Red Alert
Showing page 5 of 8 (120 articles)

මිලියන ගණනක වියදමින් ඉදිකර වනසතුන්ට වෙන්කළ බඩගමුවේ අරුම පුදුම වැසිකිලි ටික (වීඩියෝ)
කුරුණෑගල දඹුල්ල ප්‍රධාන මාර්ගයේ බඩගමුව රක්ෂිතය තුළ ඉදිකර ඇති වැසිකිළ පද්ධතිය වසර ගණනාවක් පුරා වසා දමා ඇතැයි මාධ්‍යවේදී නුවන් ජූඩ් ලියනගේ අනාවරණය කරයි.

දුම්රිය අබලි යකඩ හොර පාරෙන් යවන සූදානමක්?
දුම්රිය දෙපාර්තමේන්තුව සතු භාවිතයෙන් ඉවත් කළ දුම්රිය මැදිරි ඇතුළු අබලි යකඩ මෙට්‍රික් ටොන් 6,000ක් පමණ ටෙන්ඩර් පටිපාටියෙන් බැහැරව ප්‍රධාන පෙළේ යකඩ සමාගම් දෙකකට පිරිනැමීමට ඉහළ පෙළේ නිලධාරීන් පිරිසක් උත්සාහ දරන බව දුම්රිය දෙපාර්තමේන්තු ආරංචි මාර්ග පවසයි.

ලංකාණ්ඩුවේ තිබූ හොඳම ඩීජිටල් ව්‍යාපෘතිය ඇන හිටියි ! - සමාගම් රෙජිස්ටාර් දෙපාර්තමේන්තුව කොට උඩ !!
2018 සිට මෑතක් දක්වා ශ්‍රී ලංකාවේ සමාගම් සංස්ථාගත කිරීම සම්පූර්ණයෙන් ම පද්ධතියක් හරහා ඉතා හොඳින් ක්‍රියාත්මක විය.

ඉන්දීය සමාගමකට පැවරූ ඩිජිටල් හැඳුනුම්පත් ව්‍යාපෘතියේ විසඳා ගත යුතු ගැටලු 22 ක් ; e–NIC ව්‍යාපෘතියේ වැ.බ. අධ්‍යක්ෂගෙන් ඩිජිටල් ආර්ථික ලේකම්ට ලිපියක්
ඉන්දියාවේ සුහුරු රාජ්‍යකරණය සඳහා වන ජාතික ආයතනය (NIGS) හරහා මේ වනවිට කළමනාකරණය කෙරෙන ශ්‍රී ලංකා අනන්‍ය ඩිජිටල් හැඳුනුම්පත (SL – UDI) ව්‍යාපෘතිය සඳහා වන ටෙන්ඩර් ක්‍රියාවලිය හේතුවෙන් නිරාකරණය කරගත යුතු වැදගත් කරුණු 22 ක් පිළිබඳව විමසා e – NIC ව්‍යාපෘතියේ වැඩබලන අධ්‍යක්ෂ පී.ටී.ජී. පෙරේරා ඩිජිටල් ආර්ථික අමාත්‍යාංශයේ ලේකම්වරයා වෙත ලිපියක් යොමුකර ඇත.

ආගමන විගමන ආරක්ෂක සහයෙන් චීන මාෆියාව ලංකාව අල්ලයි ! - සිළුමිණ
කාම්බෝජය, ලාඕසය සහ මියන්මාරය ඇතුළත් කුප්‍රකට රන් ත්‍රිකෝණයේ මෙන් ශ්‍රී ලංකාවේ දළ දේශීය නිෂ්පාදිතයේ සැලකිය යුතු ප්‍රමාණයක් අත්පත් කරගැනීමේ චීන ජාතිකයන්ගේ පුළුල් මෙහෙයුමක් සම්බන්ධයෙන් ආණ්ඩුවේ දැඩි අවධානය යොමු වී තිබේ.

'සිටි ඔෆ් ඩ්‍රිම්ස් ශ්‍රී ලංකා' කැසිනෝ ශාලාව ආරම්භ කිරීමට අනුමැතිය දුන්නේ කව්ද ?
'සිටි ඔෆ් ඩ්‍රිම්ස් ශ්‍රී ලංකා' ( City of Dreams Sri Lanka) තරු හෝටල් සංකීර්ණයේ කැසිනෝ ශාලාවක් ආරම්භ කිරීම තහනම් කර තිබියදී, එය නැවත ආරම්භ කිරීමට අවසර දුන්නේ කවුරුන්දැයි වහාම සොයා බලන්නයි ඇතැම් පාර්ශ්වයන් විසින් අධිකරණයේ පිහිට පැතීමට සූදානම් වෙමින් පවතී .

රටම රවට්ටන මහා කුමන්ත්‍රණයක් | SLVLOG POD TALKS
විදුලි බලමණ්ලයෙහි අඛණ්ඩතාව පවත්වාගෙන යෑමට (වඳුරකු පැන්න සැණින් විදුලිය විසන්ධි නොවීමට) නම් දැවැන්ත ආයෝජනයක් අවශ්‍යශ බව මේ වන විට: රතු පැහැය, ගුරු පැහැය හෝ කොළ පැහැය හෝ දක්ෂිණාංශික සහ වාමාංශික යනාදි භේදයකින් තොරව සියලු දෙනා පිළිගන්නා කාරණයක් යැයි Advocata ආයතනයේ ප්‍රධාන විධායක, ආර්ථික විශ්ලේෂක ධනනාත් ප්‍රනාන්දු පැවසී ය.

සියවසේ මහා හොරකම හෙවත් 'කිරි හරක් ව්‍යාපෘතිය' ගැන නොකියපු කතාවක් !
සියවසේ මහා හොරකම හෙවත් “කිරි හරක් ව්‍යාපෘතිය” ගැන මාධ්‍ය රැසක අරුම පුදුම වාර්තා පළවි තිබේ.

විශේෂඥ වෛද්‍යවරිය අත්අඩංගුවට ගැනීමේ නොපෙනෙන කතාව
විශේෂඥ වෛද්‍ය මහේෂි විජේරත්න අත්අඩංගුවට ගැනීම ආන්දෝලනාත්මක සිදුවීමකි.

සුරාබදු ඩිජිටල්කරණයට නිලධාරිවාදයකින් ‘බාලගිරි’ !
රජයට බදු ආදායම ඉහළ නංවා ගැනීම සඳහා අත්‍යවශ්‍ය කාරණයක්ව පවතින සුරාබදු දෙපාර්තමේන්තුවේ ආදායම් පරිපාලනය ඩිජිටල් කිරීම සඳහා සිදුකරන ප්‍රසම්පාදන ක්‍රියාවලිය කිසිදු පැහැදිලි හේතුවක් නොමැතිව නිලධාරීන් කිහිපදෙනකුගේ අවශ්‍යතාවය මත කල්දමමින් සිටින බවට වාර්තා වේ.

නොගෙනා කිරි ගවයන් 15000කට කෝටි 211ක් පිනට දීලා !
ග්‍රාමීය ආර්ථික අමාත්‍යාංශය කිරි ගවයන් 15000ක් ආනයනය කිරීමට අදාළව ගෙවන ලද කෝටි 211 ක මුදලක් අය කරගැනීමට කටයුතු නොකිරීම

තෙල් පිරිපහදුවේ අභිලාෂය හොටෙල් ලොබියේදී සාකච්ඡාවට : වගන්ති වෙනස් කිරීම සදහා නිලධාරීන්ට ලංසු තියයි
රටේ බලශක්ති අනාගතය තරු පහේ හොටෙල් ලොබියකදී තීරණය කරන ස්ථානය දක්වා දැන් රට පත්ව ඇත්තේය. ජාවාරමේ ස්වරූපය එතරම්ම දරුණුය. වසර ගණනාවක් නොකා නොබී සිටි අයෙක් සේ මේ ජාවාරම්කරුවෝ වැඩේට කෑදරය.

පතුරම් තොගයක් විකිණීමේ උත්සාහය නිසා ශ්‍රී ලංකා-රුසියානු සම්බන්ධතා බිඳ වැටීමේ අනතුරක් !
ශ්‍රී ලංකාව සතුව පවතින පාවිච්චි නොකළ විශාල පතුරම් තොගයක් යුරෝපා රටකට විකීමට දරන උත්සාහය සම්බන්ධයෙන් රුසියානු බලධාරීන් ශ්‍රී ලංකා රජය වෙත රාජ්‍ය තාන්ත්‍රීක මට්ටමින් සිය බරපතල කනස්සල්ල පළකර ඇතැයි වාර්තාවේ.

CT, MRI පරීක්ෂණ වාර්තා වල ඩිජිටල් පිටපත් පරීක්ෂා කිරීමේ නව පද්ධතිය (PACS) ස්ථාපිත කිරීමේ දී මූල්‍ය අක්‍රමිකතා
2019 වර්ෂයේ CT, MRI පරීක්ෂණ වාර්තාවල ඩිජිටල් පිටපත් පරීක්ෂා කිරීමේ නව පද්ධතිය (PACS පද්ධතිය) ස්ථාපිත කිරීමේ දී සිදු වූ මූල්‍ය අක්‍රමිකතා

ෂාපි දඬු කදේ ගැසූ වඳ සැත්කම් නාට්ටියේ අධ්‍යක්ෂකලා හොරණැකරුවෝ දැන් ලොකු පොරවල්! | ලොකු කුමා
දොස්තර ෂාපි සිංහල බෞද්ධ මව්වරුන් 4000ක් වඳ කිරීමේ චෝදනාවෙන් පසුගියදා නිදහස් විය.

