The Leader News
BREAKING
Top Ad
LGBTQ

සත්සර නිමේෂ්ගේ මව සිය පුතාගේ මරණය පිලිබඳ සාධාරණ විනිශ්චයක් ඉල්ලයි (වීඩියෝ)

T

The Leader Desk

August 18, 2025 • 7:42 AM

සත්සර නිමේෂ්ගේ මව සිය පුතාගේ මරණය පිලිබඳ සාධාරණ විනිශ්චයක් ඉල්ලයි (වීඩියෝ)

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • සත්සර නිමේෂ් යනු මීට මාස කිහිපයකට පෙර වැලිකඩ පොලිසිය විසින් අනීතිකව අත්අඩංගුවට ගෙන, වද හිංසා පමුණුවා ඝාතනයට ලක් කළ තරුණයෙකි.
  • ඒ අනුව පොලිසිය පවසන්නේ සමරිසි පුද්ගලයින් ඝාතනය කළ යුතු බව ද...?
  • එපමණක් නොව මෙම ඝාතනය සම්බන්ධයෙන් කඩිනම් පියවර ගන්නට අදාළ රාජ්‍ය නිලධාරින් ද පසුබසමිනි සිටියි.
  • මතු පළ වන්නේ ඇය සිය පුතාගේ මරණය සම්බන්ධයෙන් ඇගේ දුක සහ රාජ්‍යයක් ලෙස එම මරණය පිළිබඳ අවධානය නොකිරිම සම්බන්ධයෙක් කළ ප්‍රකාශයක් අන්තර්ගත වීඩියෝවකි.
අකුරු ප්‍රමාණය (Font Size):


නමුත් ඔහු එලෙස ඝාතනය කළේ ඇයි ද යන්න පිළිබඳ තවමත් අබිරහසකි. ඒම අබිරහස හෙළිකර ගැනිමට කටයුතු කිරීමේ දී නිතිය රකින්නට සිටින පොලිසිය සත්සර නිමේෂ් යනු සමරිසි පුද්ගලයකු යැයි ප්‍රචාරය කරන්නට විය.

ඒ අනුව පොලිසිය පවසන්නේ සමරිසි පුද්ගලයින් ඝාතනය කළ යුතු බව ද...?

එපමණක් නොව මෙම ඝාතනය සම්බන්ධයෙන් කඩිනම් පියවර ගන්නට අදාළ රාජ්‍ය නිලධාරින් ද පසුබසමිනි සිටියි. ඒයට හේතුව කුමක් ද?

සත්සර නිමේෂ්ගේ මව මේ වන විටත් සිය පුතාගේ මරණය පිලිබඳ සාධාරණ විනිශ්චයක් ඉල්ලමින් සිටින්නී ය.

මතු පළ වන්නේ ඇය සිය පුතාගේ මරණය සම්බන්ධයෙන් ඇගේ දුක සහ රාජ්‍යයක් ලෙස එම මරණය පිළිබඳ අවධානය නොකිරිම සම්බන්ධයෙක් කළ ප්‍රකාශයක් අන්තර්ගත වීඩියෝවකි.

 

 

  whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...