BREAKING
විදෙස් ශ්‍රමික ආරක්ෂාවට නව ජාතික සැලැස්මක්●රනිල්ගේ ආරක්ෂකයාට අධිකරණයේදී පහරදීමක්: විපක්ෂයේ උණුසුම් කතාබහක්●ඉදිකිරීම් ක්ෂේත්‍රයේ ප්‍රසාරණය හමුවේ කොන්ත්‍රාත්කරුවන් මුහුණදෙන අභියෝග●බදු බරට එරෙහි කොළඹ පාගමන හෙට (03) ඇරඹෙයි●පොලිස් ශරීර කැමරා ටෙන්ඩරය: පොලිස්පතිගෙන් පැහැදිලි කිරීමක්  ● බැසිල් ප්‍රනාන්දු අභාවප්‍රාප්ත වෙයි: ලයනල් බෝපගේ ලියූ උපහාරය●ට්‍රම්ප්ගේ නව නීති හමුවේ මුස්ලිම් රටවලින් අමෙරිකා සංක්‍රමණ සියයට 96කින් බිඳවැටෙයි●"අධිකරණය පත්කළ කමිටුවේ වාර්තාවට අත්සන් තැබුවා" - අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරියෙකු අධිකරණයට කියයි.●ඩුබායි-ටෙල් අවිව් ගුවන් අනතුර වැළකේ: සහායක නියමුවා ගැන විමර්ශන●ඇමෙරිකානු ඩීසල් අර්බුදය: යුරෝපයේ සංචිත කැඳවයි●
Top Ad
LGBTQ

සමරිසි ප්‍රජාවට හිමි ආදරය කිරීමේ අයිතිය අහිමි කරන්න කිසිවකුට බැහැ - චින්තන ධර්මදාස

T

The Leader Desk

September 9, 2025 • 4:42 PM

සමරිසි ප්‍රජාවට හිමි ආදරය කිරීමේ අයිතිය අහිමි කරන්න කිසිවකුට බැහැ - චින්තන ධර්මදාස

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • රට තුළ පැවතිය යුත්තේ විෂම ලිංගිකත්වය පමණක් යන මතය දරමින් සමරිසි ප්‍රජාවට හිමි ආදරය කිරීමේ අයිතිය නොදී ඉන්නට
  • සමරිසි ප්‍රජාවගේ අයිතිය ලබා දීම ව්‍යවස්ථා විරෝධි නොවන බව අධිකරණය ද පවසා ඇති බව ද චින්තන මේ අව්ථාවේ දී අවධාරණය කළේ ය.
  • මෙම සාකච්ඡාවට සහභාගි වූ මහාචාර්ය රොහාන් සමරජිව පැවසුවේ සමරිසි විවාහ සම්බන්ධයෙන් ලංකාවේ මෙතෙක් කතාබහක් ඇති වී නොමැති අතර කාදිනල්තුමා මෙම කරුණු දෙක පටලවාගෙන ඊනියා විරෝධතාවක නියැළෙමින් සිටින බවයි.
අකුරු ප්‍රමාණය (Font Size):

ඇතැම් පිරිස් උත්සාහ කරන බව සමාජ ක්‍රියාකාරී, ලේඛක චින්තන ධර්මදාස පැවසී ය.

ඔහු මෙම අදහස් පළ කළේ පසු ගිය පස්වන දින පැවති සිවුවන මංගලානුස්මරණ අවස්ථාවට සහභාගි වෙමිනි.

සමරිසි ප්‍රජාවගේ අයිතිය ලබා දීම ව්‍යවස්ථා විරෝධි නොවන බව අධිකරණය ද පවසා ඇති බව ද චින්තන මේ අව්ථාවේ දී අවධාරණය කළේ ය.

මෙම සාකච්ඡාවට සහභාගි වූ මහාචාර්ය රොහාන් සමරජිව පැවසුවේ සමරිසි විවාහ සම්බන්ධයෙන් ලංකාවේ මෙතෙක් කතාබහක් ඇති වී නොමැති අතර කාදිනල්තුමා මෙම කරුණු දෙක පටලවාගෙන ඊනියා විරෝධතාවක නියැළෙමින් සිටින බවයි.

 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...