BREAKING

Red Alert

Showing page 3 of 8 (120 articles)

රැකියා දසදහස් ගණනක් බිලිගන්නා ඇඟලුම් අර්බුදය (වීඩියෝ)
Red Alert

රැකියා දසදහස් ගණනක් බිලිගන්නා ඇඟලුම් අර්බුදය (වීඩියෝ)

*'හෙලා ඇපැරල්' සමාගමේ ඈවර වීම සහ ප්‍රමුඛ පෙළේ කර්මාන්තශාලා කිහිපයක් වැසී යාම හමුවේ රැකියා දහස් ගණනක් අවදානමේ

The Leaderabout 2 months ago
e-Motoring ඩිජිටල් මංකොල්ලය : RMV ලොක්කො දීපු සුපිරි ගේමක්! (වීඩියෝ )
Red Alert

e-Motoring ඩිජිටල් මංකොල්ලය : RMV ලොක්කො දීපු සුපිරි ගේමක්! (වීඩියෝ )

*ලියාපදිංචි දත්ත වෙනස් කිරීම් සහ බදු අහිමිවීම් සම්බන්ධයෙන් අල්ලස් කොමිසමෙන් සහ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් පූර්ණ විමර්ශන

The Leaderabout 2 months ago
අධිවේගී මාර්ග ටෙන්ඩර් ප්‍රසම්පාදනවල මූල්‍ය විෂමතා පිළිබඳව පුළුල් අවධානයක්!
Red Alert

අධිවේගී මාර්ග ටෙන්ඩර් ප්‍රසම්පාදනවල මූල්‍ය විෂමතා පිළිබඳව පුළුල් අවධානයක්!

මධ්‍යම සහ රුවන්පුර අධිවේගී මාර්ග ව්‍යාපෘතිවල තරඟකාරීත්වය සීමා වීමෙන් අතිවිශාල පිරිවැයක්

The Leaderabout 2 months ago
බදු බර ජනතාවට - සහනය ඔන්ලයින් සූදුවට: අරාජික වූ සූදු නියාමන පනතේ ඇතුළාන්තය!
Red Alert

බදු බර ජනතාවට - සහනය ඔන්ලයින් සූදුවට: අරාජික වූ සූදු නියාමන පනතේ ඇතුළාන්තය!

වසරකට බිලියන ගණනක ජාතික ධනයක් විදේශීය අන්තර්ජාල ජාවාරම්කරුවන්ට

The Leaderabout 2 months ago
එන්.ඩී.බී. බැංකුවේ බිලියන 13.2ක මහා මූල්‍ය වංචාව සහ මාධ්‍ය මුනිවත පිටුපස ඇති ඇත්ත!
Red Alert

එන්.ඩී.බී. බැංකුවේ බිලියන 13.2ක මහා මූල්‍ය වංචාව සහ මාධ්‍ය මුනිවත පිටුපස ඇති ඇත්ත!

මිලියන 380න් පටන්ගෙන බිලියන 13 දක්වා ගිය අභ්‍යන්තර මෙහෙයුම, විගණන අසාර්ථකත්වය සහ මහ බැංකුවේ නියාමන බිඳවැටීම

The Leaderabout 2 months ago
ගැම්මට පැදලා - ඇම්මට මැරෙන යතුරු පැදිකරුවෝ (වීඩියෝ )
Red Alert

ගැම්මට පැදලා - ඇම්මට මැරෙන යතුරු පැදිකරුවෝ (වීඩියෝ )

වසරකට යතුරුපැදිකරුවන් 800කට වැඩි පිරිසක් මියයාම හමුවේ ප්‍රමිතිගත හිස්වැසුම් භාවිතය සහ මාර්ග නීති සුරැකීමේ වැදගත්කම

The Leader2 months ago
දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ හොර ලේඛන ජාවාරම සහ යටගහන පරීක්ෂණ: 'සුපිළිපන්න රටක්' හදන්න කලින් බදු පද්ධතිය සුද්ධ කළ යුතු නැද්ද?
Red Alert

දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ හොර ලේඛන ජාවාරම සහ යටගහන පරීක්ෂණ: 'සුපිළිපන්න රටක්' හදන්න කලින් බදු පද්ධතිය සුද්ධ කළ යුතු නැද්ද?

*වංචනිකයන් රැකීමට දේශපාලන සහ ආගමික බලපෑම්: නීතිගරුක ව්‍යාපාරිකයන් අසරණ වන අයුරු අනාවරණය වෙයි

The Leader2 months ago
ඩොලර් 150 තෙල් බැරලය ලංකාව මිලට ගෙන ඇත්තේ ඩොලර් 286ටයි - HSBC ප්‍රධාන විධායක හෙළිදරව් කරයි
Red Alert

ඩොලර් 150 තෙල් බැරලය ලංකාව මිලට ගෙන ඇත්තේ ඩොලර් 286ටයි - HSBC ප්‍රධාන විධායක හෙළිදරව් කරයි

ලෝක වෙළඳපොලේ ඩොලර් සීයකට පමණ මිලදී ගත හැකි බොර තෙල් බැරලයක් ශ්‍රී ලාංකික ගැනුම්කරුවකු ඩොලර් 286ක් ගෙවා

The Leader6 months ago
මධ්‍යම අධිවේගී මාර්ග ටෙන්ඩරය - රු.බිලියන 90ක මංකොල්ලයක් ? : ජනාධිපතිගේ මැදිහත්වීමක් ඉල්ලයි
Red Alert

මධ්‍යම අධිවේගී මාර්ග ටෙන්ඩරය - රු.බිලියන 90ක මංකොල්ලයක් ? : ජනාධිපතිගේ මැදිහත්වීමක් ඉල්ලයි

මධ්‍යම අධිවේගී මාර්ග ව්‍යාපෘතියේ (CEP) 3 වන අදියරේ 2 වන කොටස සඳහා වන ලංසු කැඳවීමේ ක්‍රියාවලියට මැදිහත් වන ලෙස

The Leader8 months ago
Ceylon Ultrafinemill සමාගමට ස්ථිර වැට් (VAT) ලියාපදිංචිය ලබා දීමේදී සුවිශේෂී සැලකීමක් !
Red Alert

Ceylon Ultrafinemill සමාගමට ස්ථිර වැට් (VAT) ලියාපදිංචිය ලබා දීමේදී සුවිශේෂී සැලකීමක් !

වරප්‍රසාදිත සැලකීම් හමුවේ බදුගෙවන්නන්ගේ අයිතිවාසිකම් වෙනස් විය හැකිද?

The Leader8 months ago
යෝජිත නව බදු ක්‍රමයෙන් පොල්තෙල් වෙනුවට පාම් තෙල් කෑමට සිදු වෙයිද ?
Red Alert

යෝජිත නව බදු ක්‍රමයෙන් පොල්තෙල් වෙනුවට පාම් තෙල් කෑමට සිදු වෙයිද ?

* පාම් තෙල් සදහා වන බද්ද අඩුවෙයි. * පොල්තෙල් ආනයනය බද්ද ඉහල යයි.

The Leader8 months ago
දූෂණ විරෝධී කයියේ සහ කෙරුවාවේ වෙනස | Jayalathge Sunil Gamini
Red Alert

දූෂණ විරෝධී කයියේ සහ කෙරුවාවේ වෙනස | Jayalathge Sunil Gamini

පහුගිය ආණ්ඩුවල සිටි දේශපාලකයෝ සහ රාජ්‍ය ආයතනවල නිලධාරීන් සිදු කළ දූෂිත ක්‍රියාවන් ගැන ෆයිල් පිටින් උස්සාගෙනවිත් ජනතාව හමුවේ තැබූ අය අද ඉන්නේ ආණ්ඩුවේ ය.

The Leader10 months ago
ලාභ ලබන ලක්දිව ඉංජිනියරින් විකුණා දැමීමේ උත්සහයක් ගැන ඇමති බිමල් ට චෝදනා
Red Alert

ලාභ ලබන ලක්දිව ඉංජිනියරින් විකුණා දැමීමේ උත්සහයක් ගැන ඇමති බිමල් ට චෝදනා

රාජපක්ෂ පාලනයේ සහ එහිම දිගුවක් වූ රනිල් වික්‍රමසිංහ පාලනයේ දේශපාලකයින්ගේත් රාජ්‍ය අංශයේත් දූෂණය සහ නාස්තියට වැට බඳින බවට ප්‍රතිඥා දෙමින් බලයට පැමිණි ජාතික ජන බලවේගයේ ඉහළම පෙළේ නායකයින්ම දැන් දූෂණ, වංචාවලට කැස කවමින් සිටින බවට වත්මන් ආණ්ඩුව බලයට පත්කිරීමට ප්‍රබල දායකත්වයක් දුන් ඇතැම් රාජ්‍ය ආයතනවල සේවකයින් චෝදනා කරනවා.

The Leader10 months ago
ජනපතිගේ මහන්සිය වතුරේ... ඉලක්කය හාන්සියි...| කටුනායක ගුවන් තොටුපලේ දෙවැනි අදියරේ, දුෂණය දොරේ ගලයි
Red Alert

ජනපතිගේ මහන්සිය වතුරේ... ඉලක්කය හාන්සියි...| කටුනායක ගුවන් තොටුපලේ දෙවැනි අදියරේ, දුෂණය දොරේ ගලයි

නිවසේ ප්‍රධාන දොරටුව වස් දොස් රහිතව තබනුයේ, එහි වාස්තු ආදී අවුලක් වුවහොත් බලපාන්නේ ගෘහ මුලිකයාට යැයි ජනවහරේ සහ ජෝතිශ්‍යයයේ කතාවක් පවතින්නේ බැවිනි.

The Leader11 months ago
මන්නාරම සුළං බලාගාර කැබිනට් තීන්දුව : 'වචන හරඹයක් කර ජනතාව රවටන්න ආණ්ඩුව සූදානම් වෙනවා' - වසන්ත මුදලිගේ
Red Alert

මන්නාරම සුළං බලාගාර කැබිනට් තීන්දුව : 'වචන හරඹයක් කර ජනතාව රවටන්න ආණ්ඩුව සූදානම් වෙනවා' - වසන්ත මුදලිගේ

මන්නාරම සුළංවිදුලි බලාගාර ව්‍යාපෘතිය තවදුරටත් ක්‍රියාත්මක නොකරන්නේ යැයි පැවසුව ද ආණ්ඩුව, වචන හරඹයක් කර ජනතාව රැවටීමට සූදානම් වන්නේ යැයි ජන අරගල ව්‍යාපාරයේ ජාතික විධායක සභික වසන්ත මුදලිගේ පැවසී ය.

The Leader11 months ago