The Leader News
BREAKING

LGBTQ

Showing page 1 of 5 (75 articles)

'LGBTQ සංචාරක ප්‍රවර්ධන ව්‍යාපෘතියක්' ගැන නිකුත් කළ ලිපිය: වගඋත්තරකරුවන්ට නොතීසි යවන්නැයි නියෝග
LGBTQ

'LGBTQ සංචාරක ප්‍රවර්ධන ව්‍යාපෘතියක්' ගැන නිකුත් කළ ලිපිය: වගඋත්තරකරුවන්ට නොතීසි යවන්නැයි නියෝග

ශ්‍රී ලංකාව තුළ සමරිසි ප්‍රජාව සඳහා සංචාරක ප්‍රවර්ධන ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කිරීමට අනුමැතිය දෙමින් ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන මණ්ඩලයේ සභාපතිවරයා නිකුත් කර තිබෙන ලිපියක් බල රහිත කිරීමේ තීන්දුවක් ලබා දෙන ලෙස ඉල්ලා ගොනු කර ඇති පෙත්සම සලකා බැලීමට එහි වගඋත්තරකරුවන්ට නොතීසි යැවීමට පියවර ගන්නා ලෙස අභියාචනාධිකරණය නොවැම්බර් 14 පෙත්සම්කාර පාර්ශවයට නියම කළේ ය.

The Leader Desk11 months ago
සම්ප්‍රදායික රාමු අතික්‍රමණය කළ සමලිංගික ආදර කතාවක් (වීඩියෝ)
LGBTQ

සම්ප්‍රදායික රාමු අතික්‍රමණය කළ සමලිංගික ආදර කතාවක් (වීඩියෝ)

තරුණයකු වන තමන්ට සම වයසේ තරුණයකු පිළිබඳ කැමැත්තක් ඇති වූයේ වයස දොළහේ දී පමණ යැයි අරිත වික්‍රමසිංහ පැවසී ය.

The Leader Desk12 months ago
දණ්ඩ නීති සංග්‍රහයේ 365වන වගන්තිය ලිංගික නිදහසට බලපාන්නේ කෙසේ ද...? චින්තන ධර්මදාස
LGBTQ

දණ්ඩ නීති සංග්‍රහයේ 365වන වගන්තිය ලිංගික නිදහසට බලපාන්නේ කෙසේ ද...? චින්තන ධර්මදාස

සමරිසි භාවය යනු විෂම ලිංගික විවාහයෙන් කෙළවර විය යුතු තත්ත්වයක් නොවන බව තමන් හට මංගල සමරවීර ජිවත්ව සිටිය දි පැවසු බව සමාජ ක්‍රියාකාරි, ලේඛක චින්තන ධර්මදාස පැවසී ය.

The Leader Deskabout 1 year ago
සමරිසි ප්‍රජාවට හිමි ආදරය කිරීමේ අයිතිය අහිමි කරන්න කිසිවකුට බැහැ - චින්තන ධර්මදාස
LGBTQ

සමරිසි ප්‍රජාවට හිමි ආදරය කිරීමේ අයිතිය අහිමි කරන්න කිසිවකුට බැහැ - චින්තන ධර්මදාස

රට තුළ පැවතිය යුත්තේ විෂම ලිංගිකත්වය පමණක් යන මතය දරමින් සමරිසි ප්‍රජාවට හිමි ආදරය කිරීමේ අයිතිය නොදී ඉන්නට

The Leader Deskabout 1 year ago
සමරිසිභාවය / සමරිසි සම්බන්ධතා ජනගහණය අඩු කරනවා ද?
LGBTQ

සමරිසිභාවය / සමරිසි සම්බන්ධතා ජනගහණය අඩු කරනවා ද?

සම්ප්‍රදායික ආකල්ප සහ අගයයන් ප්‍රමුඛ කරගත් බොහෝ සමාජවල විශාල පිරිසක් අතර සෑම විටම සාකච්ඡා වෙන එක මිත්‍යාවක් නම්, පුද්ගලයන් සමරිසි වීම නිසාම එම සමාජවල ජනගහන වර්ධනය අඩු විය හැකි බවයි. නමුත් විද්‍යාත්මක සාක්ෂි හා ජනගහණ දත්ත මගින් පෙන්වා දෙන්නේ, මෙම ප‍්‍රකාශය සම්පූර්ණයෙන්ම නිවැරදි නොවන බවයි.

The Leader Deskabout 1 year ago
මංජු නැදගමුව ගේ ''Yes I'm a gay'' නවකතාව අගෝ. 30 ජනගත කෙරේ
LGBTQ

මංජු නැදගමුව ගේ ''Yes I'm a gay'' නවකතාව අගෝ. 30 ජනගත කෙරේ

මංජු නැදගමුව විසින් රචිත ''Yes I'm a gay'' නවකතාව ජනගත කිරීම අගෝස්තු 30වන දින සවස 03.00ට කොළඹ නිදහස් මාවතෙහි පිහිටි ජාතික පුස්තකාල හා ප්‍රලේඛන සේවා මණ්ඩල ශ්‍රවණාගාරයේ දී පැවැත්වේ.

The Leader Deskabout 1 year ago
සත්සර නිමේෂ්ගේ මව සිය පුතාගේ මරණය පිලිබඳ සාධාරණ විනිශ්චයක් ඉල්ලයි (වීඩියෝ)
LGBTQ

සත්සර නිමේෂ්ගේ මව සිය පුතාගේ මරණය පිලිබඳ සාධාරණ විනිශ්චයක් ඉල්ලයි (වීඩියෝ)

සත්සර නිමේෂ් යනු මීට මාස කිහිපයකට පෙර වැලිකඩ පොලිසිය විසින් අනීතිකව අත්අඩංගුවට ගෙන, වද හිංසා පමුණුවා ඝාතනයට ලක් කළ තරුණයෙකි.

The Leader Deskabout 1 year ago
කාදිනල් හිමියනි, ඔබගේ වචන වල බරපතල බව ඔබටද වැටහේවා!
LGBTQ

කාදිනල් හිමියනි, ඔබගේ වචන වල බරපතල බව ඔබටද වැටහේවා!

මේ දිනවල කාදිනල්තුමා සිටින්නේ ඉමහත් කනස්සල්ලෙනි. ඒ, සමරිසි ප්‍රජාව කෙරෙහි සමාජය මෙතෙක් දරමින් සිටි ආකල්ප වෙනස් වී, ඔවුන් ද මේ සමාජයේ ම මිනිස් කොට්ඨාසයක් ලෙස පිළිගන්නට තරම් (ඉඳ හිට කෙනකු දෙන්නකු හැර) සමාජය දියුණූ වීම සම්බන්ධයෙනි.

The Leader Deskabout 1 year ago
සමලිංගිකත්වය : කාදිනල් හිමිගේ අනාවරණයේ ඇත්ත නැත්ත ?
LGBTQ

සමලිංගිකත්වය : කාදිනල් හිමිගේ අනාවරණයේ ඇත්ත නැත්ත ?

රට තුළ සමලිංගිකත්වය ප්‍රචලිත කිරීම සඳහා සංවිධානාත්මත වැඩපිළිවෙළක් ක්‍රියාත්මක බව අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමියන් පවසති.

The Leader Deskabout 1 year ago
කාදි­නල් හිමි එකපාරට සමලිංගික ප්‍රශ්ණයක් ඇද්දේ ජනතාවගේ අවධානය වෙනස් කරන්නද? Ideas front වීඩියෝවක්
LGBTQ

කාදි­නල් හිමි එකපාරට සමලිංගික ප්‍රශ්ණයක් ඇද්දේ ජනතාවගේ අවධානය වෙනස් කරන්නද? Ideas front වීඩියෝවක්

ලංකාවට අනුව සමලිංගිකත්වය පිළිබඳ වැදගත් ම කරුණ වන්නේ ඊට එරෙහිව දණ්ඩ නීති සංග්‍රහයේ ඇතුළත් වන 'සාපරාධී ක්‍රියාවක්' ය යන්න ඉවත් කිරීම යැයි සමබිම පක්ෂයේ නායක දීප්ති කුමාර ගුණරත්න පැවසී ය.

The Leader Deskabout 1 year ago
සමරිසි විවාහ: 'කාදිනල් උන්නාන්සේ අපේ නිදන කාමරවලට එබෙන්නේ නැතුව, එයාගේ වැඩක් බලා ගන්න එක හොඳයි'
LGBTQ

සමරිසි විවාහ: 'කාදිනල් උන්නාන්සේ අපේ නිදන කාමරවලට එබෙන්නේ නැතුව, එයාගේ වැඩක් බලා ගන්න එක හොඳයි'

"මේක කොහොම ද මානව අයිතිවාසිකමක් වෙන්නේ? කොහොම ද පිරිමි දෙන්නෙක් පවුලක් හදන්නේ?

The Leader Deskabout 1 year ago
පටිච්චසමුප්පාද දර්ශනයට අනුව කිසිදු අනන්‍යතාවක් ස්ථාවර (Fixed) නැහැ - පූජ්‍ය ගල්කන්දේ ධම්මානන්ද හිමි
LGBTQ

පටිච්චසමුප්පාද දර්ශනයට අනුව කිසිදු අනන්‍යතාවක් ස්ථාවර (Fixed) නැහැ - පූජ්‍ය ගල්කන්දේ ධම්මානන්ද හිමි

පටිච්චසමුප්පාද දර්ශනයට අනුව කිසිදු අනන්‍යතාවක් ස්ථාවර (Fixed) නොමැති බවත් අනන්‍යතාව යනු හේතු නිසා හටගත් ඵලයක්

The Leader Deskabout 1 year ago
ලංකාවේ සමලිංගික ප්‍රජාවවත් ඉල්ලන්නේ නැති 'සමලිංගික විවාහ' ගැන කරදර වෙලා ප්‍රෙශර් වැඩි කර ගන්න එපා! - කාදිනල් හිමිවෙත ආයාචනයක් | Denver Mark
LGBTQ

ලංකාවේ සමලිංගික ප්‍රජාවවත් ඉල්ලන්නේ නැති 'සමලිංගික විවාහ' ගැන කරදර වෙලා ප්‍රෙශර් වැඩි කර ගන්න එපා! - කාදිනල් හිමිවෙත ආයාචනයක් | Denver Mark

කාදිනල් මැල්කම් රංජිත් "සමලිංගික විවාහවලට" කැමැති නැහැ කියපු එක සමහර මාධ්‍ය උඩ පැන පැන දානවා දැනටමත් දැකලා ඇති නේ. නමුත් මුළු දේශනයේම වැඩියෙන්ම කියන විරුද්ධ ලිංගික විවාහ ගැන මාධ්‍ය දාලා නැහැ නේද? (පල්ලෙහාම ලින්ක් එක තියෙනවා. මේක කියවලා බලන්න)

The Leader Deskabout 1 year ago
'සමලිංගික විවාහ මානව අයිතිවාසිකමක් නොවේ' - කාදිනල් හිමි
LGBTQ

'සමලිංගික විවාහ මානව අයිතිවාසිකමක් නොවේ' - කාදිනල් හිමි

සමලිංගික විවාහ මානව අයිතිවාසිකමක් නොවන බවත්, ඊට ඉඩ නොදිය යුතු බවත් අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් පවසයි.

The Leader Deskabout 1 year ago
වෝකර් ටර්ක්ගේ සමරිසි ඉල්ලීම අධිකරණය ඇමැති අහක දමයි
LGBTQ

වෝකර් ටර්ක්ගේ සමරිසි ඉල්ලීම අධිකරණය ඇමැති අහක දමයි

ශ්‍රී ලංකාව තුළ සමලිංගික විවාහ නීතිගත කිරීම සඳහා පනත් කෙටුම්පතක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් වී ඇති බවට එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් මහ කොමසාරිස් වෝකර් ටර්ක් පසුගියදා කළ ප්‍රකාශය අධිකරණ අමාත්‍ය හර්ෂණ නානායක්කාර ප්‍රතික්ෂේප කළේය.

The Leader Deskover 1 year ago