Red Alert
Showing page 2 of 8 (120 articles)

මාස් අරන් අමාලියන් රට පනි ! - ඇඟලුම් ක්ෂේත්‍රයේ ගෝලීය හැරවුම සහ දේශීය යථාර්ථය
*පිරිවැය පීඩනය සහ විදෙස් ආයෝජන ප්‍රවණතා හමුවේ දේශීය නිෂ්පාදන දාමය ශක්තිමත් කිරීමේ තීරණාත්මක කාලවකවානුවක්

NDB මූල්‍ය අක්‍රමිකතාව: අරමුදල් සුරක්ෂිතතාව සහ නියාමන ක්‍රියාවලිය පිළිබඳ පුළුල් විමර්ශනයක්
අභ්‍යන්තර ගිණුම් හරහා සිදුවූ රුපියල් බිලියන 13.2ක අලාභය, නීතිමය පියවර සහ බැංකු පද්ධතියේ විගණන අධීක්ෂණය

MAS ඉන්දියාවට යද්දී ලංකාවේ ඇඟලුම් කර්මාන්තයට මොකද වෙන්නේ?
ඩොලර් මිලියන 93ක තමිල්නාඩු ව්‍යාප්තිය සහ තුල්හිරිය ප්‍රතිව්‍යුහගත කිරීමේ ඇත්ත කතාව

ට්‍රිලියන 4.9ක සේවක අරමුදලට අලුත් පනතක්: ඇත්තටම වෙන්න යන්නේ කුමක්ද?
සේවායෝජක පැහැරහැරීම්වලට එරෙහිව දැඩි දණ්ඩ නීති ගෙනෙන අතරේ පාලන ව්‍යුහය ගැන කම්කරු පාර්ශ්වයෙන් මතු වන ගැටලු

කොටස් වෙළෙඳපොළේ 'ඩිජිටල් හොරු' සහ මහජන මුදලට එල්ලවන මාරක අවදානම
*අතීත 'Pump & Dump' වංචාවල සිට Wealth Trust සහ විදේශ සම්පත් දෙපාර්තමේන්තුවේ සිදුවීම් දක්වා විකාශනය වූ මූල්‍ය අර්බුද

හෝටලයක් මුවාවෙන් කටුනායක ගිලගන්නා සිමෙන්ති කම්හලක් (වීඩියෝ )
හෝටලයක් සඳහා ලබාගත් අනුමැතියක් සිමෙන්ති කම්හලක් දක්වා සංශෝධනය වීම සහ ඊට අදාළ ලේඛනවල නීත්‍යානුකූලභාවය පිළිබඳව ප්‍රශ්න මතුවේ.

කලා ප්‍රසංග මුවාවෙන් සිදුවන සංවිධානාත්මක වීසා ජාවාරම ගැන ජාත්‍යන්තර අවධානය
විනෝදාස්වාදන වීසා (Temporary Activity Visa) ක්‍රමවේදය අවභාවිත කරමින් මිනිස් ජාවාරම් ජාලයක් ක්‍රියාත්මක වන බවට තොරතුරු.

කොටස් වෙළඳපළේ කෝටි 18 ක රහස් ගනුදෙනුව: නීතිය නැමුණේ කාටද?
ඉතිහාසයේ දැවැන්තම සමථ ගෙවීම සිදුවෙද්දී වරද කළ ආයෝජකයාගේ නම තවමත් රහසක්

පිකෝ ට්‍රේල් අර්බුදයේ ඇතුළාන්තය: ජාත්‍යන්තර සම්පතක් රැකගැනීමට ජනාධිපති ප්‍රඥප්තියක් ඉල්ලයි
*නිර්මාතෘ මිගෙල් කුනාට් ඉල්ලා අස්වෙමින් කළ ආන්දෝලනාත්මක අනාවරණය

ට්‍රිලියනයේ බදු මංකොල්ලයේ ඩිජිටල් විගඩම | Red Allert වීඩියෝවක්
බදු ආදායම් වර්ධනය, ඩිජිටල්කරණයේ බාධා සහ අවිධිමත් ආර්ථිකයේ අභියෝගය පිළිබඳ පුළුල් විමසුමක්

රුපියල් 15,000ක ණය ආරවුලට ශ්‍රේෂ්ඨාධිකරණයෙන් වසර 20කට පසු තීන්දුවක් (රෙඩ් ඇලට් වීඩියෝවක්)
සුළු ආරවුල් අධිකරණයට යාමෙන් නාස්ති වන කාලය හා මහජන ධනය ගැන සංවාදයක්

ඇඹිලිපිටිය ඒස් පවර් ගනුදෙනුව ගැන පුළුල් වෝහාරික විගණනයක් !
හදිසි විදුලි මිලදී ගැනීම් මුවාවෙන් ඩොලර් මිලියන ගණනක අමතර ප්‍රතිලාභ ගෙවීම ගැන කෝප් කමිටුවේ අවධානය

මූල්‍ය ත්‍රස්තවාදී ඩිජිටල් මංකොල්ලයක් ! (වීඩියෝ )
ව්‍යාජ සමාගම් 105ක් සහ බැංකු ගිණුම් 227ක් යොදාගනිමින් සිදුවූ දැවැන්ත විදේශ විනිමය කාන්දුව පිළිබඳ පූර්ණ පරීක්ෂණ

ගායකයා කම්කරුවෙක්ද ? කලාවේ හිමිකම කාටද ? - (වීඩියෝ)
*ක්ලැරන්ස් විජේවර්ධන ශ්‍රේෂ්ඨාධිකරණ නඩු තීන්දුව සහ ඩිජිටල් යුගයේ ගායක-නිර්මාණකරුවන්ගේ අයිතිවාසිකම් පිළිබඳ අර්බුදය

රටේ නීතියටත් උඩින් ගිය 'ලංකා බෙටින් ලීගයේ' අලුත්ම සෙල්ලම ! (වීඩියෝ)
*තහනම් සූදු ආයතන 'ක්‍රීඩා පුවත් අඩවි' ලෙස පෙනී සිටිමින් ප්‍රධාන අනුග්‍රාහකයන් ලෙස කණ්ඩායම්වල ලාංචන ප්‍රචාරය කිරීමේ තත්ත්වයක්

