Red Alert
Showing page 1 of 8 (120 articles)

අඹේවෙල ඉඳන් තලවාකැලේට: රජයේ ඉඩම් කොල්ලය ගැන 'රෙඩ් ඇලට්' අනාවරණයක් !
*නුවරඑළියේ ඉඩම් කල්බදු ක්‍රමවේදය සහ විනිවිදභාවය පිළිබඳව මතු වන බරපතළ ප්‍රශ්නාවලිය

බිලියන ගණනක් ගිලදැමූ 'නෙවිල් ප්‍රනාන්දු' රෝහලට ගුවන් හමුදා මුර ? (RED ALERT වීඩියෝවක්)
හිමිකාරිත්වය 100% ක් භාණ්ඩාගාරයට: 2028 වන තෙක් මෙහෙයුම් වියදම් රජයෙන්.

LB ෆිනෑන්ස් පිලිපීනයට: දේශීය ප්‍රාග්ධනය පිටරට යෑම ආයෝජනයක්ද අවදානමක්ද? (රෙඩ් ඇලට් වීඩියෝවක් )
ඩොලර් හිඟයකදී එළියට යන ප්‍රාග්ධනය: පිලිපීන ව්‍යාපෘතියෙන් මතුවූ මූල්‍ය සංවාදය

මත්තල පාඩුව සහ එයාර්බස් ගනුදෙනුව: ගුවන් සේවා අර්බුදයේ ඇතුළාන්තය
දිනකට රුපියල් ලක්ෂ 70ක පාඩුවක් ලබන මත්තල සහ එයාර්බස් ගනුදෙනුවේ නීතිමය විමර්ශන කරළියට

දිනකට ලක්ෂ 70ක් ගිලදමන මත්තල 'සුදු අලියා' (රෙඩ් ඇලට් වීඩියෝවක්)
වසර 6ක මෙහෙයුම් පාඩුව බිලියන 39 පනී: විගණන වාර්තාවලින් හෙළි වූ මූල්‍ය අර්බුදය

කැසිනෝ පිටුපස හවාලා ජාලය: ශ්‍රී ලංකාවට ඩොලර් අහිමිවන අන්දම (රෙඩ් ඇලට් වීඩියෝවක්)
*දේශීය බැංකු පද්ධතිය මඟහරිමින් සිදුවන ඩිජිටල් සූදු ගනුදෙනු මැඩලීමට නව නියාමන යාන්ත්‍රණයක් ක්‍රියාත්මකයි

පොහොර ප්‍රසම්පාදනයේ බිලියන 1.8ක පාඩුවක් ගැන අල්ලස් කොමිසමට පැමිණිල්ලක්
නියමිත තොග නොලැබීමෙන් හදිසි මිලදී ගැනීම් කළ බවට ගොවි සම්මේලනයෙන් චෝදනා

කල්පිටියේ දූපත් 14ක් ගිලදැමූ සංචාරක මාෆියාව ! - (RED ALERT වීඩියෝවක්)
වසර 15ක ව්‍යාපෘති ප්‍රමාදය, ආදායම් හිඟ සහ පාරිසරික නියාමනය පිළිබඳ ප්‍රතිපත්තිමය අවධානයක්

ජාතික ආරක්ෂාවට මුවා වූ මහ දවල් මංකොල්ලය | මිග් (MiG) ගනුදෙනුවේ හැංගුණු ඇත්ත! (රෙඩ් ඇලට් වීඩියෝවක් )
ඩොලර් මිලියන 14.6ක ගනුදෙනුව සහ අතුරුදන් වූ මිලියන 7ක අභිරහස හෙළි කරගත් හැටි

කූඨ බැංකු හදාගෙන අසරණයන්ගේ සල්ලි ගිලින ඌවේ කුට්ටි ! -(රෙඩ් ඇලට් වීඩියෝවක්)
නීතියේ හිඩැස් සහ දේශපාලන බලය අස්සේ හැදෙන අනවසර මූල්‍ය ව්‍යාපාර

රුපියල් බිලියන 140ක තෙල් මාෆියාවද? භූගත ජලය සිඳින පාරිසරික බෝම්බය ද? (රෙඩ් ඇලට් වීඩියෝවක්)
වාර්ෂිකව රටින් පිටවන රුපියල් බිලියන 140ක විදේශ විනිමය ඉතිරි කර ගැනීමේ ආර්ථික ඉලක්කය

නීතිය ගිලදමන කොළඹ කොටස් වෙළෙඳපොළේ මෝරු !
*වෙළෙඳපොළ හැසිරවීම් සහ 'සමථ ක්‍රමවේද' (Compounding) පිළිබඳ නීතිමය යථාර්ථය*නව පනත යටතේ ආයෝජක විශ්වාසය තහවුරු කිරීමට ගෙන ඇති ක්‍රියාමාර්ග

NSB ඩොලර් මිලියන 9ක අදෘෂ්‍යමාන මංකොල්ලයක් ගැන කෝප් අවධානය
විදේශ සමාගමකට දුන් ණය පොලිය සමග ඩොලර් මිලියන 14 ඉක්මවයි - පනතේ සීමා පිළිබඳ විගණනයෙන් ප්‍රශ්න

ලාෆ්ස් එක්ක පරිස්සමින් ! - රෙඩ් ඇලට් විශේෂ වීඩියෝවක්
දේශීය බැංකු පද්ධතියේ ණය අවදානම සහ බලශක්ති වෙළෙඳපොළේ සමතුලිතතාව පිළිබඳ ආර්ථික විශ්ලේෂණයක්

රත්තරන් උකස් අර්බුදය සහ මහ බැංකුවේ 70% සීමාවේ ඇත්ත කතාව
*ස්ථාවරත්වයේ සංඛ්‍යාලේඛන මැද ගෘහස්ථ ආර්ථිකය රන් ආභරණ මත තැබූ බර සහ නව නියාමන ප්‍රතිපත්තිවල සැබෑ බලපෑම පිළිබඳ විමසුමක්

