BREAKING

පරිසර

Showing page 2 of 8 (107 articles)

‘ආවේණික මිරිදිය මසුන් අපනයනයෙන් ශක්තිමත් මත්ස්‍ය ජාන අහිමි වී ගිහින්’ - පරිසරවේදී සජීව චාමිකර
පරිසර

‘ආවේණික මිරිදිය මසුන් අපනයනයෙන් ශක්තිමත් මත්ස්‍ය ජාන අහිමි වී ගිහින්’ - පරිසරවේදී සජීව චාමිකර

මෙරටට ආවේණික ඇතැම් මිරිදිය මත්ස්‍ය විශේෂ විදේශ රටවලට බහුල වශයෙන් අපනයන කිරීම හේතුවෙන් එම විශේෂවල වර්ණකාර ගණනාවක් මේ වන විට වඳ වී ගොස් ඇතැයි පරිසරවේදී සජීව චාමිකර පැවසිය.

The Leader7 months ago
අඩු පීඩන කලාප, පීඩන අවපාත සැම විටම විපත්තිදායක ද?
පරිසර

අඩු පීඩන කලාප, පීඩන අවපාත සැම විටම විපත්තිදායක ද?

’දිට්වා’ සුළි කුණාටුවෙන් පසුව ශ්‍රී ලංකාවට තවත් එවැනි අවදානම් සහිත තත්ත්වයක් මතුවෙමින් පැවති බව කවුරුත් හොඳින්ම දන්නා කාරණයකි.

The Leader9 months ago
නායයෑම් නිසා නුවරඑළියේ පමණක් පස් කියුබ් ලක්ෂ 4ක් ගොඩ ගැසිලා
පරිසර

නායයෑම් නිසා නුවරඑළියේ පමණක් පස් කියුබ් ලක්ෂ 4ක් ගොඩ ගැසිලා

දිට්වා සුලි කුණාටුවෙන් පසු නායයෑමට ලක් වූ නුවරඑලිය දිස්ත්‍රික්කයේ මාර්ග සංවර්ධන අධිකාරිය සහ පළාත් මාර්ග සංවර්ධන කාර්යාලය යටතේ පවතින මාර්ග දෙපස ප්‍රතිසංස්කරණය කිරිමෙන් පස් කියුබ් ලක්ෂ 3-4ක් ප්‍රමාණයක් ගොඩ ගැසී ඇති බව ජාත්ක ජන බලවේගයේ නුවරඑලිය දිස්ත්‍රික් පා.ම. සහ නුවරඑලිය දිස්ත්‍රික් සම්බන්ධීකරණය කමිටුවේ සභාපති මංජුල සුරවීරආරච්චි පැවසීය.

The Leader9 months ago
ලංකාවේ සමස්ත භූමියෙන් සියයට 30ක් නාය යෑමේ අවධානමක
පරිසර

ලංකාවේ සමස්ත භූමියෙන් සියයට 30ක් නාය යෑමේ අවධානමක

මෙරට සමස්ත භූමි ප්‍රමාණයෙන් සියයට 30ක් පමණ නාය යෑමේ අවධානමට ලක්ව ඇති බවත් එම ප්‍රදේශ තුළ මෙරට ජනගහණයෙන් සියයට 34 ක් පමණ එම ප්‍රදේශවල ජීවත් බවත් බවත් ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානයේ ජ්‍යෙෂ්ඨ භූ විද්‍යාඥ ආචාර්ය වසන්ත සේනාධීර පැවැසීය.

The Leader10 months ago
මේ විදියට නාය ගියොත් අපට කඳුරටක් නැත්තටම නැතිවේද? | චාමින්ද කරුණාතිලක
පරිසර

මේ විදියට නාය ගියොත් අපට කඳුරටක් නැත්තටම නැතිවේද? | චාමින්ද කරුණාතිලක

ශ්‍රී ලංකාව අද මුහුණ දෙන ප්‍රධානතම ඛේදවාචකය වන්නේ අපේ ඉතිහාසයේ වෙනත් කිසිම කාලයකට වඩා දරුණු, නිතර නිතර සහ පුළුල් ලෙස කඳුකර ප්‍රදේශවල සිදුවන නායයෑම්වල ශීඝ්‍ර වැඩිවීමයි.

The Leader10 months ago
රිවස්ටන් එන්න එපා ආවොත් දුක හිතෙයි
පරිසර

රිවස්ටන් එන්න එපා ආවොත් දුක හිතෙයි

රිවර්සටන් බොහෝ දෙනෙකුගේ සිත් ගත් සංචාරක ගමනාන්තයක්.

The Leader10 months ago
නීති විරෝධී හෝටලයක් නිසා සිංහරාජයේ ලෝක උරුම වනාන්තරයට සහ ජල පෝෂකවලට තර්ජනයක්
පරිසර

නීති විරෝධී හෝටලයක් නිසා සිංහරාජයේ ලෝක උරුම වනාන්තරයට සහ ජල පෝෂකවලට තර්ජනයක්

සිංහරාජ ලෝක උරුම වනාන්තරයේ මායිමේ හෝටලයක් සඳහා අත්තිවාරම් දැමීමට පර්යන්ත වනාන්තරයේ අක්කරයකට ආසන්න ප්‍රමාණයක් හොර රහසේ එළි පෙහෙළි කිරීමක් සම්බන්ධයෙන් ප්‍රදේශවාසීන් සහ පරිසර කණ්ඩායම් අනතුරු අඟවා සිටිති.

The Leader11 months ago
ජනාධිපතිවරයාගේ අලි-මිනිස් ගැටුම් කළමනාකරණ අයවැය යෝජනා යථාර්ථවාදී ද? | සුපුන් ළහිරු ප්‍රකාශ්
පරිසර

ජනාධිපතිවරයාගේ අලි-මිනිස් ගැටුම් කළමනාකරණ අයවැය යෝජනා යථාර්ථවාදී ද? | සුපුන් ළහිරු ප්‍රකාශ්

මුදල් විෂයභාර අමාත්‍යවරයා ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පසුගිය 07 දින පස්වරුවේ 2026 වසර සඳහා වන අයවැය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළේය.

The Leader11 months ago
වනය වැනසී අලි ඇතුන් වඳවන විට රාජ්‍යය ද බිඳ වැටෙයි; කෞටිල්‍යගෙන් වත්මන් දේශපාලඥයන්ට පාඩමක්
පරිසර

වනය වැනසී අලි ඇතුන් වඳවන විට රාජ්‍යය ද බිඳ වැටෙයි; කෞටිල්‍යගෙන් වත්මන් දේශපාලඥයන්ට පාඩමක්

පසුගිය නොවැම්බර් 7 වැනිදා ජනාධිපති අනුර කුමාර දිසානායක විසින් පාර්ලිමේන්තුව හමුවේ ඉදිරිපත් කරනු ලැබූ අයවැය කතාවේ දී දැනට උග්‍ර ගැටලුවක්ව පවතින මිනිස්-අලි ගැටුම නිරාකරණය කරගැනීම සඳහා යම් යම් යෝජනා ගණනාවක් ඉදිරිපත් කරනු දක්නට හැකි විය.

The Leader11 months ago
හම්බන්තොට වන අලි පලවා හැරීම ඉතිහාසයට එක්වන තවත් අඳුරු කතාවක් !
පරිසර

හම්බන්තොට වන අලි පලවා හැරීම ඉතිහාසයට එක්වන තවත් අඳුරු කතාවක් !

කාලය මුදල් ශ්‍රමය විනාශ කරමින් ඊයේ (01) දිනයේ ඇරඹි වන අලි පලවාහැරීම ඉතිහාසයට එක්වන තවත් අඳුරු කතාවක් වනු ඇත.

The Leader11 months ago
මන්නාරම සුළං විදුලි බලාගාරයේ යථාර්ථය - වීඩියෝ
පරිසර

මන්නාරම සුළං විදුලි බලාගාරයේ යථාර්ථය - වීඩියෝ

මන්නාරම් සුළං විදුලි බලාගාර ව්‍යාපෘතිය හේතුවෙන් සිදුවන මානුෂික සහ පාරිසරික විනාශය පිළිබඳව කොළඹ සමාජය නොසලකා හරින්නේ මන්දැයි නිදහස් පාරිසරික ගවේශකයකු වන එඩිසන් මේරිනාදන් විමසයි.

The Leader11 months ago
හෝර්ටන් තැන්නේ නෙළු වසන්තය අලුත් එකක් ද? | ඒ.ජී රේණුකා දමයන්ති
පරිසර

හෝර්ටන් තැන්නේ නෙළු වසන්තය අලුත් එකක් ද? | ඒ.ජී රේණුකා දමයන්ති

හෝර්ටන් තැන්න ජාතික වනෝද්‍යානයේ “නෙළු වසන්තය” නමින් හැඳින්වුණු සමය මේ වන විට නිමා වෙමින් පවතී.

The Leader12 months ago