පරිසර
Showing page 1 of 8 (107 articles)

වසර 100කට පසු විද්‍යාඥයන් සොයාගත් අමුතුම පෙන්ගුයින් විශේෂය
*ජාන පරීක්ෂාවෙන් හෙළි වූ ජෙන්ටූ පෙන්ගුයින් රහස: තනි විශේෂය වෙනම කුල 4කට බෙදෙයි

මහාඔය හක්කපටස් උගුලකට හසුවූ යොවුන් අලියා මරුට
දින ගණනාවක් ආහාර හා ජලය අහිමිව විඳවූ ඛේදවාචකයක් ගැන වනජීවී විමර්ශන

නියඟය හමුවේ වනජීවී පිපාසය නිවන්නට යාලට තාවකාලික නිවාඩුවක්
සතුන්ගේ ජීවිතාරක්ෂාව මුල්කර ගනිමින් කලාප 1 සහ 2 මසකට සංචාරකයන්ට වැසේ

කොරල් පර හෙවත් සාගරයේ වැසි වනාන්තර වැනසී යාමේ ඛේදවාචකය | රීටා ජෙනට් පෙරේරා
*සාගර උණුසුම හමුවේ නැවත නැවතත් සුදුමැලි වන කොරල් පරවලට සුවපත් වීමට ඇති කාලය අහිමි වීම, මුහුදු ජීවීන්ට පමණක් නොව මිනිසාගේ ආහාර සුරක්ෂිතතාවට හා වෙරළ ආරක්ෂාවට ද එල්ල කරන්නේ දැවැන්ත අනතුරකි.

කටුනායක ගුවන්තොටුපළ දෙවන අදියරටත් තර්ජනයක් වූ ලියනගෙමුල්ලේ සිමෙන්ති කම්හල ගැන පාර්ලිමේන්තුවේදීත් හෙළිදරව්වක්
හෝටල් ව්‍යාපෘතියක මුවාවෙන් සිදුවන ඉදිකිරීමක් බවට ප්‍රදේශවාසීන් සහ විපක්ෂයෙන් චෝදනා; එන්ජින් ක්‍රියාකාරීත්වයට සහ ගුවන් මගීන්ට සිදුවන බලපෑම් ගැන විශේෂඥ අනතුරු ඇඟවීම්

අලි-මිනිස් ගැටුමට තාක්ෂණික විසඳුමක්: වන අලි 60කට නවීන රේඩියෝ කරපටි
කෙන්යානු විශේෂඥ දැනුම සමඟින් 'Misavanah' මෘදුකාංගය භාවිතයට වනජීවී නිලධාරීන්ට ප්‍රායෝගික පුහුණුවක්

කාලගුණ අනාවැකි කියන්න චීනයෙන් සුපිරි AI තාක්ෂණයක්!
සාම්ප්‍රදායික සුපිරි පරිගණක පරයා යන චීනයේ 'Fengwu', 'Pangu' සහ 'Fuxi' AI කාලගුණ නිරීක්ෂණ මාදිලි

පුත්තලමේ කඩොලාන පද්ධති 08ක් නව රක්ෂිත ලෙස ප්‍රකාශයට: 'කඩොලානට දලුලන්න ඉඩදෙන්න' වැඩසටහන ඇරඹේ!
*ජගත් කඩොලාන දිනයට සමගාමීව හෙක්ටයාර් 162කට අධික භූමි ප්‍රමාණයක් අලුතින් ගැසට් කිරීමට පරිසර අමාත්‍යාංශය සැරසෙයි

කඩොලාන මරණයට නියම කළ සිමෙන්ති සිහිනය! - ලියනගෙමුල්ල කඩොලාන අනතුරේ | Chaminda Karunarathne
කඩොලාන යනු ගොඩබිම හා සාගරය අතර පිහිටි අතිරමණීය පරිසර පද්ධතියකි.මෙම කඩොලාන පරිසර පද්ධතිය දුර්ලභය. ඉස්සන්,කකුළුවන් වැනි සතුන්ට ජීවය සපයනවා මෙන්ම පෘථිවි

කොන්ක්‍රීට් වනාන්තර මැද ලංකාවේ නගර මාරාන්තික රස්නයක! 'නාගරික වනාන්තර' හදිසි යටිතල පහසුකම් ලැයිස්තුවට ගන්නැයි නියෝග
"හුදෙක් පැළයක් හිටවා ෆොටෝ ගැසීමෙන් දේශගුණික විපර්යාස පාලනය කළ නොහැක" - නගරවල උෂ්ණත්වය ඉහළ යාම සහ හදිසි ගංවතුර අවදානම වැළැක්වීමට දිගුකාලීන ප්‍රතිපත්තිමය අරමුදල් වෙන්කිරීමේ දැඩි අවශ්‍යතාවක්

ඉදිරියේ එන දරුණු නියඟය දෙස 'බකං නිලාගෙන' හිඳිමු ද? | නිරංජන් චාමින්ද කරුණාතිලක
මේ වසර මැද භාගයේ සිට සිදු විය හැකි මහා බරපතළ කාලගුණික විපර්යාසයක් පිළිබඳ මේ වන විට මුළු ලොවම කතා කරන්නට පටන් ගෙන තිබේ.

මන්නාරමේ සංචාරක පක්ෂීන්ට විදුලි රැහැන් මරුවැලක් වෙයි
මන්නාරමේ වෙරළබඩ තෙත් බිම් මතින් දහස් ගණනින් පියාසර කරන සියුම් රෝස පැහැති ‘මහා සියක්කාරයන්’ (Greater Flamingos) දැකබලා ගැනීම ශ්‍රී ලංකාවේ වනජීවී සංචාරක ක්ෂේත්‍රයේ වඩාත්ම ආකර්ෂණීය දසුනකි.

ඩේවිඩ් ඇටෙන්බරෝ ට සීයයි
සොබාදම පිලිබඳ ලොව අතිශය ජව සම්පන්න සහ විශ්වසනීය හඬ පෞරුෂය හිමි බ්‍රිතාන්‍ය ජාතික ඩේවිඩ් ඇටෙන්බරෝ මෙම සිකුරාදා (8), 100 වන ජන්ම දිනය සමරන්නේය.

අලි මිනිස් ගැටලුව ගැන වන ජීවී අධ්‍යක්ෂ ජනරාල්ට නියෝගයක්
අලි මිනිස් ගැටුම් අවම කිරීම සඳහා නීති විරෝධී ලෙස ඉදිකර තිබු විදුලි වැටවල් ඉවත් කිරීම ඇතුළුව මෙතෙක් ගෙන ඇති ක්‍රියාමාර්ග

අලි මිනිස් ගැටුම උග්‍ර අතට ! - පරිසර අමාත්‍ය ධම්මික පටබැඳි
දිට්වා සුළි කුණාටුවත් සමග අලි වැට බිඳ වැටීම හේතුවෙන් අලි මිනිස් ගැටුම උත්සන්න වී ඇතැයි, පරිසර අමාත්‍ය ධම්මික පටබැඳි පවසයි.

