LGBTQ
Showing page 4 of 5 (75 articles)

සමලිංගිකත්වය නිර්සාපරාධීකරණයට දොලවත්තට කැඳවීමක්
සමලිංගිකත්වය දණ්ඩනීය වරදක් ලෙස මෙතෙක් සළකන ලද වගන්ති දණ්ඩ නීති සංග්‍රහයෙන් ඉවත් කිරීම

නීත්‍යානුකූල සමලිංගික විවාහයක් ගැන සිහින මවන ඉන්දියාවේ වේගවත්ම කාන්තාව
සමලිංගික පුද්ගලයන්ට ඡන්දය ප්‍රකාශ කිරීමේ අයිතිය ඇත්නම් තමන්ට කැමති කෙනෙකු

LGBTQ+: ඉතිහාසයට එකතුවූ ඉන්දියාවේ පළමු ප්‍රයිඩ් පාගමන
කොල්කතා නගරයේ දී පැවැත්වුණු මේ අවස්ථාව 'මිත්‍රත්වයේ පාගමන' ලෙස නම්කර තිබුණි

සමලිංගික විවාහ නීතිගත කිරීම ඉන්දීය ශ්‍රේෂ්ඨාධිකරණය ප්‍රතික්ෂේප කර යි
සමලිංගික විවාහ නීතිගත කිරීම සඳහා ශ්‍රේෂ්ඨාධිකරණය සතුව බලය නොමැති බවත් ඊට අදාළ නීති පාර්ලිමේන්තුව විසින් සකස් කළ යුතු බවත් ප්‍රකාශ කරමින්,

නීතිමය බාධකයක හිරවූ නේපාල සමලිංගික විවාහ 'ජය'
මෙම යුවළ 2015 වසරේ සිට එක්ව වාසය කරති

LGBTQ+: ප්‍රයිඩ් ධජයක් ප්‍රදර්ශනය කළ සාප්පු හිමිකාරිනියක් ඝාතනයට
ඇමෙරිකානු සාප්පු හිමිකාරිනියක් ඇයගේ සාප්පුවෙන් පිටත 'ප්‍රයිඩ්' ධජයක් ප්‍රදර්ශනය කිරීම සම්බන්ධයෙන් ඇති වූ ආරවුලක් හේතුවෙන් පුද්ගලයෙකු විසින් ඇයට වෙඩි තබා ඝාතනය කර ඇති බව පොලීසිය පවසයි.

සමරිසියන් දඩයම් කරමින් මුදල් ඉපයූ 'පහේ කල්ලිය' කොටු !
සමාජ මාධ්‍ය භාවිත කරමින් දැන්වීම් පළ කර සමලිංගික සේවනය සඳහා කැමති පුද්ගලයින් ගෙන්වා ගෙන ඔවුන් නිරුවත් කර පහර දී විඩියෝගත කර බිය

සම ලිංගිකත්වය සහ බුදු දහම: යටත්විජිතකරණය වූ මනස - (දමිත් චන්දිමාල්)
පෙර ලිපිවල සාරාංශය

සමලිංගිකත්වය, ත්‍රිපිටකය සහ බුදු දහම : 02 - (දමිත් චන්දිමාල්)
ත්‍රිපිටකයේ සඳහන් වන නූතන LGBTIQ+ අනන්‍යතාවලට කිට්ටු අතීත අනන්‍යතා

සමලිංගිකත්වය සහ බුදු දහම : 1 කොටස - (දමිත් චන්දිමාල්)
සමලිංගිකත්වය සහ බුදු දහම සම්බන්ධයෙන් සිංහලයෙන් ලියැවී ඇති ලිපි ප්‍රමාණය අල්පයි.

සමරිසි හැසිරීම් හා අපේ සංස්කෘතිය : බෙලි ඇහිඳින්නට සිසුන්ට ඇරියුම් කළ සීයා
(අවසන් කොටස- රචකයා වෘත්තියෙන් විශේෂඥ වෛද්‍යවරයෙකි.)

සමරිසි හැසිරීම් හා අපේ සංස්කෘතිය - (විශේෂඥ වෛද්‍ය අජිත් අමරසිංහ)
අද ලංකාවේ සමරිසි හැසිරීම් නීතිගත කලයුතුද, නැත්ද, යන්න ගැන සාකච්ඡාවක් ඇතිවී තිබේ. පාර්ලිමේන්තුවේ බහුතර පක්ෂයේ මන්ත්‍රීවරයෙකු විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත්කර ඇති

LGBTQI ප්‍රජාව: 'ත්‍රෛනිකායික නාහිමිවරු අපේ ප්‍රශ්නය තේරුම් ගත්තා'
ජුනි මාසය සමරිසි සහ සංක්‍රාන්ති ලිංගික පුද්ගලයන්ගේ අයිතීන් සැමරීමේ ගෝලීය "ප්‍රයිඩ්" (අභිමානය) මාසය යි. LGBTQ+ ප්‍රජාවන්හි සහ ඉන් ඔබ්බට ඇති විවිධත්වය ලොව වටා රටවලින් සමරනු ලබන්නේ මෙම මාසයේ දී ය.

සමරිසි (LGBT+) අයිතිවාසිකම් සඳහා තුනෙන් දෙකකගේ සහාය
සමරිසි (LGBT+) ප්‍රජාවගේ අයිතිවාසිකම් ප්‍රකාශිතවම සහතික කරන ව්‍යවස්ථා සංශෝධනයකට සියලු දිස්ත්‍රික්ක නියෝජනය කරමින් ශ්‍රී ලාංකිකයන්ගෙන් සියයට 65කගේ ම සහාය හිමිවන බව, ප්‍රජාතන්ත්‍රවාදය උදෙසා වූ

සමලිංගිකත්වය අපරාධ වරදක් නොකරන නීති සංශෝධනයට සහාය දෙන්න - (අජිත් පැරකුම් ජයසිංහ)
සමලිංගිකත්වය අපරාධ වරදක් බවට පත්කිරීමට හේතු වන දණ්ඩ නීති සංග්‍රහයේ 365/365අ වගන්ති ඉවත් කිරීමට හෝ සංශෝධනය කිරීමට

