BREAKING
උපාලි මාගෙදරගමගේ වියෝව: මහා වැවක නික්මයාම ගැන පුතුගේ මතකාවර්ජනය●විදෙස් ශ්‍රමික ආරක්ෂාවට නව ජාතික සැලැස්මක්●රනිල්ගේ ආරක්ෂකයාට අධිකරණයේදී පහරදීමක්: විපක්ෂයේ උණුසුම් කතාබහක්●ඉදිකිරීම් ක්ෂේත්‍රයේ ප්‍රසාරණය හමුවේ කොන්ත්‍රාත්කරුවන් මුහුණදෙන අභියෝග●බදු බරට එරෙහි කොළඹ පාගමන හෙට (03) ඇරඹෙයි●පොලිස් ශරීර කැමරා ටෙන්ඩරය: පොලිස්පතිගෙන් පැහැදිලි කිරීමක්  ● බැසිල් ප්‍රනාන්දු අභාවප්‍රාප්ත වෙයි: ලයනල් බෝපගේ ලියූ උපහාරය●ට්‍රම්ප්ගේ නව නීති හමුවේ මුස්ලිම් රටවලින් අමෙරිකා සංක්‍රමණ සියයට 96කින් බිඳවැටෙයි●"අධිකරණය පත්කළ කමිටුවේ වාර්තාවට අත්සන් තැබුවා" - අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරියෙකු අධිකරණයට කියයි.●ඩුබායි-ටෙල් අවිව් ගුවන් අනතුර වැළකේ: සහායක නියමුවා ගැන විමර්ශන●
Top Ad
LGBTQ

මංජු නැදගමුව ගේ ''Yes I'm a gay'' නවකතාව අගෝ. 30 ජනගත කෙරේ

T

The Leader Desk

August 28, 2025 • 6:34 AM

මංජු නැදගමුව ගේ ''Yes I'm a gay'' නවකතාව අගෝ. 30 ජනගත කෙරේ

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • මංජු නැදගමුව විසින් රචිත ''Yes I'm a gay'' නවකතාව ජනගත කිරීම අගෝස්තු 30වන දින සවස 03.00ට කොළඹ නිදහස් මාවතෙහි පිහිටි ජාතික පුස්තකාල හා ප්‍රලේඛන සේවා මණ්ඩල ශ්‍රවණාගාරයේ දී පැවැත්වේ.
  • ''එක් පුද්ගලයෙක් විරුද්ධ ලිංගිකත්වයට වඩාත් කැමති වෙද්දි තවත් පුද්ගලයෙක් සම ලිංගිකත්වයට කැමති වෙන්න පුළුවන්; ඔය අතර තවත් පුද්ගලයෙක් බහු ලිංගිකත්වයට කැමති වෙන්න පුළුවන්.
  • මෙහි දී: පූජ්‍ය ලියන්ගහවෙල පඤ්ඤාසේකර හිමි සහ ට්‍රෝයි මහමොහොට්ටාල මුඛ්‍ය දෙසුම් පවත්වන අතර කෘතිය පිළිබඳ සාහිත චිකිත්සාව ඉදිරිපත් කරන්නේ ජයසිරි අලවත්ත ය.
අකුරු ප්‍රමාණය (Font Size):


මෙහි දී: පූජ්‍ය ලියන්ගහවෙල පඤ්ඤාසේකර හිමි සහ ට්‍රෝයි මහමොහොට්ටාල මුඛ්‍ය දෙසුම් පවත්වන අතර කෘතිය පිළිබඳ සාහිත චිකිත්සාව ඉදිරිපත් කරන්නේ ජයසිරි අලවත්ත ය.

සභාව මෙහෙයවනු ලබන්නේ නුවන් පළිහවඩන විසිනි.

''එක් පුද්ගලයෙක් විරුද්ධ ලිංගිකත්වයට වඩාත් කැමති වෙද්දි තවත් පුද්ගලයෙක් සම ලිංගිකත්වයට කැමති වෙන්න පුළුවන්; ඔය අතර තවත් පුද්ගලයෙක් බහු ලිංගිකත්වයට කැමති වෙන්න පුළුවන්. ඒ කිසිම තත්ත්වයක් ඒ අය පූරුවෙ පතාගෙන ආපු විදිය නෙවෙයි; එක් එක් පුද්ගලයාගේ හෝමෝන ක්‍රියාකාරිත්වයේ ප්‍රතිඵලයක්.''

සාහිත ළැදි සැමට විවෘත ආරාධනා...!

 yes im a gay 1

 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...