පරිසර
Showing page 3 of 8 (107 articles)

නෙළු මල් චාරිකාවලින් පරිසරය වැනසිය යුතුද?
ශ්‍රී ලංකාවේ කාලයෙන් කාලයට ඇතිවන රැලි අතරට අලුතින්ම එක් වී ඇත්තේ නෙළු මල් නැරඹීමේ රැල්ලය.

පොලිතීන් මර උගුලෙන් රට බේරා ගැනීමේ විශිෂ්ටතම පියවරක් | ඒ.ජී රේණුකා දමයන්ති
ෂොපිං බෑග් වැනි පොලිතීන් මලු නොමිලේ ලබා දීමට නොහැකි වන පරිදි ලබන නොවැම්බර් 01 වනදා සිට කිසියම් මුදලක් අය කර ගැනීම සඳහා ගැසට් නිවේදනයක් නිකුත් කිරීමට අපේක්ෂා කරන බව පරිසර අමාත්‍යවරයා ඇතුළු වගඋත්තරකරුවන් විසින් ඊයේ (01) ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම් දී තිබේ.

සිංහරාජ හා පරිවාර වනාන්තර ආශ්‍රිත ශාක 439ක් වදවීයාමේ තර්ජනයක !
රත්නපුර දිස්ත්‍රික්කයේ සිංහරාජය වනාන්තරය හා අවට වනාන්තර ආශ්‍රීතව ශාක වර්ග හාරසිය තිස් නමයක් (439) වදවීමට ලක්ව ඇති ඌව වෙල්ලස්ස විශ්ව විද්‍යාලයයේ විද්‍යා හා තාක්ෂණ අධ්‍යන අංශයේ ව්‍යාහරික විද්‍යා පිඨයේ මහාචාර්ය සිසිර එදිරිවීර පැවසිය.

අලි මිනිස් සහජීවනයට නව මඟක් තනන ගැටදිවුලේ අලි කුමාර
අඩි සිය ගණනක් පළල මහ මාර්ගයක දහවලට දෙපසට දිවෙන රථ වාහන සියල්ල නතර කොට තිබිය දී ඒ ඉදිරිපිටින් වන අලි ඇතුන් සිය ගණනක් පාර පනින දර්ශනයක් ලොව කවර රටකින් හෝ දැක ගත හැකි නම් එය ඉතා දුලබ සිදුවීමක් බව අමුතුවෙන් කිව යුතු නැත.

බලන්ගොඩ නන්පේරියල් වතුයායේ ගින්න තවදුරටත්
බලංගොඩ - නන්පේරීයල් වතු යායේ පෙරේදා (13) සිට පැතිර ගිය ගින්න මේ වන විට ඉහළගලගම කදුවැටිය දක්වා පැතිර ගොස් ඇත.

දෙපිරිසම පරදින යුද්ධයක් වන අලි-මිනිස් ගැටුම දුරලීමට නම්....| එච්.කේ විමලරත්න
මහ වනයේ සිටින අලි ඇතුන් මිනිස් ජනාවාස වෙත කඩා වැදී මිනිස් ජීවිත, දේපළ මෙන්ම ඔවුන් විසින් වගා කරන බෝග ද වනසා දමන පුවත දැන් අප රටේ කිසිවකුටත් අමුතු දෙයක් නොවේ.

දින 20කදී අලි මරණ 30ක්
ඉකුත් ජූලි 22 වැනිදා සිට අගෝස්තු 12 වැනිදා දක්වා දින 20ක කාලයේදී අලි 30 දෙනකු මියගොස් ඇතැයි වනජීවි සංරක්ෂණ දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

සංජීව ලෝන්ලියස්ගේ අලුත්ම ‘අමු’ සිංදුව (වීඩියෝ)
සංජීව ලෝන්ලියස්ගෙ අලුත්ම අමු සිංදුව ඊයෙ රිලීස් වුනා. ‘හරිත යෞවනේ’ තමයි ඒකෙ නම.

සජිත් ප්‍රේමදාස, වේල්ස් කුමරුගේ සහාය පතයි
විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස ඊයේ (26) විපක්ෂ නායක කාර්යාලයේදී ශ්‍රී ලංකාවේ බ්‍රිතාන්‍ය මහ කොමසාරිස් ඇන්ඩෲ පැට්‍රික් හමුවිය.

ගල්ගමු අලි ඇතුන්ට වැඩි අගැයුමක්!
ගල්ගමුව පූලංචිය වැව අද්දර ඉදිකොට ඇති ශ්‍රී ලංකාවේ ප්‍රථම සත්ව අහිංසා ස්මාරකය ගල්ගමුව ප්‍රාදේශීය සභාව මඟින් පාලනය වුව ද එමඟින් පැවසෙන අරුත මුළු මිනිස් සමාජයටම අතිශය වැදගත් වන බැවින් එම ස්මාරකයට ජාතික මට්ටමේ වැදගත් කමක් ආරෝපණය විය යුතු බව ගල්ගමුව ප්‍රාදේශීය සභවේ සභාපති විජේරත්න බණ්ඩාර පැවසීය.

ඉන්දීය අපද්‍රව්‍ය මෙරටට ගලාඒම ඉහලට
මෝසම් සුළඟත් සමග, ඉන්දියාවේ සිට පැමිණෙන ප්ලාස්ටික් ඇතුලු අපද්‍රව්‍ය මෙරට සාගර පද්ධතියට මුසුවීම ඉහළ ගොස් ඇතැයි සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරිය පවසයි.

පිනිබෙරලිය ශාක විශේෂය සංරක්ෂණ වැඩසටහන වලල්ලාවිටින් අරඹයි
ශ්‍රී ලංකාවට ආවේණික, ස්භාවික පරිසරයෙන් වඳවී ඇතැයි සලකා නැවත වාර්තා කිරීමට සමත්වූ ශාක විශේෂයක් වන පිනිබෙරලිය

'මේ භූමිය විකිණීමට නොවේ' මන්නාරමේ දෙදින යොවුන් විරෝධයක්
ඛනිජ වැලි ටොන් ලක්ෂ ගණනක් හාරා ගැනීම සඳහා බහුජාතික සමාගම් විසින් මන්නාරම් භූමියේ සිදු කරන කැනීම් වහාම නවතා දමන ලෙස බල කරමින් මන්නාරම්වාසී තරුණ තරුණියන් පිරිසක් දෙදින විරෝධයක් ආරම්භ කර තිබේ.

ඩයනා ගමගේ අයෙත් කරලියට ; අලි ගැන සංවේදීව ලොකු කතාවක් කියයි
ශ්‍රී ලංකාවේ අලි සම්පත යනු දේශීය විදේශීය සංචාරකයින්ගේ නෙත් සිත් බැඳගන්නා රටට ඩොලර් වැසි වස්සන,

අමාත්‍ය මණ්ඩලය ගැසට් නිවේදනයක් ඉවත් කර ගනී
විල්පත්තු සංරක්ෂිත කලාපය ආශ්‍රිතව පිහිටා තිබෙන වෙඩිතලතිව් රක්ෂිත කලාපයෙන් හෙක්ටයාර 168ක් ඉස්සන් ගොවිපොළක්

