LGBTQ
Showing page 2 of 5 (75 articles)

රොබින්සන් කෲසෝ: දූපතක අතරමංව මැරෙන්නට අත්හැර දැමූ 'සමරිසි' යාත්‍රිකයාගේ සත්‍ය ජීවිතයේ ඛේදාන්තය
ජාත්‍යන්තර සමරිසි, ද්වීලිංගික, සංක්‍රාන්ති ලිංගික සහ අන්තර්ලිංගිකයන්ගේ සංගමයට අනුව (ILGA), සමලිංගික සබඳතා යනු අපරාධමය වරදක් යැයි වත්මන් ලෝකයේ රටවල් 64ක් සලකනු ලබන අතර, සිරගත කිරීමේ සිට මරණීය දණ්ඩනය දක්වා ඊට දඩුවම් ද ක්‍රියාත්මක කෙරේ.

සමරිසි පාපන්දු ක්‍රීඩිකා යුවලට පිරිමි දරුවෙක්
කාන්තා පාපන්දුවේ ජනප්‍රිය විවාහක යුවල වන සැම් ක (Sam Kerr) සහ ක්‍රිස්ටි මුවිස් (Kristie Mewis) ඔවුන්ගේ පළමු දරුවාගේ උපත නිවේදනය කර තිබෙනවා.

එංගලන්ත කාන්තා ක්‍රිකට් ක්‍රීඩාවත් සංක්‍රාන්ති ලිංගික කාන්තාවන්ට තහනම්!
සංක්‍රාන්ති ලිංගික කාන්තාවන්ට එංගලන්ත කාන්තා ක්‍රිකට් ක්‍රීඩාවේ සියලුම මට්ටම්වල තරග කිරීම වහාම ක්‍රියාත්මක වන පරිදි තහනම් කිරීමට එංගලන්ත හා වේල්ස ක්‍රිකට් මණ්ඩලය (ECB) තීරණය කර තිබෙනවා.

සංක්‍රාන්ති ලිංගික කාන්තාවන්ට එංගලන්තයේ කාන්තා පාපන්දු ක්‍රීඩාව තහනම්!
සංක්‍රාන්ති ලිංගික කාන්තාවන්ට ජූනි 1 වැනිදා සිට එංගලන්තයේ කාන්තා පාපන්දු ක්‍රීඩා කිරීමට නොහැකි බව එංගලන්ත පාපන්දු සංගමය (FA) ඊයේ නිවේදනය කළා.

හිටපු ඉන්දියා ක්‍රිකට් ක්‍රීඩකයාගේ දුවට ඉන්දියා ක්‍රිකට් ක්‍රීඩකයන් නිරුවත් ඡායාරූප යවලා
ඉන්දියා ක්‍රිකට් ක්‍රීඩකයන් කිහිප දෙනෙක් ඔවුන්ගේ නිරුවත් ඡායාරූප තමාට එවූ බව හිටපු ඉන්දියා ක්‍රිකට් ක්‍රීඩක සහ පුහුණුකරු සන්ජේ බංගර්

සත්සර නිමේෂ් ඝාතනයේ නොදුටු පැත්ත (Faculty of Sex වීඩියෝවක්)
වැලිකඩ පොලිසියේදී මරණයට පත් වූ සත්සර නිමේෂ් එම අවාසනාවන්ත සිදුවීමට මුහුන දුන්නේ ඔහු සමලිංගික තරුණයෙක් වූ නිසා ද?

බ්‍රසීලයේ 24 හැවිරිදි ජොවා රීස් පිරිමි ටෙනිස් සමලිංගික තහංචිය බිඳ දමයි
සමලිංගිකයෙකු බව ප්‍රසිද්ධියේ පිළිගත් ලොව ප්‍රථම ක්‍රියාකාරී වෘත්තීය ටෙනිස් ක්‍රීඩකයා බවට ජොවා ලූකස් රීස් (Joao Lucas Reis) ඉතිහාසගතව සිටිනවා.

සමරිසි අයිතිය : කාදිනල් මැල්කම් හිමි, පාප්වහන්සේට එරෙහි මතයක ?
පසුගියදා පැවති මාධ්‍ය සාකච්ඡාවක් අතරතුර අතිඋතුම් කාදිනල් මැල්කම් රංජිත් හිමිපාණන් විසින් සාවද්‍ය ප්‍රකාශයක් සිදුකොට තිබේ.

F1 ශූරී රැල්ෆ් ෂූමාකර් සමරිසි පුද්ගලයකු ලෙස පිටතට පැමිණෙයි
ෆෝර්මියුලා වන් (Formula One: F1) මෝටර් රථ ධාවන තරඟාවලියේ සයවරක් ශූරතාවය ලැබූ රැල්ෆ් ෂූමාකර් (Ralf Schumacher) තමා

ශ්‍රී ලංකාවේ ඉවැන්ජලික ක්‍රිස්තියානු කණ්ඩායමක් සමරිසි පුද්ගලයන්ට එරෙහි වෛරී ව්‍යාපාරයක
ඇමරිකානු අරමුදල් මත යැපෙන ඉවැන්ජලික ක්‍රිස්තියානු කණ්ඩායම් විසින් ශ්‍රී ලංකාවේ සමාජ එකමුතුභාවය විස්ථායී-කොට වැඩසටහන ප්‍රතිසංස්කරණය කරනවා ද?

ස්ත්‍රී පුරුෂ සමාජභාවීය සමානාත්මතාවය පිළිබඳ පනත් කෙටුම්පත: 'සමරිසි විවාහ බලාත්මක කිරීමක් හෝ දිරිගැන්වීමක් නෑ'
ශ්‍රී ලංකාවේ LGBTQ+ ආධාරකරුවන්

LGBTQ ප්‍රජාවේ මියගිය කෙනෙකුගේ හත් දවසේ ධර්ම දේශනාව -(පුජ්‍ය ගල්කන්දේ ධම්මානන්ද හිමි)
අද ලංකාවේ LGBTQ ප්‍රජාවේ කෙනෙකුගේ හත් දවසේ ධර්ම දේශනාවක් කළා.

සෙන් ගංගාවේ බෝට්ටුවක ඔලිම්පික් ‘ප්‍රයිඩ් නිවහන’ විවෘත වෙයි
පැරිස් ඔලිම්පික් හා පැරාලිම්පික් ක්‍රීඩා උළෙල අතරතුර LGBTQ ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට හා ආගන්තුකයන්ට ආරක්ෂිතව සිටිය හැකි ‘ප්‍රයිඩ් නිවහන’ -

සමලිංගිකත්වය නිර්සාපරාධීකරණයට සියයට 72.5කගේ සහය
ශ්‍රී ලාංකිකයන්ගෙන් සියයට 72.5ක් ම සමලිංගිකත්වය නිර්සාපරාධීකරණය කිරීමට සහාය පළ කරයි.

දොළවත්තගේ 'සමලිංගිකත්වය නිර්සාපරාධීකරණ' යෝජනාව කැබිනට් මණ්ඩලයට
සමලිංගිකත්වය දණ්ඩනීය වරදක් ලෙස මෙතෙක් සළකන ලද වගන්ති දණ්ඩ නීති සංග්‍රහයෙන් ඉවත් කිරීම සඳහා පොහොට්ටු පක්ෂයේ

