපු ලේඛකයෙක් - මනෝ ප්‍රනාන්දු (වීඩියෝ)
සමාලාප

බාබෙල්, යුද්ධය පිළිබඳව මානුෂික හැඟීමෙන් ලියපු ලේඛකයෙක් - මනෝ ප්‍රනාන්දු (වීඩියෝ)

රුසියානු සාහිත්‍ය ලාංකීය පාඨක ප්‍රජාව ගේ සාහිත පිපාසය සංසිඳුවාලන්නට සමත් වූ දිය දහරක් බව නොරහසකි.

The Leader8 months ago
පරම්පරාවෙන් එන කුල භේදයක් අපි අතර නැහැ - සේපාලි මායාදුන්නේ (වීඩියෝ)
සමාලාප

පරම්පරාවෙන් එන කුල භේදයක් අපි අතර නැහැ - සේපාලි මායාදුන්නේ (වීඩියෝ)

මිනිස් ජීවියා බිහි වීමේ විද්‍යාත්මක පදනමට අනුව එය පරිණාමයේ දිගුවකි. ඒ දිගුවේ ආරම්භය ප්‍රාථමික තත්ත්වයේ ද ප්‍රාථමික තත්ත්වයකි. එතැන් සිට මේ දක්වා විකාශනය වූ මිනිසා කාලයා ගේ ඇවෑමෙන් විවිධ ජාති, කුල, ආගමික යනාදි බෙදීම්වලට ලක් විය.

The Leader8 months ago
'ගෝඨා­භය-රනිල් පට­න්ගත්තා විත­රයි; අපි මේක ඉවර කර­නවා' - පාර්ලි­මේන්තු මන්ත්‍රී, වෛද්‍ය නජිත් ඉන්දික
සමාලාප

'ගෝඨා­භය-රනිල් පට­න්ගත්තා විත­රයි; අපි මේක ඉවර කර­නවා' - පාර්ලි­මේන්තු මන්ත්‍රී, වෛද්‍ය නජිත් ඉන්දික

ආණ්ඩු­වට මන්ත්‍රී ධුර 159ක් දීලා තියෙන අව­ස්ථා­වක ජන­තාව හැම ක්ෂේත්‍ර­ය­කම කඩි­නම් ප්‍රති­සං­ස්ක­රණ බලා­පො­රොත්තු වනවා. ඒත් අධ්‍යා­පන ප්‍රති­සං­ස්ක­ර­ණ­ව­ලදි ආණ්ඩුව පිය­ව­රක් පස්සට තිබ්බා. මොකද මේ, ඇයි බය වුණේ?

The Leader8 months ago
අසීමා ලියන්නෙ 'අපි කවුද' කියල හඳුනා ගන්න - කැළුම් වැලිගම (වීඩියෝ)
සමාලාප

අසීමා ලියන්නෙ 'අපි කවුද' කියල හඳුනා ගන්න - කැළුම් වැලිගම (වීඩියෝ)

මිනිස්සු ලෙස ඉපදෙන අපි ලෝකයට පේන්න මිනිස්සු විදියට ජීවත් වුණාට අපි අතර බොහෝ විට සැඟවිලා පවතින්නෙ මිනිස්කමට නිගා දෙන සිතතිවිලි, ක්‍රියාකාරකම්. ප්‍රශ්නය තියෙන්නෙ මම හෝ ඔබ ඒ තැන සිටගෙන සිටින අතර ම අනෙකා එසේ නොවිය යුතුයි කියල අදහසක් කරන එක.

The Leader8 months ago
කවිය කියන්නෙ අදහස් ප්‍රකාශ කරන්න පුළුවන් තීව්‍ර මාර්ගයක් - රසිකා මුහන්දිරම්ගේ (වීඩියෝ)
සමාලාප

කවිය කියන්නෙ අදහස් ප්‍රකාශ කරන්න පුළුවන් තීව්‍ර මාර්ගයක් - රසිකා මුහන්දිරම්ගේ (වීඩියෝ)

''කවියට ම වෙන් වූ භාෂාවක්'' නොතිබුණ ද, කවියට ප්‍රස්තුත කරගන්නා අනුභූතියට සරිලන භාෂා රටාවක් සහ රිද්මයක්

The Leader9 months ago
රන් පදක්කම් 22ක් දිනපු ඡායාරූප ශිල්පියා ගේ කතාව - පුෂ්කර වන්නිආරච්චි (වීඩියෝ)
සමාලාප

රන් පදක්කම් 22ක් දිනපු ඡායාරූප ශිල්පියා ගේ කතාව - පුෂ්කර වන්නිආරච්චි (වීඩියෝ)

ඡායාරූප මාධ්‍ය කියන්නෙත් එක්තරා කලා මාධ්‍යයක්. හැබැයි මේ මාධ්‍ය ''කලා මාධ්‍යයක්'' විදියට භාවිත කරන්නෙ අල්ප පිරිසක්.

The Leader9 months ago
රට හදන්න නම් සමස්ත පද්ධතිය ම වෙනස් කළ යුතුයි - මො. ල. සෙනවිරත්න (වීඩියෝ)
සමාලාප

රට හදන්න නම් සමස්ත පද්ධතිය ම වෙනස් කළ යුතුයි - මො. ල. සෙනවිරත්න (වීඩියෝ)

රටක නීතියක් පවතින්නේ සහ ක්‍රියාත්මක කරන්නේ රටේ ජනතාව කරන වැරැදි වැළැක්වීමට හෝ අවම කිරීම සඳහා ය.

The Leader9 months ago
ඕෂෝ කළේ අනෙකා තුළ සිටින බුදුන් අවදි කරවීම - ජනජීව වේහැල්ල (වීඩියෝ)
සමාලාප

ඕෂෝ කළේ අනෙකා තුළ සිටින බුදුන් අවදි කරවීම - ජනජීව වේහැල්ල (වීඩියෝ)

''අවබෝධය ඉතාම ඒක පාර්ශවික යි; මොකද ඒකේ ක්‍රියාකාරිත්වය ඒක පාර්ශවික යි.

The Leader9 months ago
මම, කවිය ඉල්ලා සිටින භාෂාව භාවිත කරන්න උත්සාහ කළා - රුවනි සිසිජා
සමාලාප

මම, කවිය ඉල්ලා සිටින භාෂාව භාවිත කරන්න උත්සාහ කළා - රුවනි සිසිජා

කවියකු/ කිවිඳියක යනු නිරන්තරයෙන් ම භාෂාවේ පවතින ව්‍යංජනා ශක්තියෙන් ප්‍රයෝජන ගැනීමට දක්ෂතා දක්වන පුද්ගලයෙක්. කවියා/කිවිඳිය තමන් භාවිතයට ගන්නා සෑම වචනයක ම පවතින වාච්‍යාර්ථය ඉක්මවා යන ව්‍යංග්‍යාර්ථ මතුකර ගැනීමට උත්සහ දරනවා.

The Leader10 months ago
'රන්සුනු' කියන්නෙ පුද්ගලයා තුළ සිටින නිර්මාණකරුවා අවදි කරවන බලවේගයක් - සුමුදු චතුරාණි ජයවර්ධන
සමාලාප

'රන්සුනු' කියන්නෙ පුද්ගලයා තුළ සිටින නිර්මාණකරුවා අවදි කරවන බලවේගයක් - සුමුදු චතුරාණි ජයවර්ධන

''ලේඛක කාර්ය හුදෙක් ශිල්පයක් හෝ ජීවනෝපායක් පමණක් ලෙස ගණන් ගැනීම අතිශය සාවද්‍ය ය. ලේඛන කාර්ය යනු නිර්මාණය සඳහා ඇතුළතින් පැන නගින උද්වේගයේ බාහිර ප්‍රකාශනයකි.''

The Leader10 months ago
අයවැය දිගු කාලීනව කළමනාකරණය වී නැහැ | මහාචාර්ය අමින්ද මෙත්සිල පෙරේරා
සමාලාප

අයවැය දිගු කාලීනව කළමනාකරණය වී නැහැ | මහාචාර්ය අමින්ද මෙත්සිල පෙරේරා

වර්තමාන ආණ්ඩුවේ අයවැය කෙටිකාලීනව කළමනාකරණය වී තිබුණත් දිගුකාලීනව කළමනාකරණය වීම මඳ බව වයඹ විශ්ව විද්‍යාලයේ ව්‍යාපාර අධ්‍යයන හා මූල්‍ය පීඨයේ මහාචාර්ය අමින්ද මෙත්සිල පෙරේරා පවසයි.

The Leader10 months ago
කැරලි දෙකට ම බලපෑවෙ රටේ පැවති: සමාජ, ආර්ථික සහ දේශපාලන ප්‍රශ්න - ඒ. චානක තිලකරත්න
සමාලාප

කැරලි දෙකට ම බලපෑවෙ රටේ පැවති: සමාජ, ආර්ථික සහ දේශපාලන ප්‍රශ්න - ඒ. චානක තිලකරත්න

නිදහසට පෙර පැවති: පෘතුගිසි, ලන්දේසි සහ ඉංග්‍රීසි පාලකයින්ට එරෙහිව පාලිතයින් කැරලි ගැසුවේ තම නිදහස පතා ය; තම අයිතිය පතා ය.

The Leader10 months ago