BREAKING

Red Alert

Showing page 7 of 8 (120 articles)

කෝටි 3ක පොල්ලක් තැබූ සමාගමට මැනිං මාර්කට් රථගාල දීලා !
Red Alert

කෝටි 3ක පොල්ලක් තැබූ සමාගමට මැනිං මාර්කට් රථගාල දීලා !

පෑලියගොඩ නව මැනිං වෙළෙඳපොළ රථගාල පවත්වාගෙන යාම සඳහා ටෙන්ඩරය ලබා ගෙන ඇත්තේ, පිටකොටුව පැරණි මැනිං වෙළෙඳපොළ රථගාල පවත්වාගෙන යාම වෙනුවෙන් නාගරික සංවර්ධන අධිකාරියට රුපියල් ලක්ෂ තුන්සියයක් ගෙවිය යුතු පුද්ගලයකුට අයත් සමාගමක් බව පාරිභෝගික අයිතීන් සුරැකීමේ ජාතික ව්‍යාපාරය පවසයි.

The Leaderover 1 year ago
ගුවන්තොටුපල 2වන පර්යන්තය ටෙන්ඩරය : දූෂණයට විරුද්ධ ව පත් වූ ආණ්ඩුවත් දූෂණයට අත වනයි ද?
Red Alert

ගුවන්තොටුපල 2වන පර්යන්තය ටෙන්ඩරය : දූෂණයට විරුද්ධ ව පත් වූ ආණ්ඩුවත් දූෂණයට අත වනයි ද?

නව දූෂණයෙන් තොර පාලනයක් සඳහා පත්වූ ආණ්ඩුව යටතේත් සිදුවන්න යන විශාල ටෙන්ඩර් මගඩියේ කළු පැල්ලම මාලිමාව නමට ලියැවෙයි ද?

The Leaderover 1 year ago
ප්‍රධාන පෙළේ ලංවිම නිලධාරින් 45කගේ නිවෙස්වලට ලොකු සමාගම් කිහිපයකින් සෝලා අල්ලස්
Red Alert

ප්‍රධාන පෙළේ ලංවිම නිලධාරින් 45කගේ නිවෙස්වලට ලොකු සමාගම් කිහිපයකින් සෝලා අල්ලස්

* DGMලා, AGMලා, ප්‍රධාන ඉංජිනේරුවෝ සහ හිටපු සභාපතිවරු දෙදෙනෙකුත් ඒ අතර

The Leaderover 1 year ago
ඉන්දියාවෙන් බස් රථ මිලදී ගැනීම : මිලියන 3000ක පාඩුවක් විගණන වාර්තාවකින් හෙළි වේ
Red Alert

ඉන්දියාවෙන් බස් රථ මිලදී ගැනීම : මිලියන 3000ක පාඩුවක් විගණන වාර්තාවකින් හෙළි වේ

විද්‍යාත්මක පදනමකින් හා අවශ්‍යතා විශ්ලේෂණයකින් තොරව ඉන්දියාවෙන් බස් රථ මිලදී ගැනීම හේතුවෙන් රුපියල් මිලියන 3010ක් අමතරව ගෙවීමට සිදුව ඇතැයි අනාවරණය වී තිබේ.

The Leaderover 1 year ago
බිලියන 3.5ක පුනර්ජනනීය ආයෝජන හකුලා දැමීමේ ලංවිම මාෆියාවේ ඇත්ත - නැත්ත මෙන්න
Red Alert

බිලියන 3.5ක පුනර්ජනනීය ආයෝජන හකුලා දැමීමේ ලංවිම මාෆියාවේ ඇත්ත - නැත්ත මෙන්න

පුනර්ජනනීය බලශක්තියෙන් බල ගැන්වූ ශ්‍රී ලංකාව පිළිබදව සුබවාදී සිහිනය මේ රටේ වියත් ජන සමාජය තුළ පැළපදියම් වන්නේ හේතු දෙකක් මුඛ්‍ය කර ගනිමිනි.

The Leaderover 1 year ago
විගණනයට කොලේ වහලා පේරාදෙණියේ දේශකයින් අනූ දෙදෙනෙකුට කෝටි 33ක් ගෙවලා !
Red Alert

විගණනයට කොලේ වහලා පේරාදෙණියේ දේශකයින් අනූ දෙදෙනෙකුට කෝටි 33ක් ගෙවලා !

පේරාදෙණි විශ්ව විද්‍යාලයේ විද්‍යා පීඨයේ දේශකවරුන් අනූ දෙදෙනෙකුට 2023 වර්ෂයේදී කෝටි 33 කට වැටුප් හා දීමනා ගෙවා තිබුණත් ඔවුන් ඉටුකළ රාජකාරී තහවුරු කිරීමට අවශ්‍ය තොරතුරු කිසිවක් විගණනයට ඉදිරිපත් නොකෙරුණු බව ජාතික විගණන කාර්යාලය නිකුත් කළ අලුත්ම වාර්තාවක සඳහන්වේ.

The Leaderover 1 year ago
දේශීය ආදායමේ සහ මුදල් අමාත්‍යංශයේ හොර කල්ලිය ලස්සන රට හදන්න ඉඩ දෙන්නෙ නෑ
Red Alert

දේශීය ආදායමේ සහ මුදල් අමාත්‍යංශයේ හොර කල්ලිය ලස්සන රට හදන්න ඉඩ දෙන්නෙ නෑ

පිරිසිදු ශ්‍රී ලංකාවක් යනු අපගේ අලුත්ම සිහිනයයි. එය සැබෑ කර ගැනීමට සියලුදෙනා කැපවී කටයුතු කළ යුතුය. සිහින දකින ලස්සන රට නිර්මාණය කිරීමට පුරෝගාමියා ලෙස දුෂණයෙන් තොර, විනිවිදභාවයන් යුතු රාජ්‍ය සේවයකට ක්‍රියා කළ හැකි ය.

The Leaderover 1 year ago
එෆ්.සී.අයි.ඩී. පත්‍රිකාවෙන් හෙළිවූ මිග්-27 ගනුදෙනුවේ සුලමුල
Red Alert

එෆ්.සී.අයි.ඩී. පත්‍රිකාවෙන් හෙළිවූ මිග්-27 ගනුදෙනුවේ සුලමුල

ශ්‍රී ලංකාවේ දේශපාලන භූ දර්ශනයේ ඔප දැමූ කොරිඩෝව පිටුපස ඇත්තේ බලයේ සහ බලපෑමේ වංකගිරියකි.

The Leaderover 1 year ago
නීතිපතිවරු නීතිය නවපු හැටි : 'X-Press Pearl' සිංගප්පූරු නඩුව තවමත් ආරම්භ වී නෑ! (වීඩියෝ)
Red Alert

නීතිපතිවරු නීතිය නවපු හැටි : 'X-Press Pearl' සිංගප්පූරු නඩුව තවමත් ආරම්භ වී නෑ! (වීඩියෝ)

මම හිතන්නේ එතෙක් මෙතෙක් නීතිපතිවරයෙක් ලංකාවට කරපු ලොකුම හානිය තමයි X- Press Pearl නැව කරපු විනාශය සම්බන්ධයෙන් වන්දි ඉල්ලීමේ නඩුව පැවරීම දිගින් දිගටම ප්‍රමාද කරලා අන්තිමට සිංගප්පූරුවේ නඩු පැවරීම.

The Leaderover 1 year ago
අපේක්ෂා රෝහලට දන් දුන් කෝටි 40 ක් පුස්කයි
Red Alert

අපේක්ෂා රෝහලට දන් දුන් කෝටි 40 ක් පුස්කයි

මහරගම අපේක්ෂා රෝහල සඳහාවූ පරිත්‍යාග ගිණුමේ තිබූ රුපියල් කෝටි හතළිහක අරමුදල් 2022 හා 2023 වර්ෂයන්හිදී කිසිදු ඵලදායි කාර්යයක් සඳහා භාවිත කර නොතිබූ බව ජාතික විගණන කාර්යාලය නිකුත් කළ අලුත්ම වාර්තාවක සඳහන් වේ.

The Leaderover 1 year ago
ලංකා බැංකුවේ ජ්‍යෙෂ්ඨයින් කපා කනිෂ්ඨයින් ඉහල පුටුවලට ?
Red Alert

ලංකා බැංකුවේ ජ්‍යෙෂ්ඨයින් කපා කනිෂ්ඨයින් ඉහල පුටුවලට ?

ලංකා බැංකුවේ ඉහළ කලමණාකාරිත්වයේ ඇතැම් නිලධාරීන්ගේ දුෂණ අක්‍රමිකතා සම්බන්ධයෙන් ලැබී තිබෙන පැමිණිළි ගනනාවක් සම්බන්ධයෙන්

The Leaderover 1 year ago
ප්‍රධාන පෙලේ පොල්තෙල් ආනයනකරුවකුට බදු නොගෙවා ලිස්සා යාමට පාර කපලා ! - රුපියල් බිලියන 5 ක බදු වංචාවක් !!
Red Alert

ප්‍රධාන පෙලේ පොල්තෙල් ආනයනකරුවකුට බදු නොගෙවා ලිස්සා යාමට පාර කපලා ! - රුපියල් බිලියන 5 ක බදු වංචාවක් !!

ප්‍රධාන පොල්තෙල් ආනයනකරුවෙකුට බදු නොගෙවා ලිස්සා යාමේ අවස්ථාව රනිල් වික්‍රමසිංහ රජය විසින් සලසා දී තිබෙන බව 'සන්ඩේ ටයිම්ස්' පුවත්පත වාර්තා කරයි.

The Leaderover 1 year ago
ජල බෝතල් සමාගම් 33ක් තත්ත්ව පරික්ෂාව මගහැරලා
Red Alert

ජල බෝතල් සමාගම් 33ක් තත්ත්ව පරික්ෂාව මගහැරලා

ස්වභාවික ජල උල්පත් හෝ භූගත ජලය සිය නිෂ්පාදන සඳහා යොදා ගන්නා ආයතන හා පුද්ගලයෝ සෑම මාස හයකට වරක් එම ජල මූලාශ්‍රයේ ජලය රජයේ පිළිගත් රසායනාගාරයකින් පරීක්ෂා කරවා ගත යුතු බවට වන නියමය නොසලකා හරිමින් සිටිති.

The Leaderover 1 year ago
අසාධු ලේඛනගත සමාගමකට කෝටි 4ක බෙහෙත් ටෙන්ඩරයක් ?
Red Alert

අසාධු ලේඛනගත සමාගමකට කෝටි 4ක බෙහෙත් ටෙන්ඩරයක් ?

‘ක්ලොර්හෙක්සීඩීන්’ නම් මුඛය පිරිසිදු කිරීමට භාවිතා කරන විෂබීජ නාශක දියර බෝතල් 270,000 ක් මිලදීගැනීමට රුපියල් මිලියන 37කට

The Leaderover 1 year ago
බරපතළ ටෙන්ඩර් ගනුදෙනුවක් ගැන හෙළිදරව්වක්
Red Alert

බරපතළ ටෙන්ඩර් ගනුදෙනුවක් ගැන හෙළිදරව්වක්

රෝගින්ගේ මුඛය පිරිසිඳු කිරීම සඳහා භාවිත කරන විශබීජ නාශක බෝතල් ගෙන්වීමක් සඳහා,

The Leaderover 1 year ago