BREAKING
විදෙස් ශ්‍රමික ආරක්ෂාවට නව ජාතික සැලැස්මක්●රනිල්ගේ ආරක්ෂකයාට අධිකරණයේදී පහරදීමක්: විපක්ෂයේ උණුසුම් කතාබහක්●ඉදිකිරීම් ක්ෂේත්‍රයේ ප්‍රසාරණය හමුවේ කොන්ත්‍රාත්කරුවන් මුහුණදෙන අභියෝග●බදු බරට එරෙහි කොළඹ පාගමන හෙට (03) ඇරඹෙයි●පොලිස් ශරීර කැමරා ටෙන්ඩරය: පොලිස්පතිගෙන් පැහැදිලි කිරීමක්  ● බැසිල් ප්‍රනාන්දු අභාවප්‍රාප්ත වෙයි: ලයනල් බෝපගේ ලියූ උපහාරය●ට්‍රම්ප්ගේ නව නීති හමුවේ මුස්ලිම් රටවලින් අමෙරිකා සංක්‍රමණ සියයට 96කින් බිඳවැටෙයි●"අධිකරණය පත්කළ කමිටුවේ වාර්තාවට අත්සන් තැබුවා" - අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරියෙකු අධිකරණයට කියයි.●ඩුබායි-ටෙල් අවිව් ගුවන් අනතුර වැළකේ: සහායක නියමුවා ගැන විමර්ශන●ඇමෙරිකානු ඩීසල් අර්බුදය: යුරෝපයේ සංචිත කැඳවයි●
Top Ad
LGBTQ

සම්ප්‍රදායික රාමු අතික්‍රමණය කළ සමලිංගික ආදර කතාවක් (වීඩියෝ)

T

The Leader Desk

October 12, 2025 • 8:42 AM

සම්ප්‍රදායික රාමු අතික්‍රමණය කළ සමලිංගික ආදර කතාවක් (වීඩියෝ)

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • තරුණයකු වන තමන්ට සම වයසේ තරුණයකු පිළිබඳ කැමැත්තක් ඇති වූයේ වයස දොළහේ දී පමණ යැයි අරිත වික්‍රමසිංහ පැවසී ය.
  • එම සාකච්ඡාවේ දි වැඩි දුරටත් අදහස් දක්වමින් අරිත පැවසුවේ එම වයසේ දී තමාගේ අදහස පවසාගැනිම පමණක් නොව ඒ කැමැත්ත, ආසක්ත භාවය හඳුන්වන්නේ කෙසේ ද යන්න පවා ඔහු දැන නොසිටි බවයි.
  • වයස පහළොව පමණ වන විට තමාගේ කැමැත්ත හෙවත් ආශාව රැඳී ඇත්තේ සම ලිංගිකත්වය කෙරෙහි බව තමා වටහාගත් බව හෙතෙම අවධාරණය කළේ ය.
අකුරු ප්‍රමාණය (Font Size):


ඔහු මෙම අදහස් පළ කළේ Lakvahini youtube නාලිකාව සමග කළ සාකච්ඡාවක දී ය.

එම සාකච්ඡාවේ දි වැඩි දුරටත් අදහස් දක්වමින් අරිත පැවසුවේ එම වයසේ දී තමාගේ අදහස පවසාගැනිම පමණක් නොව ඒ කැමැත්ත, ආසක්ත භාවය හඳුන්වන්නේ කෙසේ ද යන්න පවා ඔහු දැන නොසිටි බවයි.

වයස පහළොව පමණ වන විට තමාගේ කැමැත්ත හෙවත් ආශාව රැඳී ඇත්තේ සම ලිංගිකත්වය කෙරෙහි බව තමා වටහාගත් බව හෙතෙම අවධාරණය කළේ ය.

මතු පළ වන්නේ අරිත වික්‍රමසිංහ සිය අදහස් පළ කළ සම්පූර්ණ වීඩියෝව යි.

සාකච්ඡාව මෙහෙයවන ලද්දේ කවී වික්‍රමසිංහ විසිනි.


 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...