Red Alert
Showing page 4 of 8 (120 articles)

සුඛෝපභෝගී බස් ගනුදෙනුව ටෙන්ඩර් චෝදනා හේතුවෙන් විමර්ශනයට !
2025 අයවැය යටතේ සුඛෝපභෝගී කෙටි පාපුවරු සහිත බස් රථ 100ක් මිලදී ගැනීමේ රජයේ ප්‍රමුඛතම වැඩසටහනක්

බස් ටෙන්ඩර් මගඩිය දේශපාලන කුණාටුවක් !
කොළඹ කොටස් වෙළෙඳපොළේ දැවැන්ත ආන්දෝලනයක් ඇති කළ ප්‍රවාහන සමාගමේ කොටස් මිල ඉහළ යෑමේ සිදුවීම, මේ වන විට රාජ්‍ය මට්ටමේ අභ්‍යන්තර පරීක්ෂණයක් දක්වා වර්ධනය වී ඇති අතර, අදාළ ටෙන්ඩරය සකස් කළ රාජ්‍ය නිලධාරීන් දැඩි අර්බුදයකට ලක්ව ඇත.

ප්‍රවාහන ක්ෂේත්‍රයේ සමාගමක කොටස් මිලෙහි අස්වාභාවික ඉහළ යෑම - රාජ්‍ය ටෙන්ඩරයක් පිටුපස සැඟවුණු කුමන්ත්‍රණයක් පිළිබඳ සැකයක් !
පසුගිය සති කිහිපය තුළ, ශ්‍රී ලංකාවේ ප්‍රවාහන ක්ෂේත්‍රයේ ප්‍රමුඛ සමාගමක කොටස් මිල කොළඹ කොටස් වෙළෙඳපොළේ අසාමාන්‍ය ලෙස ඉහළ යෑම, ආයෝජකයින් සහ මූල්‍ය විශ්ලේෂකයින් අතර දැඩි කතාබහක් නිර්මාණය කර තිබේ.

ඇමති බලතල අතට අරන් වැලිකඩ OIC ට තග දාන බත්තරමුල්ල තරු පහේ හෝටලයේ චන්ඩියා ?
නාගරික සංවර්ධන අධිකාරියට අයත් බත්තරමුල්ල ප්‍රදේශයේ පිහිටි තරු පහේ හෝටලයක සභාපතිවරයාට එරෙහිව පොලිස් විමර්ශනයක් ආරම්භ කර තිබෙනවා.

රුසියාවේ 'ශ්‍රී ලංකා ශිෂ්‍ය මාෆියාවක්' - තුවාල ලැබූ සෙබළුන්ගේ පඩි පතටත් විදලා!
ශිෂ්‍ය වීසා මත රුසියාවට පැමිණ සිටින ශ්‍රී ලාංකිකයින් පිරිසක් එක් වී යුක්රේනයට එරෙහිව යුද වැදී තුවාල ලබා සිටින

පඩි පතත් අහිමි වූ ශ්‍රී ලාංකික සෙබලා රුසියාවේ දී මරා දමලාද? | Saroj Pathirana
යුක්‍රේනයට එරෙහිව යුද වැදීමට රුසියානු හමුදාවට බැඳුණ සුරංජිත් කරුණානායක රුසියානු හමුදා කඳවුරක සිට මොස්කව් නුවර බලා යාමට බස් රථයකට නැගුණේ මේ වසරේ ජුලි පළමුවෙනිදා.

ගල් අඟුරු ටෙන්ඩරය දූෂිතයෙකුට දෙන්න ප්‍රසම්පාදන නිර්නායක වෙනස් කළ හැටි පුබුදු ජාගොඩ හෙළි කරයි !
ලංකාවේ විදුලි ජනනය සඳහා අවශ්‍ය ගල් අඟුරු ආනයනය කිරීමේ ටෙන්ඩරය සුදුසුකම් නැති සමාගමකට ලබාදීමෙන්

X-Press Pearl: අධිකරණ නියෝගයක් නොතකා හැර ලංකාව එක්ක ගණුදෙණු කරන්න බෑ - හේමන්ත විතානගේ
* එක්ස්ප්‍රස් පර්ල් වන්දිය ගෙවන්නේ නෑ - නෞකා සමාගම කියන අතරවාරයේ සමාගමේ දේශීය නියෝජිතයා වන්දියෙන් ඩොලර් මිලියනයක් (මිලියන 250ක් වෙනුවට) ගෙවයි.

X-Press Pearl: රනිල්ට, නීතිපති දෙපාර්තමේන්තුවට සහ CID යට විවෘත ප්‍රශ්න පත්‍රයක් | Saroj Pathirana
1. ශ්‍රී ලංකාවේ විද්‍යාඥයින් 40 කට වැඩි පිරිසකගේ අදහස් සහ මීපා ආයතනය පත් කළ ත්‍රි-පුද්ගල නීති විශාරද කමිටුවේ නිර්දේශ පවා නොතකා හරිමින් එක්ස්ප්‍රස් පර්ල් ව්‍යසනය ගැන සිංගප්පූරුවේ නඩු පැවරුවේ ඇයි?

ආණ්ඩුවේ ගෑස් ටෙන්ඩර් මගඩියක්..?: දයාසිරි කරුණු හෙළි කරයි (වීඩියෝ)
ලාෆ් ගෑස් සමාගමේ කොටස් 40%ක් ව්‍යාපාරික ධම්මික පෙරේරා මිල දී ගෙන ඇති බවත්,

මාරයා සහ සමාගමේ නිපදවන සුමිහිරි පානය “මුතුරාජවෙල ස්පෙෂල්” - විශේෂ අනාවරණයක්
නියම පලතුරු යුෂ යොදා නිපදවන බව පවසමින් කුඩා පොලිතීන් පැකට් වශයෙන් රුපියල් තුන් සියය වැනි මිල ගණන් වලට බෙදා හරින “මුතුරාජවෙල ස්පෙෂල්” නම් නීති විරෝධී විෂ මත් පැන් විශේෂයක් මේ වන විට මුතුරාජවෙල තෙත් බිම ආශ්‍රිත ප්‍රදේශ රැසක ව්‍යාප්ත වෙමින් පවතී.

සියඹලාණ්ඩුවට වලංගු නැති ලංකා ආණ්ඩුවේ සුර්යය ගාස්තු සැලසුම
අනෙක් සුර්යය ජනන අධෛර්යමත් කර සියඹලාණ්ඩුව සුර්යය බල උද්‍යානයට විශේෂ සැලකිල්ලක් දක්වන්න මාලිමාණ්ඩුවේ විදුලි සැලසුම පිළිබඳ හෙළිදරව්වකි.

අධිකරණ සේවා කොමිසම රජය අපහසුතාවට පත්කිරීමේ කුමන්ත්‍රණයක ! - lankanewsweb අනාවරණයක්
අධිකරණ සේවා කොමිසම විසින් ලබාදී ඇති ස්ථාන මාරුවීම් සහ පත්වීම් කිහිපයක් හේතුවෙන් සමස්ත අධිකරණ ක්ෂේත්‍රයම තදබල කැළඹීමකට ලක්ව ඇති බව lankanewsweb වාර්තා කරයි.

ජිනීවා අභියෝගය හමුවේ ආණ්ඩුවේ මන්දගාමී ප්‍රතිචාරයක් !
* ජාතික සමගිය හා ප්‍රතිසන්ධාන කාර්යාලයේ සේවකයන් 11ක් , ජාතික ප්‍රතිපත්තිය හදන වගකීම ඔවුන්ට පවරලා...

කෝටි 10කට වැඩි මුදලක් වැයකළ මාදුරුඔය ව්‍යාපෘතිය අතරමඟ නවතලා
රුපියල් කෝටි 10කට අධික මුදලක් වැයකළ මාදුරුඔය සංවර්ධන ව්‍යාපෘතිය මේ වන විට අතරමඟ නවතා දමා තිබේ.

